මොබිටෙල් Unlimited දාලා...😍

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    Wadak nane telegram limited . Torrent blocked


    ------ Post added on Apr 10, 2021 at 7:37 AM
    torrent nam godak ratawal wala kohomath blocked bn. and eka awulak na ewata fix tiyenawa. awula tiyenna speed madi hodatama. 1mbps eke weda 2-3 karanna ba.

    Telegram walata witarai limit eka mention karala tiyenne.
    Attatama telegram wala dawasata 1.5 GB use karanna taram monada karanna puluwan?
    ow eka passe dakke. anyws telegram eke single file max size 2gb puluwan. eka nisa godak un use karanwa movies/tv series/ games upload/dwnload karana. ekai torrent ban karana gaman telegram ekath ban karala tiyene..
    ------ Post added on Apr 10, 2021 at 9:07 AM
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Come On What GIF by MOODMAN
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,937
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    terune naa? uba kiyala tibe dawas 30 ta max 45gb dene kiyalane.
    but 24hours dawas 30 ma dwnload karoth 300gb dwnload karanna puluwan.
    ah telegram scn eken da uba kiwe? kawuda bn itin telegram eken dwnload karanne. tawa ona taram direct links tiyene ganna
    නිකමට හිතල බලපන් උන්ට ටෙලිග්‍රෑම් එකක් මතක් උනේ ඇයි කියල. උන් දන්නව උන්ගෙ rules වලට පිටින් download කරන ක්‍රම මොනවද කියල. එතකොට ඔය torrent -> http download ඔක්කොම ස්ලෝ කරයි.

    යූටියුබ්, නෙට්ෆ්ලික්ස් යන්න මීට වඩා ලාබ පැකේජ් තියෙනව. ඒ නිසා ඔය දීල තියෙන පැකේජ් වලින් ලාබයක් ගන්න බෑ.
     

    srishanss

    Well-known member
  • Jan 20, 2008
    1,466
    268
    83
    37
    myDialog app eka update wenawa unlimited walata. Just wait.

    Sure da? mama nam dakke na

    Owage torrents block karana eka hondai. Netham okkoma gedara machine ekata download karana gani ape un. Wedakwath karaganna wenne ne
    Akak atha, meka mobile nisa block karana akanam hodai, habai HBB akata denna one
    ------ Post added on Apr 10, 2021 at 10:22 AM
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    Torrent එකක් Seedr දාල ගන්නකොට ඒක ටොරෙන්ට් කියලද නැත්තම් Seedr කියලද බන් වැටෙන්නෙ 🤔🤔
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,935
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    මොබිටෙල් එකේ පකිස් බූරුවන්ට අන්ලිමිටඩ් කියන වචනෙ ඩික්ෂනරියක් බලල හරි තේරුම් ගන්න කියන්න ඕන
    අපූරු අන්ලිමිටඩ් :lol::lol::lol::lol: @ 4mbps and limited services
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    Torrent එකක් Seedr දාල ගන්නකොට ඒක ටොරෙන්ට් කියලද නැත්තම් Seedr කියලද බන් වැටෙන්නෙ 🤔🤔
    ඊට වඩා google cloud වලට upload කරන එක ලේසි බන්. seedr වල සමහර වෙලාවට torrent ගන්නේ නැ cloud එක තරම් හොදට
     
    • Like
    Reactions: great ace

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    ඊට වඩා google cloud වලට upload කරන එක ලේසි බන්. seedr වල සමහර වෙලාවට torrent ගන්නේ නැ cloud එක තරම් හොදට

    ඒ කොහොමද බන්,,මට ගොඩක් දෙනා කියල තියෙනව,,හැබැයි හරියටම දන්නෙ නෑ කරන විදිය 😑😑

    එතකොට ඒක ටොරෙන්ට් එකක් විදියට identify වෙන්නෙ නෑ නේද 🤔🤔
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඒ කොහොමද බන්,,මට ගොඩක් දෙනා කියල තියෙනව,,හැබැයි හරියටම දන්නෙ නෑ කරන විදිය 😑😑

    එතකොට ඒක ටොරෙන්ට් එකක් විදියට identify වෙන්නෙ නෑ නේද 🤔🤔
    නැ torrent වල size එකේ ප්‍රශ්නයකුත් නැ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,921
    113
    mun ara issara tibba 1450 512kbps line ekama dan 4500ta vikananawa . ahu sinhallu. epa kiaddi mun balenma convert kara mage package ekat
    Trcsl isp lage pagawata wada eka hodatama penawa... 512 kbps thibba ekata elawala, ekama ayeth wadi ganata denakota. Mun customer ta hena gahuwath isp la jeewath karagena, unuth ganak sakkuwe daganna wada karana jathiyak.