මොරටුවෙ අරටුව

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    20f2kxt.jpg
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    ලීබඩුවක් ගන්න කලින් මුලින්ම බලපං ලී වෙනුවට වෙනත් ආදේශකයකින් වගේ හදපු එකක් ගන්න..
    ලීබඩුවක් ගන්නව කියන්නෙ ගහක කඳෙන් කොටහක් හරි කපන්න උදව් දෙනව කියන එක..
    ලීබඩු වෙනුවට ප්ලාස්ටික්ම නොවන පරිසර දූෂණය අඩුවෙන් සිද්ධ වෙන, ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් වෙනත් ආදේශකයකට යොමු වෙන්න පුළුවන්නම් ගොඩක් හොඳයි..

    යකඩ පුළුවන්නම් සෑහෙන්න හොඳයි..
    යකඩ ප්‍රතිචක්‍රීකරණය ප්ලාස්ටික් වගේ දේවල් වලට සාපේක්ෂව ප්‍රායෝගිකව සෑහෙන්න සිද්ධ වෙනව..
    පරිසර දූශණයත් අඩුයි...

    ලී නැතුවම බැරි අවස්ථාවක ඇරෙන්න අනික් හැම උවමනාවක් වෙනුවෙන්ම ලේසියෙන් ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්, ප්‍රතිචක්‍රීකරනය කරන ලෝහයකට වගේ පලයල්ල..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    අපිනම් තෙක්ක ලීයෙන් විතරයි ලී බඩු හදන්නේ. තේක්ක ගස් වවන්නෙ ලී බඩු හදන්නම තමයි. රජයෙනුත් තෙක්ක ගස් වවලා එවා නිසි කාලෙ ආවම කපලා එයාලගෙ ඩිපො වල දාලා විකුනනවා. ඩිපො තේක්ක කියලා අහලා තියෙනවා ඈතිනේ.:yes: අනික උබල ඔය හිතන තරම් හානියක් ලී බඩු නිස වෙන්නෙ නෑ.:no:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    matath Arch Cabinet 1kak hadaganda oni kiyak withara yaida? 3 doors, palala adi 6k 7k withara wena.

    දොර 2 අඩි 4 ඉදන් තියෙනවා.
    දොර 3 අඩි 5 ඉදන් තියෙනවා.
    ඔවල ඩිසයින් ගොඩක් තියෙනවා. මොනවගෙ එකක්ද ඕනේ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,934
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මචන් වෙබ් සයිට් එකක් හදල දාපන්කො ඔක්කොම විස්තර. weebly.com වගේ එකක් උනත් කමක් නෑ.

    දිග පලල උස 4'x2'x2.5' වෙන මේසයක් (පාඩම් කරන ) තේක්ක හෝ සූරියමාර වලින් හදල පොලිෂ් කරල දෙන්න කීයක් ගන්නවද?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මචන් වෙබ් සයිට් එකක් හදල දාපන්කො ඔක්කොම විස්තර. weebly.com වගේ එකක් උනත් කමක් නෑ.

    දිග පලල උස 4'x2'x2.5' වෙන මේසයක් (පාඩම් කරන ) තේක්ක හෝ සූරියමාර වලින් හදල පොලිෂ් කරල දෙන්න කීයක් ගන්නවද?

    වෙබ් එකක් ඉදිරියෙදි හදනවා. :yes:
    මම නම් පොඩි මෙස හදන්නෙ නෑ. ස්ප්‍රේ කරපු තේක්ක මෙසයක් 6000ත් 10000ත් අතර ගන්න පුලුවන්.:yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ජොනී බට්ට;17166520 said:
    ලි ජාතිය හොයාගන්නනම් ලොවෙත් අමාරුයි බන්, ගොඩක් ග්‍රාමීය පැති වල කඩ කාරයො කරන්නෙ මොකක් හරි ලබ්බකට තේක්ක ඩයි එක ගහල විකුණන එක, ඕක ඉතින් අපි සුරල බලන්නද :oo:

    තව සූරිය මාර ලීයත් පට්ට, ඒකෙ ලස්සන වයිරන් තියනව, පොලිෂ් කරලා ගත්තහම සුපිරි :yes:

