මොරගහකන්ද..!

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    1994 චන්ද්‍රිකා මැතිනිය ජනාධිපති උනාම මගෙන් ඇහුවා රජරට ජනතාවට මොකක්ද කරන්න ඕනේ කියලා.
    මම කිව්වා මොරගහකන්ද project එක පටන් ගන්න ඕනේ කියලා. නමුත් චන්ද්‍රිකා කලේ නෑ .

    2005 දී මහින්ද මහත්තය ජනපති උනාම මගෙන් ඇහුවා රජරට ජනතාවට මොකක්ද කරන්න ඕනේ කියලා.
    මම කිව්වා මොරගහකන්ද project එක අනිවාර්යයෙන් කරන්න ඕනේ මේ ජනතාවගේ දුක් නැති කරන්න කියලා .

    මගෙ දැඩි බලපෑම නිසාම මහින්ද 2007 ජනවාරි මාසේ මොරගහකන්ද ට මුල් ගල තිබ්බා.
    ඇමති සන්ශෝදනයක් ආවා ඊට දවස් දෙකකට පස්සේ. මගෙන් ඉවත් කලා මහවැලි විෂය. මම මහින්දට කිව්වා මට මොරගහකන්ද ඉවර කරන්න ඕනේ කියලා.
    මගේ දැඩි බලකිරීමට නැවත මට ඒ අමාත්‍යංශය ලැබුණා.
    මා එක්ක තියන තරහට මට අවරුදු 5ක් යනකන් සල්ලි දුන්නේ නෑ. රජරට ජනතාවගෙන් පලි ගත්තා. අන්තිමට මගේ දැඩි බලපෑමට යටත් වෙලා මොරගහකන්ද පටන් ගන්න පුළුවන් උනා..



    හොද වෙලාවට මහින්ද කරපු එකම project එක මොරගහකන්ද...!
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    nose-pick-booger-smiley-emoticon.gif
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මෙච්චර කල් ගොවියට දීපු පොහෛාර ටික දීගන්න බැරි වෙච්ච එකෙක් කියනව මොරගහකන්ද.......... එක්කොත් ඕන් නැ.....
     
    • Like
    Reactions: vito

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මෙච්චර කල් ගොවියට දීපු පොහෛාර ටික දීගන්න බැරි වෙච්ච එකෙක් කියනව මොරගහකන්ද.......... එක්කොත් ඕන් නැ.....

    lol001.gif