මේ මොකක්ද ? අපි මොබිටෙල් එක්ක මේ දවස් වල
machan,mama first day(saturday) eke register wela quiz eka karama points labuna 200k.eta passe referals walin thawa points 50 withara gattha.But sunday and today quiz eka karala ponts 200,175 k gattha.but total points gananata ewa add wela na. e mokada?thama thiyenne first day eke points ganana may. (250)

ත්රේඩ් එක ඉදිරියට ගත්තා..
කාට හරි ලැබෙන්න කියලා.
බ්ලැක්බරි ෆොන් එකට කැමැත්තක් නැත්නම්..
දිනපු කෙනා මට ෆොන් එක දෙන්න..
මම ෆොන් එකේ මිලට වඩා 10% ක් අඩු කරලා ගන්නම්..
BUMP මචන්
මම ඕකේ ඉස්සේල්ලා රෙජිස්ටර් උනා. හොද වැඩක් අනිත් අයට වැදගත් වෙයි.
rep++