man Maharagama tele shop eken setup karagatta machan last week eke.Ade sirawatama. Man town hall head ofz eken illuwama dunne nane masa ganak. Nugegodin ganna puluwanda
man Maharagama tele shop eken setup karagatta machan last week eke.Ade sirawatama. Man town hall head ofz eken illuwama dunne nane masa ganak. Nugegodin ganna puluwanda
Yes Mamath hadagaththa.. peyak vage yanne.මේක කරගන්නේ කොහොමද? - Mobitel Arcade එකකට යන්න
එහෙම කරාම කලින් තිබ්බ physical sim එක වැඩ කරන්නේ නැතුව යනවද? - ඔව්
අපිට ඕන්නම් ආයි e sim එක physical sim එකක් කරගන්න පුලුවන්ද? - ඔව්
උබ ජීවත් වෙන රට මොකක්ද බන්මොකද්ද බං e sim කියන්නෙ
E sim- කියන්නේ Virtual Electronic SIM එකක් මචං. ඇත්තට physical SIM එකක් නැහැ Electronic program එකක් විතරයි. ඔයා එකක් order කෙරුවම ඔයාට QR code එකක් ඔයාගේ mail එකට එවනවා ඒක scan කෙරුවම automatic SIM එකක් load වෙනවා phone එකට. මේ පහසුකම ගන්න ඔයාගේ phone model එක esim වලට support කරන්න ඕනේ හැබැයිමොකද්ද බං e sim කියන්නෙ
na man laga thiyenneth A52Samsung galaxy A52 walata esim eka support karanwada ?
e-sim ekata convert karana eke thiyana wasiya mokadda ?Mn ada E-Sim hada gatta Homagama SLT ekn...ID eka witarai oni UNE e welawema hada dunna
YES you can get same numberCan we use the same number if I move to e-sim? or I get a new number?
10 කොහෙද පුලුවන්.. ඒත් එක පාර පුලුවන් esim 1 & physical sim 1මම 14 එක ගද්දි 13 එකේ තිබ්බ E-SIM එක Transfer කරන්න දුන්නෙ නෑ. සිම් එක Transfer කරන්න සපෝට් නෑ කිව්ව. ආයිත් මොබිටෙල් එකට කෝල් කරල අලුතෙන් E-SIM එකක් ඉල්ලුව. එවෙලෙම උන් ඊමේල් එකට QR එක එව්ව එතකොටම තිබ්බ එක කැන්සල් උනා. ආයිත් ස්කෑන් කරාම 14 එකේ ඒකට ආව. මාර ලේසියි බං.
මට දන්න එකෙක් කියපං iPhone එකේ ඊසිම් ගොඩක් ඇටෑච් කරගෙන ඉන්න පුලුවන්ද කියල? 2කට වැඩිය?
Mcn ESim 2kma duwanna barida?10 කොහෙද පුලුවන්.. ඒත් එක පාර පුලුවන් esim 1 & physical sim 1
esim 2k eka paara baMcn ESim 2kma duwanna barida?