මොරගහකන්දෙන් මතුවන වන සතුන්

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ඔව් නේද, වතුර පුරවන්න කලින් බෝර්ඩ් එක ගැහුවනම් මෙතනින් ඉවත්වෙන කියල ඉවරනේ. එහෙනම් සත්තුටික යනවනේ. අර මත්තල එහම කරේ ඒ විදිහට තමයි .
    කොහෙද මේ මහින්ද දෙයියෝන්ට තරම් මොලයක් හිටං ලට නෑනේ

    :rofl::rofl::lol::lol:
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,685
    2,542
    113
    නිධානයක් උඩ
    ඔය වගේ peoject එකකට කලින් කරන stranded විදිහ තමයි තෝරගත්ත ප්‍රදේශයක
    500m * 500m කොටු කරලා සත්තු නියැදියක් අරගෙන අයින් කරන එක . මේකේ එහෙම කරද දන්නේ නෑ . නමුත් Holcim ලා ලංකාවේ එහෙම කරනවා. එකට වෙනම company එකකුත් තියෙනවා. මොක කරත් ප්‍රයෝගික නෑ.

    MORAGAHAKANDA project eke mehema wadak kalaa.. Ithuru aya thamai oya inne.
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara

    සත්තු ඔතනට වෙලා හිටියේ උබේ අම්මත් ඔතන හිටපු නිසා.1 st come 1st serve.ඉතින් පෝලිම ........

    Manussayekta katha karanna igenaganin mulinma
    u ube ammata mukuth kiwwe nane
    Ubage gedara purudu methana danna epa
     
    • Like
    Reactions: rangana26

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink

    සත්තු ඔතනට වෙලා හිටියේ උබේ අම්මත් ඔතන හිටපු නිසා.1 st come 1st serve.ඉතින් පෝලිම ........

    දේශපාලනේ නිසා අම්මලාට බනින උන් ඊළඟ ආත්මේ ඉපදෙන්නෙ අම්මලා නැතුව :)
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    e kohomada :rofl::rofl::lol::lol:
    ඇයි ඔය ඕන තරම් අම්මලා ළමයි ලැබුනම පාරවල් අයිනේ, කාණු වල, ටොයිලට් වලවල් වල ඔබලා යන්නේ
    අන්න එහෙම අනාථ වෙලා තමා ඉපදෙන්නෙ ඔහොම බණින අය
    ඔන්න තමන් ගේ අම්මට කවුරු හරි කුණුහර්පෙන් බැන්නම නම් බැන්නට කමක් නැහැ, තරහට:nerd:
    ඒත් මේ නිකම්ම හොඳින් අහපු දේකට අම්මලාට බණින්න හේතුවක් නැහැ නෙ :)
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,407
    113
    ඇයි ඔය ඕන තරම් අම්මලා ළමයි ලැබුනම පාරවල් අයිනේ, කාණු වල, ටොයිලට් වලවල් වල ඔබලා යන්නේ
    අන්න එහෙම අනාථ වෙලා තමා ඉපදෙන්නෙ ඔහොම බණින අය
    ඔන්න තමන් ගේ අම්මට කවුරු හරි කුණුහර්පෙන් බැන්නම නම් බැන්නට කමක් නැහැ, තරහට:nerd:
    ඒත් මේ නිකම්ම හොඳින් අහපු දේකට අම්මලාට බණින්න හේතුවක් නැහැ නෙ :)

    ඕක KDH අවුලක් නෙමයි KDH ජීවත්වෙන පරිසරයේ අවුලක්
    අම්ම කියන්නේ කවුද කියල අදුනන්නේ නැති එකාගේ ජාතිඅලෙනම් රෙද්ද පල්ලේ බේරෙනවා
     
    • Like
    Reactions: Red Soda

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඇයි ඔය ඕන තරම් අම්මලා ළමයි ලැබුනම පාරවල් අයිනේ, කාණු වල, ටොයිලට් වලවල් වල ඔබලා යන්නේ
    අන්න එහෙම අනාථ වෙලා තමා ඉපදෙන්නෙ ඔහොම බණින අය
    ඔන්න තමන් ගේ අම්මට කවුරු හරි කුණුහර්පෙන් බැන්නම නම් බැන්නට කමක් නැහැ, තරහට:nerd:
    ඒත් මේ නිකම්ම හොඳින් අහපු දේකට අම්මලාට බණින්න හේතුවක් නැහැ නෙ :)

    hari hari. eka atta. man baluwe ammek nathuwa ipadenawa adahas kala kiyala which is technically lol :rofl:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මොරගහකන්දෙයැ එලකිරියෙනෙ සත්තු ටික ඉන්නේ.
    මේ කෙලගන්නේ වැවෙ සත්තුන්ට යන්න තැනක් නෑ කියලනේ
    අනෙ හුකේ සත්තු ටික පුකෙනුත් හිනා වෙනවා ඇති...:lol: