මම කලින්ම කියල තියෙනවා තේක්ක එලෙට ගුල්ලො අල්ලන්නෙ නෑ කියලා. අනික අපෙ ස්ප්‍රේ එකත් එක්ක කොහොමටවත් ගුල්ලො එන්නෙ නෑ. අනික තනි අරටුවෙන් හදලා කියකටද විකුනන්නෙ? මොරටුවට එන මිනිස්සු බලන්නෙම තුට්ටු දෙකට ලී බඩු ගන්න. එගොල්ලොන්ට ලීය, ප්‍රමිතිය වෑඩක් නෑ බන්. කොහෙද අර සුපිරි නම් තියෙන ශොප් වලින් බොර්ඩ් වලින් හදපු බඩු, රබර් ලී යෙන් හදපු බඩු ගන්න ජාතියක්නෙ ඉන්නෙ. . . . .
තනි අරටු දොර2 අල්මාරියක් හදලා රු ලක්ශයක් කිව්වොත් ගනීද?![]()
උබට ෂුවර්ද එල දශමයක් නැති තනි අරටුවෙන් අල්මාරි කරන්න?

පිස්සුද බන් ලී කියන්නේ හෑන්ඩ් මේඩ් නෙමේ

උබත් තියරිය දන්න එකානේ බන්.ඒ හින්ද පච කෙලින්න එපා
ඊටත් ගම් තේක්ක වල වයිරම අඩුයි.එකේ එලේ හොයන්න බෑ සාමාන්‍ය මිනිස්සුන්ට
අනික තමා ස්ප්‍රේ එකෙන් ගුල්ලන්ගෙන් බේර ගන්න බෑ .උබ අමුලික පචනේ බන් කෙලින්නේ


දැව ආරක්ෂක ගාන්නේ එකට තමා.උබ කියන විදියට එහෙනම් දැව ආරක්ෂක නොගා ස්ප්‍රේ කරන්න පුළුවන්නේ එහෙනම්.ලොල් පිස්සු කියවන්න එපා බන්

කිව්වේ දම්රෝ උන්ටද?කොහෙද අර සුපිරි නම් තියෙන ශොප් වලින් බොර්ඩ් වලින් හදපු බඩු, රබර් ලී යෙන් හදපු බඩු ගන්න ජාතියක්නෙ ඉන්නෙ. . . . .
උන්ගේ නම් කොමත් චා තමා බඩු නම්
ගොඩක් ප්‍රසිද්ද ශෝප්ස් තියෙනවා මොරටුවෙන් එපිට.Don කරෝලිස් වගේ.උන්ගේ බඩු වල කොලිටි එකක් තියෙනවා.එකයි උන්ගේ ගැන හතර දිග් බාගේ උන් දන්නේ මචන්.
මොකද මනුස්සයෙක්ට තැනකට ඇවිල්ලා නම හදා ගන්න බෑ බාල බඩු දීලා.
ඉතින් මෙයාලා ගැන මිනිස්සු දන්නේ මෙයාලගේ බඩු හොද නිසා.
මන් උබට විරුද්දව කියනවා නෙමේ.එත් උබ තියරියෙන් එපිට ගිහින් උබේ ෂොප් එක මාර්කට් කරන්නයි හදන්නේ.


එත් ඕනේ එකක්.තියරිය හරියට දාපන් බොරු ආටෝප නොදා.මන් කැමති මටත් දෙයක් ඉගෙන ගන්න පුලුවන්ද බලන්න




thanks hode 
