මොබිටෙල්_සෙල්ෆ්_කෙයා

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    මොබිටෙල්_සෙල්ෆ්_කෙයා

    මොබිටෙල් සෙල්ෆ් කෙයා ඇප් එකට අප්ඩේට් එකක් ආව, දැන් අනිත් නම්බර්ස් ඇඩ් කරල කන්ෆර්ම් කරාට නම්බර්ස් අතර ස්විට්ච් වෙන්න බෑ. මුල් නම්බර් එකමයි ලෝඩ් වෙන්නෙ.

    බොලාටත් එහෙමද?