මොරටුවෙ අරටුව

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    මම කලින්ම කියල තියෙනවා තේක්ක එලෙට ගුල්ලො අල්ලන්නෙ නෑ කියලා. අනික අපෙ ස්ප්‍රේ එකත් එක්ක කොහොමටවත් ගුල්ලො එන්නෙ නෑ. අනික තනි අරටුවෙන් හදලා කියකටද විකුනන්නෙ? මොරටුවට එන මිනිස්සු බලන්නෙම තුට්ටු දෙකට ලී බඩු ගන්න. එගොල්ලොන්ට ලීය, ප්‍රමිතිය වෑඩක් නෑ බන්. කොහෙද අර සුපිරි නම් තියෙන ශොප් වලින් බොර්ඩ් වලින් හදපු බඩු, රබර් ලී යෙන් හදපු බඩු ගන්න ජාතියක්නෙ ඉන්නෙ. . . . . :D

    තනි අරටු දොර2 අල්මාරියක් හදලා රු ලක්ශයක් කිව්වොත් ගනීද?:D

    උබට ෂුවර්ද එල දශමයක් නැති තනි අරටුවෙන් අල්මාරි කරන්න? :confused:
    පිස්සුද බන් ලී කියන්නේ හෑන්ඩ් මේඩ් නෙමේ :no:
    උබත් තියරිය දන්න එකානේ බන්.ඒ හින්ද පච කෙලින්න එපා :rofl:
    ඊටත් ගම් තේක්ක වල වයිරම අඩුයි.එකේ එලේ හොයන්න බෑ සාමාන්‍ය මිනිස්සුන්ට :dull:

    අනික තමා ස්ප්‍රේ එකෙන් ගුල්ලන්ගෙන් බේර ගන්න බෑ .උබ අමුලික පචනේ බන් කෙලින්නේ :P:rofl:
    දැව ආරක්ෂක ගාන්නේ එකට තමා.උබ කියන විදියට එහෙනම් දැව ආරක්ෂක නොගා ස්ප්‍රේ කරන්න පුළුවන්නේ එහෙනම්.ලොල් පිස්සු කියවන්න එපා බන් :frown:
    කොහෙද අර සුපිරි නම් තියෙන ශොප් වලින් බොර්ඩ් වලින් හදපු බඩු, රබර් ලී යෙන් හදපු බඩු ගන්න ජාතියක්නෙ ඉන්නෙ. . . . .
    කිව්වේ දම්රෝ උන්ටද?
    උන්ගේ නම් කොමත් චා තමා බඩු නම්
    ගොඩක් ප්‍රසිද්ද ශෝප්ස් තියෙනවා මොරටුවෙන් එපිට.Don කරෝලිස් වගේ.උන්ගේ බඩු වල කොලිටි එකක් තියෙනවා.එකයි උන්ගේ ගැන හතර දිග් බාගේ උන් දන්නේ මචන්.

    මොකද මනුස්සයෙක්ට තැනකට ඇවිල්ලා නම හදා ගන්න බෑ බාල බඩු දීලා.
    ඉතින් මෙයාලා ගැන මිනිස්සු දන්නේ මෙයාලගේ බඩු හොද නිසා.

    මන් උබට විරුද්දව කියනවා නෙමේ.එත් උබ තියරියෙන් එපිට ගිහින් උබේ ෂොප් එක මාර්කට් කරන්නයි හදන්නේ. :rofl::rofl:
    එත් ඕනේ එකක්.තියරිය හරියට දාපන් බොරු ආටෝප නොදා.මන් කැමති මටත් දෙයක් ඉගෙන ගන්න පුලුවන්ද බලන්න :rolleyes::rolleyes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා

