මොබිටෙල් E -sim

downx

Well-known member
  • Feb 8, 2008
    2,354
    515
    113
    Mn Email ekka damma un kiwa letter ekak liyala sign karala eke photo ekai ID eke side 2 photos ewnna kyla thama reply ekak nam naaa
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    මේක කරගන්නේ කොහොමද? - Mobitel Arcade එකකට යන්න
    එහෙම කරාම කලින් තිබ්බ physical sim එක වැඩ කරන්නේ නැතුව යනවද? - ඔව්
    අපිට ඕන්නම් ආයි e sim එක physical sim එකක් කරගන්න පුලුවන්ද? - ඔව්
    Yes Mamath hadagaththa.. peyak vage yanne.
    QR eka denva evelema.
     
    • Love
    Reactions: NRTG

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    මොකද්ද බං e sim කියන්නෙ
    උබ ජීවත් වෙන රට මොකක්ද බන් :ROFLMAO:

    E sim ගැන දන්නෙ නැති කෙනෙක් දැක්කමයි. එළකිරියෙත් ඕනි තරම් ත්‍රෙඩ් ගිහින් තියනවා,

    උබට තේරෙන්න කියනවා නම් උබේ දැන් තියන නම්බරේ esimකරාම QRඑකක් scanකරලා උබේ ෆෝන් එකට දාගන්න පුළුවන්. එතකොට සිම් කාඩ් එකක් නෑ. දැන් තියන සමහර ෆෝන්වල එක physical sim card එකයි දාන්න පුළුවන්. එතකොට අනිත් එක e sim විදියට දාගන්න ඕනි. සිම් කාඩ් එකක් නැති එක විතරයි ලොකුම වෙනස්. වෙන විශේෂයක් නැ.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,399
    199,298
    113
    Colombo, Sri Lanka
    මොකද්ද බං e sim කියන්නෙ
    E sim- කියන්නේ Virtual Electronic SIM එකක් මචං. ඇත්තට physical SIM එකක් නැහැ Electronic program එකක් විතරයි. ඔයා එකක් order කෙරුවම ඔයාට QR code එකක් ඔයාගේ mail එකට එවනවා ඒක scan කෙරුවම automatic SIM එකක් load වෙනවා phone එකට. මේ පහසුකම ගන්න ඔයාගේ phone model එක esim වලට support කරන්න ඕනේ හැබැයි
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,354
    515
    113
    Mn ada E-Sim hada gatta Homagama SLT ekn...ID eka witarai oni UNE e welawema hada dunna
     
    • Like
    Reactions: NRTG

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,070
    8,375
    113
    මම 14 එක ගද්දි 13 එකේ තිබ්බ E-SIM එක Transfer කරන්න දුන්නෙ නෑ. සිම් එක Transfer කරන්න සපෝට් නෑ කිව්ව. ආයිත් මොබිටෙල් එකට කෝල් කරල අලුතෙන් E-SIM එකක් ඉල්ලුව. එවෙලෙම උන් ඊමේල් එකට QR එක එව්ව එතකොටම තිබ්බ එක කැන්සල් උනා. ආයිත් ස්කෑන් කරාම 14 එකේ ඒකට ආව. මාර ලේසියි බං.
    මට දන්න එකෙක් කියපං iPhone එකේ ඊසිම් ගොඩක් ඇටෑච් කරගෙන ඉන්න පුලුවන්ද කියල? 2කට වැඩිය?
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,500
    16,149
    113
    Colombo
    මම 14 එක ගද්දි 13 එකේ තිබ්බ E-SIM එක Transfer කරන්න දුන්නෙ නෑ. සිම් එක Transfer කරන්න සපෝට් නෑ කිව්ව. ආයිත් මොබිටෙල් එකට කෝල් කරල අලුතෙන් E-SIM එකක් ඉල්ලුව. එවෙලෙම උන් ඊමේල් එකට QR එක එව්ව එතකොටම තිබ්බ එක කැන්සල් උනා. ආයිත් ස්කෑන් කරාම 14 එකේ ඒකට ආව. මාර ලේසියි බං.
    මට දන්න එකෙක් කියපං iPhone එකේ ඊසිම් ගොඩක් ඇටෑච් කරගෙන ඉන්න පුලුවන්ද කියල? 2කට වැඩිය?
    10 කොහෙද පුලුවන්.. ඒත් එක පාර පුලුවන් esim 1 & physical sim 1
     
    • Like
    Reactions: chami2015