ඇයි බං ඕක කරන්න ඕනේ වතුර පුරවන්න කලින් නෙවිද? මට නම් ඕක මතක් උනේ වතුර පුරවන්න කලින්.

පට්ට ජෝක් එක . ඇයි බං ඕක කරන්න ඕනේ වතුර පුරවන්න කලින් නෙවිද? මට නම් ඕක මතක් උනේ වතුර පුරවන්න කලින්.

පට්ට ජෝක් එක .
ඔව් නේද, වතුර පුරවන්න කලින් බෝර්ඩ් එක ගැහුවනම් මෙතනින් ඉවත්වෙන කියල ඉවරනේ. එහෙනම් සත්තුටික යනවනේ. අර මත්තල එහම කරේ ඒ විදිහට තමයි .
කොහෙද මේ මහින්ද දෙයියෝන්ට තරම් මොලයක් හිටං ලට නෑනේ

ඔය වගේ peoject එකකට කලින් කරන stranded විදිහ තමයි තෝරගත්ත ප්රදේශයක
500m * 500m කොටු කරලා සත්තු නියැදියක් අරගෙන අයින් කරන එක . මේකේ එහෙම කරද දන්නේ නෑ . නමුත් Holcim ලා ලංකාවේ එහෙම කරනවා. එකට වෙනම company එකකුත් තියෙනවා. මොක කරත් ප්රයෝගික නෑ.
සත්තු ඔතනට වෙලා හිටියේ උබේ අම්මත් ඔතන හිටපු නිසා.1 st come 1st serve.ඉතින් පෝලිම ........
දේශපාලනේ නිසා අම්මලාට බනින උන් ඊළඟ ආත්මේ ඉපදෙන්නෙ අම්මලා නැතුව
සත්තු ඔතනට වෙලා හිටියේ උබේ අම්මත් ඔතන හිටපු නිසා.1 st come 1st serve.ඉතින් පෝලිම ........

දේශපාලනේ නිසා අම්මලාට බනින උන් ඊළඟ ආත්මේ ඉපදෙන්නෙ අම්මලා නැතුව![]()

ඇයි ඔය ඕන තරම් අම්මලා ළමයි ලැබුනම පාරවල් අයිනේ, කාණු වල, ටොයිලට් වලවල් වල ඔබලා යන්නේe kohomada![]()

ඇයි ඔය ඕන තරම් අම්මලා ළමයි ලැබුනම පාරවල් අයිනේ, කාණු වල, ටොයිලට් වලවල් වල ඔබලා යන්නේ
අන්න එහෙම අනාථ වෙලා තමා ඉපදෙන්නෙ ඔහොම බණින අය
ඔන්න තමන් ගේ අම්මට කවුරු හරි කුණුහර්පෙන් බැන්නම නම් බැන්නට කමක් නැහැ, තරහට
ඒත් මේ නිකම්ම හොඳින් අහපු දේකට අම්මලාට බණින්න හේතුවක් නැහැ නෙ![]()