    මන් මේ ඔයා ගැන මතක් කර කර ත්‍රෙඩ් ඒක කියෙවුවෙ බට්ටයියේ.....:yes::yes:
    වටිනා ත්‍රෙඩ් එකක්..රේප් දුන්නා 6 කම:D:D
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මන් මේ ඔයා ගැන මතක් කර කර ත්‍රෙඩ් ඒක කියෙවුවෙ බට්ටයියේ.....:yes::yes:
    වටිනා ත්‍රෙඩ් එකක්..රේප් දුන්නා 6 කම:D:D

    :D වැඩේ හොදයි, හැබැයි පොඩි මාකටින් පාරකුත් තියනව :dull: අරමුණ අපැහැදිලියි :oo:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ජොනී බට්ට;17173573 said:
    :D වැඩේ හොදයි, හැබැයි පොඩි මාකටින් පාරකුත් තියනව :dull: අරමුණ අපැහැදිලියි :oo:

    මචන් බයවෙන්න එපා මන් මෙතන මගෙන් ලී බඩු ගන්න කියන්න ආවෙ නෑ. මන් ශොරූම් එකක් කරන්නෙත් නෑ. අනික මචන් මගෙන් ගන්න පුලුවන් දෑනුමක් අරන් මාව පෑත්තකට විසි කරන්න. :yes:
    (ලන්කාවෙ මිනිස්සු ගෑන මන් හොදට දන්නවා) :D
    ඔයාල පොඩි හරි රෑවටිමකින් මන් නිසා බේරුනනම් මට ඒ ඈති. මගෙ අරමුන දෑන් පෑහෑදිලි ඈති කියලා හිතෙනවා. ඔය ෆොටොස් වල ලොගො එකක් මම දාන්නෙ නෑතුව ඉන්න හෑදුවෙ. නමුත් මන් මහන්සිවෙලා ලී බඩු හදල එවල ෆොටොස් අරන් යම් දෑනුමකුත් එක්ක ලබාදෙන නිසයි මන් ලොගො එක දෑම්මෙ. නෑත්තම් කට්ටිය එයාලගෙ වගෙ මගෙ ෆොටොස් යුස් කරයි. :D
    (ලොගො එක දෑම්ම එක අව්ලක් නම් කියන්න.)
    :confused:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    හ්ම්ම්ම් ඔව්..මටත් හිතුණා...කමක් නැහැ දියුණු වෙන්න දරන උත්සහයක් නිසා කමක් නැහැ කියලා හිතෙනවා....2 ම වෙනවාද බලමු:dull::dull:

    ලී බඩු ගෑන සර්ච් කලාට එලකිරි එකේ කිසිම රිසල්ට් එකක් ලෑබුනේ නෑ. එකයි මේ ත්‍රේඩ් එක දෑම්මෙ.:confused:

    මෙ ත්‍රේඩ් එක දාලා මගෙ කාලයයි දෑනුමයි අපතේ ගියාද කියලත් දෑන් මට හිතෙනවා මෙ දකින කමෙන්ට් දෑක්කම
    :(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මේ ත්‍රේඩ් එක බලන අය මට අදහසක් දෙන්න. මේ වෑඩෙ හොද නෑත්තම් මන් මෙක නවත්තන්නම්. :sorry:
    කොහොමත් මන් මේ කරන වෑඩෙන් මුලු මොරටුවටමත්, 90%ක් ලී බඩු ශොප්ස් වලටත් ලොකු පහරක් වදිනවා.:sorry:
    මම මේ කරන්නෙ මගේ වුර්තිය පාවා දෙනව වගෙ වෑඩක්. :sorry:
    නමුත් මම බොරුවක් කියල නෑ. තමන්ගෙ වුර්තියට බදාවක් වෙන විදියෙ දෙයක් වෙන කවුරුවත් කරයි කියල නම් මන් හිතන්නෙ නෑ.
    :(

    ඔයලගෙ අදහස් ලෑබෙනකන් මම මේ ත්‍රේඩ් එක අප්ඩෙට් කරන්නෙත් නෑ. මෙ ත්‍රේඩ් එක වෑලලුනත් මට කමක් නෑ. :(
    ඔයාල තිරනය කරන්න. මෙ වෙනකන් කමෙන්ට් කරපු හමොටම තෑන්ක්ස්. මම ඉල්ලන්නෙත් නෑතුව ගොඩක් අය රෙප් දිලා තිබුනා. එයලටත් ගොඩක් ස්තුති.
    :(
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    වෙනස්ම විදියේ ත්‍රෙඩ් එකක් දිගටම කරන් යන්න

