NFC එහෙමත් නැත්නම් Near Field Communication කියන්නේ මේ වෙනකොට මොබයිල් ෆෝන් වල එහෙමත් නැත්නම් එක එක Communication කාඩ් වර්ග වල භාවිතා කරන නවීන තාක්ෂණ ක්රමවේදයක්.
මේකේ තියන විශේෂත්වය Communicate කරන්න ඕන Device දෙක අතර අමුතුවෙන් සම්බන්ධතාවයක් හදන්න ඕන නැතිවීම. ඒ කියන්නේ හිතන්න Bluetooth වගේ ක්රමයකදී අදාල Communication Device දෙක pair කරන්න ඕන. IR වගේ ක්රමයකදී එක ලග තියාගෙන ඉන්න ඕන. ඒත් Near Field Communication වලදී අදාල උපකරණ දෙක ලගින් තියපු ගමන් අපිට ඕන දෙයක් හුවමාරු කරන්න පුළුවන්. ඒ වගේම ගොඩක් තොරතුරු ගබඩා කරලා තියාගන්නත් පුළුවන්. මේක දැන් අලුතින් නිකුත් වන මොබියිල් ෆෝන් වල තියනවා. Samsung Galaxy S III එකේ ඕන ලස්සන add එකකින් පෙන්නුවා ඔයාලට මතක ඇති. ඒ වගේම Master Card වගේ කාඩ් වර්ග වලටත් මේ තාක්ෂනය පාවිච්චි කරන්න පුළුවන්. අධි ආරක්ෂිත ගොඩනැගිලි වල දොරවල් අරින්න මේ කාඩ් වර්ග පාවිච්චි කරනවා අපි English Movies වල ඕන තරම් දැකල තියනවා.
මේ කියන්න යන්නේ ඒ තාක්ෂණ ක්රමවේදය පාවිච්චි කරලා මොබිටෙල් සමගම කරපු අලුත් වැඩක්. දියුණු වෙන ලෝකෙට ඕන අලුත් දේවල් එකතු කරන එක මම නම් හිතන්නේ ගොඩක් හොදයි කියලයි. ඔයාලත් මේ Article එක කියවලම බලන්න.
හැබැයි දැන් කොල්ලන්ට school නොගොහින් කට්ටි පන්නින්නනම් බැරිවෙයි.
කට්ටියට Near Field Communication ගැන අදහසක් ගන්න පොඩි video එකක් දැම්ම ඔන්න.
කියවල යනගමන් බම්ප් රෙප් එහෙම දීල ඔයාලගේ අදහසුත් දාල යන්න.

Last edited: