මොබිටෙල් iCard

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    NFC එහෙමත් නැත්නම් Near Field Communication කියන්නේ මේ වෙනකොට මොබයිල් ෆෝන් වල එහෙමත් නැත්නම් එක එක Communication කාඩ් වර්ග වල භාවිතා කරන නවීන තාක්ෂණ ක්‍රමවේදයක්.

    මේකේ තියන විශේෂත්වය Communicate කරන්න ඕන Device දෙක අතර අමුතුවෙන් සම්බන්ධතාවයක් හදන්න ඕන නැතිවීම. ඒ කියන්නේ හිතන්න Bluetooth වගේ ක්‍රමයකදී අදාල Communication Device දෙක pair කරන්න ඕන. IR වගේ ක්‍රමයකදී එක ලග තියාගෙන ඉන්න ඕන. ඒත් Near Field Communication වලදී අදාල උපකරණ දෙක ලගින් තියපු ගමන් අපිට ඕන දෙයක් හුවමාරු කරන්න පුළුවන්. ඒ වගේම ගොඩක් තොරතුරු ගබඩා කරලා තියාගන්නත් පුළුවන්. මේක දැන් අලුතින් නිකුත් වන මොබියිල් ෆෝන් වල තියනවා.
    Samsung Galaxy S III එකේ ඕන ලස්සන add එකකින් පෙන්නුවා ඔයාලට මතක ඇති. ඒ වගේම Master Card වගේ කාඩ් වර්ග වලටත් මේ තාක්ෂනය පාවිච්චි කරන්න පුළුවන්. අධි ආරක්‍ෂිත ගොඩනැගිලි වල දොරවල් අරින්න මේ කාඩ් වර්ග පාවිච්චි කරනවා අපි English Movies වල ඕන තරම් දැකල තියනවා.

    මේ කියන්න යන්නේ ඒ තාක්ෂණ ක්‍රමවේදය පාවිච්චි කරලා මොබිටෙල් සමගම කරපු අලුත් වැඩක්. දියුණු වෙන ලෝකෙට ඕන අලුත් දේවල් එකතු කරන එක මම නම් හිතන්නේ ගොඩක් හොදයි කියලයි. ඔයාලත් මේ Article එක කියවලම බලන්න.


    icard.jpg



    හැබැයි දැන් කොල්ලන්ට school නොගොහින් කට්ටි පන්නින්නනම් බැරිවෙයි.

    කට්ටියට Near Field Communication ගැන අදහසක් ගන්න පොඩි video එකක් දැම්ම ඔන්න.



    කියවල යනගමන් බම්ප් රෙප් එහෙම දීල ඔයාලගේ අදහසුත් දාල යන්න.



     
    Last edited:

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    pahadili madine machan,mokakda galaxy s3 eke add eka,dapanko balanna therena vidiyata

    සොරි මචං මං හිතුවේ NFC ගැන අපේ අයට පොඩි idea ඇති කියලා. මං Video එක දාන්න බලන්නම්. මං මීට කලින් Video එලකිරියට දාල නෑ. Try එකක් දෙන්නම්.
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala

    සුපිරි වැඩක්
    වෙලාවට අපි ඕවා එන්න කලින් ස්කොලේ ගියා
    නැත්නම් බඩුම තමා
    6+

    ඔව් එකනම් ඇත්ත. ඒත් ඕකටත් අපේ කොල්ලෝ එක එක ඒවා කරයි.

    ඔන්න මගෙනුත් 4 ක්
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo

    සුපිරි වැඩක්
    වෙලාවට අපි ඕවා එන්න කලින් ස්කොලේ ගියා
    නැත්නම් බඩුම තමා
    6+
    මේක නම් සහතික ඇත්ත. ඒ කාලේ මෙව්වා තිබ්බා නම් අපිට බඩුම තමයි
    :yes::yes::yes:
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    නියම වැඩක්.... දැන් ඉතින් ඉස්කෝලේ යන උන් තාප්පෙන් පැනලා හමාරයි...... :P

    ඔව් එකනම් එහෙම තමයි. ඒත් අපේ උන් කොහොමහරි වැඩේ කරගනී.

    මගෙන් රෙප් ++++