මොරගහකන්දේ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    මම දන්නේ නැති නිසා අහන්නේ

    මොරගහකන්ද project එක කරේ unp පොන්න ආණ්ඩුවද බන් ? අර අපේ ජනපති තැම්පත් කරනවා කියල රුපවාහිනී , නයි ටි එන් චැනල් එකේ උද ගෙන ad යන්නේ ?

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මුලු රට වැඩ බිමක නව සිතියම් ඇන්ද
    දස වසරක් පුරා කළ කී වැඩ කන්ද
    බොරුවෙන් වසා හංගන්නට පුලුවන්ද
    අපි දන්නවා කාගෙද මොරගහ කන්ද

    මංගල දියවරට දෝතින් නිධන් තියා
    අයිතිය කියන්නට පෙර සිරිසේන ඔයා
    හිතවත් මහින්දට ඇරයුම් පතක් ලියා
    කිව මැන රජුනි! දැන් වැඩ අහවරයි කියා

    from a web comment
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    නොදකින් පොන්න ආණ්ඩුව

    ලජ්ජා නැති පොන්න වෙස ආණ්ඩුව

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    නොදකින් පොන්න ආණ්ඩුව

    ලජ්ජා නැති පොන්න වෙස ආණ්ඩුව
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ

    මේ සම්බන්ධව සිරිසේනගේ fb පේජ් එකේ කමෙන්ට්ස් දැක්කම හිනා යනවා බං.

    --------------------------------------------
    ම්ය දුන රටකට පනපෙව් ඔහු
    වැටුනු ජතියක් කෙලින්කර නැගිටවු මිනිසා
    සියවසක් වු දසවසරක් අස්වැද්දූ හෙල පින් කේත
    මිනිස් ජිව්තයට වට්නකම් නැති තිස් වසරක ඉරනම විසදු
    ජ්තියම වැඩබ්මක් කේරු සොදුරු පලකයා
    කේරු වැඩ දැන් අහවරයි කියා
    කියනු මැන ඔහුට
    අයිතිකර ගැනුමට පේර තට්ටු කරනු මැන ඇත්නම් ඔබේ හෘදශක්ශියට මේ මන් කරපු
    වැඩද කියා
    කටවුට් ගැහුමට පේර මුලු රට පුරා

    පොලොන්නරු යුගයේ සිටි නිශ්ශන්කමල්ල පුනුරුප්පත්තිය..එ යකා කලෙත් අනුන් කරපුවට තමන්ගෙ නම ගහ ගත්ත එක..මේ යකා කරන්නෙත් අනුන් කරපුවට තමන්ගෙ නම දාගන්න එක.හුකාඅස්..

    ඇත්තටම ලැජ්ජාව කියල දෙයක් ගෑවිලාවත් නැද්ද මිනිහෝ...කට ඇරියොත් කරන්නෙ මහින්දට බනින එක..ලැජ්ජ නැතුව ඒ මිනිහ කරපු දේවල් තමන් කලාවගේ ඇඩ් දාන්නෙ..ඕකට තමයි කියන්නෙ ලැජ්ජ නැතිකම ග්‍රාමසේවක කමටත් වඩා ලොකුයි කියල..ශික්

    නියමයි ,සුපිරි ,පට්ට , වැඩ ඕව ආාා...
    දන්නැති නිසා අහන්නෙ මහින්ද හදපුව ඉවර උනාම මොනවද විවෘත කරන්නේ ජනාධිපතිතුමෝ,,නෑ ඉතින් විවෘත කරන්න මොකුත් හැදුවෙ නෑනෙ ඔබ තුමා..

    දයාබර සිරිසේන මාමාවෙත ලියමි......මාරයි අෑ සංවර්දනය කියලා වැඩක්නෑ රට ඉස්සරහට යන වේගෙට අපිට කෙලිං හිටං ඉන්නත් බෑ වැටිලා පස්ස බිම අැනුනා....මාරම සතුටුයි දිගටම ඔහොම යං අධ්‍යාපන ක්‍රමෙත් කියලා වැඩක් නෑ සුපිරියී....බඩු මිල එහෙමත් මාරම අඩුයි...මෙච්චර සේවයක් කරපු ඔබ තුමාගෙන් ඉල්ලන්නෙ එක දෙයයි මිනී පෙට්ට වලටවත් ටැක්ස් ගහන එක අඩුකරපං මයෙ අම්මා...මොකද රට ඉදිරියට යන වේගෙ වැඩී ඉක්මං කොටයි කියනවනෙ....ඉතිං අපිට නිදහසේ වැලලෙන්ටවත් ඉඩක් තියහන් මයෙ අම්මා

