මොබිටෙල් එවුන්ගෙ මාර නීතිනෙ බන් තියෙන්නෙ.
මගේ කාඩ් කනෙක්ෂන් එක මාසයක් ඉන්ඇක්ටිව් වෙලා තිබුනොත් සර්විස් එක ට්ර්මිනෙට් කරලා නම්බර් එක වෙන කෙනෙකුට දෙන්න පුළුවන්ලු. මම අහල තිබුනෙ අවුරුද්දක්ද කොහෙද දෙනවා කියල.
මම ලංකාවට එන්නෙ මාස 6න් 6ට. ඒකයි මම හොයල බැලුවෙ. දන්න කෙනෙක් මේ ගැන කියපල්ලා.
උන්ගෙ ට්ර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන් වල මෙහෙම තියෙන්නෙ.
f) The SIM and the number which is issued to the Subscriber at the time of providing a Connection to enable the Service is owned by Mobitel and Mobitel reserves the right to re-allocate the number to any other Subscriber if the Service has been inactive or disconnected for a period as determined by Mobitel from time to time;
යකෝ මේ විදිහට හරියට දින වකවානුවක් (duration) අර්ථකථනය කරන්නෙ නැතුව තියන ටර්ම් එකකට මිනිස්සුන්ගෙන් අත්සන් ගන්න එක නීත්‍යානුකූලද? TRC එක නිදිද?