    තේක්ක ලීය
    Table-and-Chairs-Teak-Furniture-for-Dining-Room.jpg

    මැහෝගනී ලීය
    mahogany+furniture+1.jpg

    මැහෝගනී ලීය රතු පාටයි.ඕක නොර්මල් තේක්ක පාට ගන්න බෑ ලෙසියකට.
    මැහෝගනී වල වයිරම් නෑ ,තේක්ක ලීයේ ලස්සන වයිරම් එනවා.බට් ගම් තේක්ක වල එහෙම වයිරම් එනවා අඩුයි ටිකක්.
    උබ ඔන්න ඕවා කියලා දියන් මචන් මර්කටින්ග් නොකර
    මහෝගනී වල එන වයිරම අර දම්රෝ එකේ ඔෆිස් ටේබල් වල උඩ ගහලා තියෙන ප්රින්ටෙඩ් ස්ටිකර් එක වගේ.
    ඒ වගේම තමා තේක්ක ලීය මැහෝගනී ලීයේ පාටට ගන්න පුළුවන් ලේසියෙන්ම.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උබට ෂුවර්ද එල දශමයක් නැති තනි අරටුවෙන් අල්මාරි කරන්න? :confused:
    පිස්සුද බන් ලී කියන්නේ හෑන්ඩ් මේඩ් නෙමේ :no:
    උබත් තියරිය දන්න එකානේ බන්.ඒ හින්ද පච කෙලින්න එපා :rofl:
    ඊටත් ගම් තේක්ක වල වයිරම අඩුයි.එකේ එලේ හොයන්න බෑ සාමාන්‍ය මිනිස්සුන්ට :dull:

    අනික තමා ස්ප්‍රේ එකෙන් ගුල්ලන්ගෙන් බේර ගන්න බෑ .උබ අමුලික පචනේ බන් කෙලින්නේ :P:rofl:
    දැව ආරක්ෂක ගාන්නේ එකට තමා.උබ කියන විදියට එහෙනම් දැව ආරක්ෂක නොගා ස්ප්‍රේ කරන්න පුළුවන්නේ එහෙනම්.ලොල් පිස්සු කියවන්න එපා බන් :frown:

    කිව්වේ දම්රෝ උන්ටද?
    උන්ගේ නම් කොමත් චා තමා බඩු නම්
    ගොඩක් ප්‍රසිද්ද ශෝප්ස් තියෙනවා මොරටුවෙන් එපිට.Don කරෝලිස් වගේ.උන්ගේ බඩු වල කොලිටි එකක් තියෙනවා.එකයි උන්ගේ ගැන හතර දිග් බාගේ උන් දන්නේ මචන්.

    මොකද මනුස්සයෙක්ට තැනකට ඇවිල්ලා නම හදා ගන්න බෑ බාල බඩු දීලා.
    ඉතින් මෙයාලා ගැන මිනිස්සු දන්නේ මෙයාලගේ බඩු හොද නිසා.

    මන් උබට විරුද්දව කියනවා නෙමේ.එත් උබ තියරියෙන් එපිට ගිහින් උබේ ෂොප් එක මාර්කට් කරන්නයි හදන්නේ. :rofl::rofl:
    එත් ඕනේ එකක්.තියරිය හරියට දාපන් බොරු ආටෝප නොදා.මන් කැමති මටත් දෙයක් ඉගෙන ගන්න පුලුවන්ද බලන්න
    :rolleyes::rolleyes:

    1. යකො තොට බෑරිවුනාටාට මට තනි අරටුවෙන් අල්මරි හදන්න පුලුවන්

    2. පොන්නයො අපි දෑව අරක්ශක ගාලා තමයි ලී බඩු ස්ප්‍රේ කරන්නෙ. තො එක වත් දන්නෙ නෑද්ද. උබලා බාල බඩු දුන්නා කියලා අපි එහෙම දෙන්නෙ නෑ. තොට මෙ ත්‍රේඩ් එකෙන් මුල ඉඩන්ම රිදුනා කියලා මම හොදටම දන්නවා. උබ මහලොකු හොද බඩු විකුනන එකෙක් නම් දාපන්කො උබලගෙ ශොප් එකේ නම බය නෑතුව. එතොකොට තොගෙ බඩු හොදනම් එවත් මර්කෙට් වෙනවනේ. දාපන්කො නම.