    මහින්ද කරපුවා මුගෙ කියාගන්න තරම් විලිලැජ්ජාවක් කියලා එකක් ගෑවිලාවත් නැති නිවටයෙක් මු,කෙලෙහිගුන කියලා දෙයක් මේකාගෙ ජාතකෙ නෑ,

    ඊයා බං...මයිත්තිරිය කරපු දෙයක් නෑ.....පොලොන්නරුවට ඇවිත් බලපං.....හාල් ඒකාදිකාරිය මල්ලිගේ, සමුද්දරේ උගෙ මල්ලි බදු අරං...හෙැම රෙද්දටම උගෙ නම නං දාගන්නව......
    රෝයල් එකේ office room එකත් මයිත්තරියගෙ නම.......
    ඕක මේ පොලොන්නරුවට කරපු දෙයක් නෑ......
    දැන් මාවත් බ්ලොක් කරපං....

    අනුන්ගේ ලමයින්ට උප්පැන්න දෙනවා කියන්නේ මෙකට.හොද වෙලාව මහින්ද ජනපතිතුමන් මෙවා හැදුවේ නැත්නම් ඉතින් මෙහෙමත් උපැන්න දෙන්න බැනේ

    NARIYEK SINHYEK WELA..... RATAKMA rawattapu wesige puthek...... Rata pawala Dena Para ballek....... Thambintai demalutai ohoma kade yanna EPA yako janadipathikamata kadara kame....... Buddu sasuna Sinhala jathiya ganath balapan......
    --------------------------------------------වෙන එකෙක් කරන්නයි තමුන් කලා වගේ විවෘත කරන්නයි ද තමුන්ගෙ දෙමව්පියන් ඉගැන්නුවේ ලැජ්ජයි ජනාධිපති වෙලා කරන වැඩ ද මේ???
    --------------------------------------------
    මුලු රට වැඩ බිමක නව සිතියම් ඇන්ද
    දස වසරක් පුරා කළ කී වැඩ කන්ද
    බොරුවෙන් වසා හංගන්නට පුලුවන්ද
    අපි දන්නවා කාගෙද මොරගහ කන්ද

    මංගල දියවරට දෝතින් නිධන් තියා
    අයිතිය කියන්නට පෙර සිරිසේන ඔයා
    හිතවත් මහින්දට ඇරයුම් පතක් ලියා
    කිව මැන රජුනි! දැන් වැඩ අහවරයි කියා
    --------------------------------------------
    මොරගහකන්ද වැඩ පටන් අරන් දැන් අවුරැදු නවයක් ගියාට පස්සෙ මොන නිධන් වස්තු තැන්පත් කරනවද යකෝ. ලැජ්ජ නැද්ද අාප්පයො මහින්දගෙ වැඩ වලට ලකුනු දමා ගන්න.

    සිරා දෑන් බූමිතෙල් වෑදුනු ගෑරන්ඩියා වගේ බන්.....මූ පව්......!

    කෑළණි හිගන්නන්ටත් අන්තයිනෙ මේයකා.!

    තව ඕන තරම්...ගිහින් බලපල්ලා...............
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මුලු රට වැඩ බිමක නව සිතියම් ඇන්ද
    දස වසරක් පුරා කළ කී වැඩ කන්ද
    බොරුවෙන් වසා හංගන්නට පුලුවන්ද
    අපි දන්නවා කාගෙද මොරගහ කන්ද

    මංගල දියවරට දෝතින් නිධන් තියා
    අයිතිය කියන්නට පෙර සිරිසේන ඔයා
    හිතවත් මහින්දට ඇරයුම් පතක් ලියා
    කිව මැන රජුනි! දැන් වැඩ අහවරයි කියා

    from a web comment

    chQVhJz.jpg
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,924
    4,579
    113
    පොනිලගේ පුස් ඇට දෙක කපල තැම්පත් කරන්න තිබ්බේ
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ

    huk*nawa :rofl::rofl:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ආ ඒකත් මගේ වැඩක්!!
    ඔබගේ අළුත උපන් දරුවාගේ උප්පැන්නයට නම දීමට පියා අදිමදි කරනවාද? නැතිනම් පියා ආගිය අතක් නැතිද? උප්පැන්නයට පියෙකුගේ නම ලබාගැනීමට වහාම [email protected] වෙත ඊමේල් පණිවුඩයක් යවන්න. ක්ෂණික ප්‍රතිචාරයක් ලබාගැනීමට පණිවුඩයේ මාතෘකාවෙහි "බ්‍රා" ලෙස සඳහන් කරන්න. මාස 20ක පළපුරුදු සේවය.

    from fb