1994 චන්ද්රිකා මැතිනිය ජනාධිපති උනාම මගෙන් ඇහුවා රජරට ජනතාවට මොකක්ද කරන්න ඕනේ කියලා.
මම කිව්වා මොරගහකන්ද project එක පටන් ගන්න ඕනේ කියලා. නමුත් චන්ද්රිකා කලේ නෑ .
2005 දී මහින්ද මහත්තය ජනපති උනාම මගෙන් ඇහුවා රජරට ජනතාවට මොකක්ද කරන්න ඕනේ කියලා.
මම කිව්වා මොරගහකන්ද project එක අනිවාර්යයෙන් කරන්න ඕනේ මේ ජනතාවගේ දුක් නැති කරන්න කියලා .
මගෙ දැඩි බලපෑම නිසාම මහින්ද 2007 ජනවාරි මාසේ මොරගහකන්ද ට මුල් ගල තිබ්බා.
ඇමති සන්ශෝදනයක් ආවා ඊට දවස් දෙකකට පස්සේ. මගෙන් ඉවත් කලා මහවැලි විෂය. මම මහින්දට කිව්වා මට මොරගහකන්ද ඉවර කරන්න ඕනේ කියලා.
මගේ දැඩි බලකිරීමට නැවත මට ඒ අමාත්යංශය ලැබුණා.
මා එක්ක තියන තරහට මට අවරුදු 5ක් යනකන් සල්ලි දුන්නේ නෑ. රජරට ජනතාවගෙන් පලි ගත්තා. අන්තිමට මගේ දැඩි බලපෑමට යටත් වෙලා මොරගහකන්ද පටන් ගන්න පුළුවන් උනා..
හොද වෙලාවට මහින්ද කරපු එකම project එක මොරගහකන්ද...!