    3. තො මන්ද බුද්දිකයෙක්ද? මන් තොට අනන්තවත් කිව්ව නේද මන් ශොප් එකක් කරන්නේ නෑ කියලා.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    තේක්ක ලීය
    Table-and-Chairs-Teak-Furniture-for-Dining-Room.jpg

    මැහෝගනී ලීය
    mahogany+furniture+1.jpg

    මැහෝගනී ලීය රතු පාටයි.ඕක නොර්මල් තේක්ක පාට ගන්න බෑ ලෙසියකට.
    මැහෝගනී වල වයිරම් නෑ ,තේක්ක ලීයේ ලස්සන වයිරම් එනවා.බට් ගම් තේක්ක වල එහෙම වයිරම් එනවා අඩුයි ටිකක්.
    උබ ඔන්න ඕවා කියලා දියන් මචන් මර්කටින්ග් නොකර
    මහෝගනී වල එන වයිරම අර දම්රෝ එකේ ඔෆිස් ටේබල් වල උඩ ගහලා තියෙන ප්රින්ටෙඩ් ස්ටිකර් එක වගේ.
    ඒ වගේම තමා තේක්ක ලීය මැහෝගනී ලීයේ පාටට ගන්න පුළුවන් ලේසියෙන්ම.

    උබ දන්න තරම තමයි බන් ඔය. මහොගනි ලීය ස්වබාවිකවම රතු පාට තමයි. උබ දන්නෙ නෑද්ද බන් ඔක තේක්ක ලීයෙ පටට ගන්න විදිය? උබල මඩුවලින් ෆිනිශ් කරපු බඩු අරන් ගානක් තියන් විකුනන එවුන්නෙ. කොහොමද බන් ඉතින් ඔවා ගෑන දන්නෙ. මට කියපන් මුලින්ම උබේ වයස. මට පෙන්නෙ උබ තාම ස්කොලෙ යන පොඩි එකෙක් වගෙ.. දෑන්නම් මට සෑකයි උබ අර ලන්කාව වටෙට හට් ගහගෙන යන එකෙක්ඩ කියලත්. යකො රබර් ලීයත් තෙක්ක පාටට ස්ප්‍රේ කරන එකෙ ඔක මොකක්ද. උබ මොරටුවෙනෙ ඉන්නෙ වරෙන් වෙලවක මන් උබට කියල දෙන්නම් සේරම විස්තර. මෙතන රගන්නෙ නෑතුව ඉදපන්. උබ ඔය ලොකු නම් කියන අය මොරටුවෙ ලී බඩුම තමයි අරන් යන්නෙ. නෑතුව උන් හදන ලබ්බක් නෑ. මෙහෙන් 90000ට ගන්නවා උන්ගෙ ශොරුම් දලා 170000ට විකුනනවා. ඔකයි වෙන්නෙ. ඉතින් මොකටඩ යකො නමට 80000ක් වෑඩිපුර ගෙවන්නෙ? මොරටුවට ඈවිත් 90000ට ගත්තම ඉවරයිනෙ. මම දිගටම දෑනුවත් කරනව ලී බඩු ගෑන උබ රගන්නෙ නෑතුව ඉදපන්. මන් තම 1%ක් වත් කියල ඉවරකලෙ නෑ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    THILANTDM මම ටිකකට නවතින්නම්. උබ දන්න ටික කියල දිපන් බලන්න. එතකොට උබෙ දෑනුම ගෑන දෑනගන්න පුලුවන් වෙයි. ඔන්න ත්‍රේඩ් එක. උබ කරගෙන පලයන්. මම බලාගේන ඉන්නෙ හෑබෑයි. උබ වෑඩ්ඩ නම් කරපන්. අබියොගෙ බාරගන්නවද?:confused:
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    Thanks Machanla;)

    Uba mata patta sup ekak denawane. :yes: thanks hode ;)

    ettatama mama asai ban owa gena dena ganna.ekai nitarama me thred eka balanne.ridena unta rededden umbe wede karagena palayan machan.jaya wewa....................
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඇඳන් ගැන එහෙමත් පොඩ්ඩක් දාපන් මචන්...:):)

    අනිවා දානවා මචන්:rolleyes:

    ettatama mama asai ban owa gena dena ganna.ekai nitarama me thred eka balanne.ridena unta rededden umbe wede karagena palayan machan.jaya wewa....................

