මොබිටෙල්_කපලා

Shamalin

Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    මොබිටෙල් එවුන්ගෙ මාර නීතිනෙ බන් තියෙන්නෙ.

    මගේ කාඩ් කනෙක්ෂන් එක මාසයක් ඉන්ඇක්ටිව් වෙලා තිබුනොත් සර්විස් එක ට්ර්මිනෙට් කරලා නම්බර් එක වෙන කෙනෙකුට දෙන්න පුළුවන්ලු. මම අහල තිබුනෙ අවුරුද්දක්ද කොහෙද දෙනවා කියල.

    මම ලංකාවට එන්නෙ මාස 6න් 6ට. ඒකයි මම හොයල බැලුවෙ. දන්න කෙනෙක් මේ ගැන කියපල්ලා.

    උන්ගෙ ට්ර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන් වල මෙහෙම තියෙන්නෙ.


    f) The SIM and the number which is issued to the Subscriber at the time of providing a Connection to enable the Service is owned by Mobitel and Mobitel reserves the right to re-allocate the number to any other Subscriber if the Service has been inactive or disconnected for a period as determined by Mobitel from time to time;


    යකෝ මේ විදිහට හරියට දින වකවානුවක් (duration) අර්ථකථනය කරන්නෙ නැතුව තියන ටර්ම් එකකට මිනිස්සුන්ගෙන් අත්සන් ගන්න එක නීත්‍යානුකූලද? TRC එක නිදිද?
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,804
    8,136
    113
    Kotahena
    Phone number එකක් උනාම දැන් Facebook එකේ ඉඳං banks වලත් 2fa code SMS එනවා. මෙක හෙන danger වැඩක්.
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    මාස 6යි වලංගු... මාස 6 තුල සිම් එක ඇක්ටිව් තිබ්බේ නැත්නම් ඒක ටර්මිනේට් කරලා වෙන කෙනෙක්ට දෙනවා...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    මගේ එකක් ඩිඇක්ටිවේට් කරලා තිබ්බා ඒකේ තිබ්බ සල්ලි එක්කම. රු දෙසිය ගානක් තිබ්බා. හොඳ වෙලාවට වෙන එකෙක්ට දීලා නෑ.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,804
    8,136
    113
    Kotahena
    මාස 6යි වලංගු... මාස 6 තුල සිම් එක ඇක්ටිව් තිබ්බේ නැත්නම් ඒක ටර්මිනේට් කරලා වෙන කෙනෙක්ට දෙනවා...

    VIP number nam tak gaala recycle karanawa ung
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    මොබිටෙල් එකෙන් ඔෆිෂියලි කන්ෆර්ම් කරා මාසෙකට වඩා ඉන් ඇක්ටිව් නම් කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරනවා කියල :confused:

    Dear Mr xxxxxx

    We wish to inform you that due to scarcity of the numbers allocated to operators, we are compelled to re-used the numbers assigned to us by Telecommunication Regulatory Commission of Sri Lanka which is done with the consent and approval of the same.

    Therefore, it is required for you to recharge and make transactions including calls and SMS’s frequently in order to keep it in active status. In the event, if the above number has no transactions for a period of 01 month or more the number will be disconnected. Thereafter, the number will be allocated to be re-issued.

    We are always available to serve you on [email protected]

    Thank you.

    Yours Sincerely,

    Mobitel

    මම අනිවාර්යෙන් TRC එකට කම්ප්ලේන් එකක් දානවා. කම්ප්ලේන් කරන ක්‍රමේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් පැහැදිලි කරන්න.