    ඇත්තටම මේ ස්ම්බන්ධයෙන් තියෙන දැනුම අල්පයි ගොඩක් දේවල් ගැන ගත්තා..
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ලී බඩු ගෑන සර්ච් කලාට එලකිරි එකේ කිසිම රිසල්ට් එකක් ලෑබුනේ නෑ. එකයි මේ ත්‍රේඩ් එක දෑම්මෙ.:confused:

    මෙ ත්‍රේඩ් එක දාලා මගෙ කාලයයි දෑනුමයි අපතේ ගියාද කියලත් දෑන් මට හිතෙනවා මෙ දකින කමෙන්ට් දෑක්කම
    :(

    හ්ම්ම්ම් එහෙමද? ඔව් එළකිරි එකේ ලි බඩු ගැන ත්‍රෙඩ් අඩුයි......ඒක ඇත්ත.....ලගදි බට්ටයියා තමයි අලුතින් එහෙම වැඩක් පටන් ගත්තේ.....:yes::yes:

    අගය කරනවා ඔයාගේ උත්සාහය.....ඒ වගේම ගොඩක් වටිනවා වගේම වැදගත් මේ ත්‍රෙඩ් ඒක...මන් වගේම අනිත් අයත් දෙයක් මේකන් ඉගන ගන්න ඇති....ඒක සහතිකයි.....:yes::cool::cool:

    ත්‍රෙඩ් දානවා නම් ගල් මුල් මල් ඔක්කොම බාරගන්න ලෑස්ති වෙලා ඉන්න ඕන.....ඔයාට ඒවත් වැදගත් වෙයි.....:dull::dull:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මේ ත්‍රේඩ් එක බලන අය මට අදහසක් දෙන්න. මේ වෑඩෙ හොද නෑත්තම් මන් මෙක නවත්තන්නම්. :sorry:
    කොහොමත් මන් මේ කරන වෑඩෙන් මුලු මොරටුවටමත්, 90%ක් ලී බඩු ශොප්ස් වලටත් ලොකු පහරක් වදිනවා.:sorry:
    මම මේ කරන්නෙ මගේ වුර්තිය පාවා දෙනව වගෙ වෑඩක්. :sorry:
    නමුත් මම බොරුවක් කියල නෑ. තමන්ගෙ වුර්තියට බදාවක් වෙන විදියෙ දෙයක් වෙන කවුරුවත් කරයි කියල නම් මන් හිතන්නෙ නෑ.
    :(

    ඔයලගෙ අදහස් ලෑබෙනකන් මම මේ ත්‍රේඩ් එක අප්ඩෙට් කරන්නෙත් නෑ. මෙ ත්‍රේඩ් එක වෑලලුනත් මට කමක් නෑ. :(
    ඔයාල තිරනය කරන්න. මෙ වෙනකන් කමෙන්ට් කරපු හමොටම තෑන්ක්ස්. මම ඉල්ලන්නෙත් නෑතුව ගොඩක් අය රෙප් දිලා තිබුනා. එයලටත් ගොඩක් ස්තුති.
    :(

    වැඩේ හොදයි, හොදටම හොදයි. තමන්ගේ ව්‍යාපාරය මාකට් කරගැනීමේ කූට උපක්ක්‍රමයක්නම් ටිකක් අවුල් වගේ. නැත්තම් සැහෙන්න හොද වැඩක් කරන්නේ. මම ඔය කඩ කාරයන්ගේ ගැට ගැන දන්නව, මොකද මම ලී බඩු හදන නිසා, විකුනන්න නෙවේ මගේ පාවිච්චියට. දම්රෝ, සිගර් හෝම්ස්, etc, etc අය අමර ගැහිල්ලක් ගහන බව දන්නව, මොකද එකම මම හදනව ඒ ගානෙන් බාගෙටත් වඩා අඩුවෙන් :yes:. ඒ නිසා මම දන්නවා උබ කියන්නේ සම්පුර්ණ ඇත්ත බව. ඒ නිසා දිගටම කරන්න :D
     
    Aug 3, 2010
    1,056
    48
    0
    SRILANKA
    එ දුවගෙම තත්තා දුව ගන්න බඩු වලින් ගානක් තියගන්නවා. aniwa bn.
    meka thamai bn atha. mehema siddi dakkama athatama kalakirenawa bn.