    එල කොල්ලෙක්නෙ... :rolleyes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    attachment.php

    ඈදන් ගෑන කියනවනම් ඈදන් වර්ග ගනනවක් තියෙනවා එක එක ඩිසයින් වලින්.
    බොක්ස්, වියකර, කෑටයම්, පසාරු, වියන් කියන ප්‍රදාන වර්ග යටතෙ උප වර්ගත් ගොඩක් තියෙනවා.
    බොක්ස් ඈදන් තමයි ප්‍රදානවම විකිනෙන්නේ.

    දිග පලල ගත්තම අගල් 36*75 , 48*75 , 60*75 , 72*75 සයිස් තමයි ප්‍රදානවම තියෙන්නේ.
    ඈදෙ ප්‍රමානයත් වර්ගයත් අනුව මිල තිරනය වෙනවා.
    :yes:
     
    Attachments

    • bd1.jpg
      bd1.jpg
      65.8 KB · Views: 884
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    attachment.php

    attachment.php

    attachment.php

    ( මේ දොර 2 කෑබිනට්... )

    කෑබිනට් වර්ග නම් සෑහෙන්න තියෙනවා. බිල්ඩින් කෑබිනට් නම් ගොඩක් පරන මොඩල් එකක්. එකෙන් පස්සෙ අර්ච් කෑබිනට් එක අවා එකත් දෑන් ගොඩක් පරනයි. දෑන් යන්නේ බොක්ස් මොඩල් එක.
    එක නම් ලස්සනයි. යට කකුල් නෑ බෙස් තියෙන්නෙ. දොර 2 දොර 3 දොර 4 තියෙනවා උස අඩි 6 තියෙනවා.

    බොක්ස් මොඩල්
    දොර 2 පලල අඩි 4
    දොර 3 පලල අඩි 5
    දොර 4 පලල අඩි 6 ඉදන් ඉහලට තියෙනවා. ගොඩක්ම විකිනෙන්නෙ දොර 2 තමයි.

    දොර 2 රු 38000 ඉදන් ඉහලට
    දොර 3 රු 48000 ඉදන් ඉහලට
    දොර 4 රු 63000 ඉදන් ඉහලට
    තියෙනවා.
     
    Attachments

    • 3.jpg
      3.jpg
      74.1 KB · Views: 407
    • 2.jpg
      2.jpg
      80.2 KB · Views: 776
    • 1.jpg
      1.jpg
      53.4 KB · Views: 491

    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    thread eke nama dakkama advertisement ekak kiyala hithuwe bn...nikamata baladdi anthargathaya dakke..godak hoda wadak saho digatama karagena yanna..good luck :) :) saho oya kamathinam thread eke nama poddak wenas karanna...nama dakka gaman pollen gahuwa wage anthargathaya therum yana :yes: :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    ;)

    Andan hadanneth thekka walinda machan..?? poddak ganan ehemath dapanko...:):)

    ගොඩක් ලී ජාති වලින් ඈදන් හදනවා. මොරටුවෙ නම් තේක්ක ලී යෙන් තමයි ගොඩක්ම ඈදන් හදන්නේ. ඈදන් වල මිල ඩිසයින් එක අනුව තමයි තිරනය වෙන්නෙ.

    අඩි 3 රු 15000 ඉදන්
    අඩි 4 රු 18000 ඉදන්
    අඩි 5 රු 23000 ඉදන්
    අඩි 6 රු 28000 ඉදන් ඉහලට තියෙනවා.

    thread eke nama dakkama advertisement ekak kiyala hithuwe bn...nikamata baladdi anthargathaya dakke..godak hoda wadak saho digatama karagena yanna..good luck :) :) saho oya kamathinam thread eke nama poddak wenas karanna...nama dakka gaman pollen gahuwa wage anthargathaya therum yana :yes: :)

    මටත් ඕක හිතුනා මචන්. වෙනසක් කරන්නම්කො:yes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    1. යකො තොට බෑරිවුනාටාට මට තනි අරටුවෙන් අල්මරි හදන්න පුලුවන්

    2. පොන්නයො අපි දෑව අරක්ශක ගාලා තමයි ලී බඩු ස්ප්‍රේ කරන්නෙ. තො එක වත් දන්නෙ නෑද්ද. උබලා බාල බඩු දුන්නා කියලා අපි එහෙම දෙන්නෙ නෑ. තොට මෙ ත්‍රේඩ් එකෙන් මුල ඉඩන්ම රිදුනා කියලා මම හොදටම දන්නවා. උබ මහලොකු හොද බඩු විකුනන එකෙක් නම් දාපන්කො උබලගෙ ශොප් එකේ නම බය නෑතුව. එතොකොට තොගෙ බඩු හොදනම් එවත් මර්කෙට් වෙනවනේ. දාපන්කො නම.

