AH moratumulle wage
mamath City eke..mamath issarahata lee badu gena thread ekak danna hitiye ganan ekkama![]()

ලීබඩුවක් ගන්න කලින් මුලින්ම බලපං ලී වෙනුවට වෙනත් ආදේශකයකින් වගේ හදපු එකක් ගන්න..
ලීබඩුවක් ගන්නව කියන්නෙ ගහක කඳෙන් කොටහක් හරි කපන්න උදව් දෙනව කියන එක..
ලීබඩු වෙනුවට ප්ලාස්ටික්ම නොවන පරිසර දූෂණය අඩුවෙන් සිද්ධ වෙන, ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් වෙනත් ආදේශකයකට යොමු වෙන්න පුළුවන්නම් ගොඩක් හොඳයි..
යකඩ පුළුවන්නම් සෑහෙන්න හොඳයි..
යකඩ ප්‍රතිචක්‍රීකරණය ප්ලාස්ටික් වගේ දේවල් වලට සාපේක්ෂව ප්‍රායෝගිකව සෑහෙන්න සිද්ධ වෙනව..
පරිසර දූශණයත් අඩුයි...
ලී නැතුවම බැරි අවස්ථාවක ඇරෙන්න අනික් හැම උවමනාවක් වෙනුවෙන්ම ලේසියෙන් ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්, ප්‍රතිචක්‍රීකරනය කරන ලෝහයකට වගේ පලයල්ල..
අනික උබල ඔය හිතන තරම් හානියක් ලී බඩු නිස වෙන්නෙ නෑ.
matath Arch Cabinet 1kak hadaganda oni kiyak withara yaida? 3 doors, palala adi 6k 7k withara wena.
මචන් වෙබ් සයිට් එකක් හදල දාපන්කො ඔක්කොම විස්තර. weebly.com වගේ එකක් උනත් කමක් නෑ.
දිග පලල උස 4'x2'x2.5' වෙන මේසයක් (පාඩම් කරන ) තේක්ක හෝ සූරියමාර වලින් හදල පොලිෂ් කරල දෙන්න කීයක් ගන්නවද?


ජොනී බට්ට;17166520 said:ලි ජාතිය හොයාගන්නනම් ලොවෙත් අමාරුයි බන්, ගොඩක් ග්‍රාමීය පැති වල කඩ කාරයො කරන්නෙ මොකක් හරි ලබ්බකට තේක්ක ඩයි එක ගහල විකුණන එක, ඕක ඉතින් අපි සුරල බලන්නද![]()
තව සූරිය මාර ලීයත් පට්ට, ඒකෙ ලස්සන වයිරන් තියනව, පොලිෂ් කරලා ගත්තහම සුපිරි![]()




මන් මේ ඔයා ගැන මතක් කර කර ත්‍රෙඩ් ඒක කියෙවුවෙ බට්ටයියේ.....
වටිනා ත්‍රෙඩ් එකක්..රේප් දුන්නා 6 කම![]()
වැඩේ හොදයි, හැබැයි පොඩි මාකටින් පාරකුත් තියනව
අරමුණ අපැහැදිලියි 
ජොනී බට්ට;17173573 said:වැඩේ හොදයි, හැබැයි පොඩි මාකටින් පාරකුත් තියනව
අරමුණ අපැහැදිලියි
![]()




හ්ම්ම්ම් ඔව්..මටත් හිතුණා...කමක් නැහැ දියුණු වෙන්න දරන උත්සහයක් නිසා කමක් නැහැ කියලා හිතෙනවා....2 ම වෙනවාද බලමු![]()








ලී බඩු ගෑන සර්ච් කලාට එලකිරි එකේ කිසිම රිසල්ට් එකක් ලෑබුනේ නෑ. එකයි මේ ත්‍රේඩ් එක දෑම්මෙ.
මෙ ත්‍රේඩ් එක දාලා මගෙ කාලයයි දෑනුමයි අපතේ ගියාද කියලත් දෑන් මට හිතෙනවා මෙ දකින කමෙන්ට් දෑක්කම![]()







මේ ත්‍රේඩ් එක බලන අය මට අදහසක් දෙන්න. මේ වෑඩෙ හොද නෑත්තම් මන් මෙක නවත්තන්නම්.
කොහොමත් මන් මේ කරන වෑඩෙන් මුලු මොරටුවටමත්, 90%ක් ලී බඩු ශොප්ස් වලටත් ලොකු පහරක් වදිනවා.
මම මේ කරන්නෙ මගේ වුර්තිය පාවා දෙනව වගෙ වෑඩක්.
නමුත් මම බොරුවක් කියල නෑ. තමන්ගෙ වුර්තියට බදාවක් වෙන විදියෙ දෙයක් වෙන කවුරුවත් කරයි කියල නම් මන් හිතන්නෙ නෑ.
ඔයලගෙ අදහස් ලෑබෙනකන් මම මේ ත්‍රේඩ් එක අප්ඩෙට් කරන්නෙත් නෑ. මෙ ත්‍රේඩ් එක වෑලලුනත් මට කමක් නෑ.
ඔයාල තිරනය කරන්න. මෙ වෙනකන් කමෙන්ට් කරපු හමොටම තෑන්ක්ස්. මම ඉල්ලන්නෙත් නෑතුව ගොඩක් අය රෙප් දිලා තිබුනා. එයලටත් ගොඩක් ස්තුති.![]()
. ඒ නිසා මම දන්නවා උබ කියන්නේ සම්පුර්ණ ඇත්ත බව. ඒ නිසා දිගටම කරන්න 