    3. තො මන්ද බුද්දිකයෙක්ද? මන් තොට අනන්තවත් කිව්ව නේද මන් ශොප් එකක් කරන්නේ නෑ කියලා.

    ඉතින් හුත්තෝ මන් උබට කිව්වේ එක තමා.
    උබනේ පොන්නය වගේ කිව්වේ උබලා ගහන ස්ප්‍රේ එකෙන් ගුල්ලෝ එන්නේ නෑ කියලා පඩත්තරයා වගේ...
    උබ ඉතින් ඒ මහා ලොකුවට කිව්වේ දැව ආරක්ෂක ගැනද? අනේ හුකේ
    මොරටු පොළවල් කරලා නනත්තාර වෙලා දැන් එළකිරියේ ත්‍රෙඩ් දාන්න තරම් බිස්නස් වැටිලද උබේ? ලොල්
    මට අපේ ශෝප්ස් ගැන දාන්න ඕනේ නෑ බන්.එහෙනම් මන් මීට කලින් දාලා.
    උබනේ බන් මන්ද බුද්දිකයා උබනේ දැන් උබේ ෂොප් එක ප්‍රොමෝට් කරන්නේ ලොල්

    ලොල් තනි අරටුවෙන්ලු මූ හදන්නේ.කයිය වගේ තමා ඉතින් උබේ.
    පටන් ගත්තේ ෂොප් කරන්නේ නෑ කියලා.දැන් ෆොටෝ වලට ෂොප් එකේ නම ටැග් කරලා දානවා,,,,
    චීකේ මෙච්චර පහත් මාර්කටින්ග් මානසිකත්වයක් එන්න උබ මොරටුවේ වඩ්ඩෙක්ම වෙන්න ඇති.
    මන් උබට කලින්ම කිව්වනේ.උබ දෙයක් හරියට කිව්වොත් කමක් නෑ.මාත් කැමති අලුතෙන් දැන ගන්න දේවල්.
    එත් ඉතින් උබ...... :P
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    උබ දන්න තරම තමයි බන් ඔය. මහොගනි ලීය ස්වබාවිකවම රතු පාට තමයි. උබ දන්නෙ නෑද්ද බන් ඔක තේක්ක ලීයෙ පටට ගන්න විදිය? උබල මඩුවලින් ෆිනිශ් කරපු බඩු අරන් ගානක් තියන් විකුනන එවුන්නෙ. කොහොමද බන් ඉතින් ඔවා ගෑන දන්නෙ. මට කියපන් මුලින්ම උබේ වයස. මට පෙන්නෙ උබ තාම ස්කොලෙ යන පොඩි එකෙක් වගෙ.. දෑන්නම් මට සෑකයි උබ අර ලන්කාව වටෙට හට් ගහගෙන යන එකෙක්ඩ කියලත්. යකො රබර් ලීයත් තෙක්ක පාටට ස්ප්‍රේ කරන එකෙ ඔක මොකක්ද. උබ මොරටුවෙනෙ ඉන්නෙ වරෙන් වෙලවක මන් උබට කියල දෙන්නම් සේරම විස්තර. මෙතන රගන්නෙ නෑතුව ඉදපන්. උබ ඔය ලොකු නම් කියන අය මොරටුවෙ ලී බඩුම තමයි අරන් යන්නෙ. නෑතුව උන් හදන ලබ්බක් නෑ. මෙහෙන් 90000ට ගන්නවා උන්ගෙ ශොරුම් දලා 170000ට විකුනනවා. ඔකයි වෙන්නෙ. ඉතින් මොකටඩ යකො නමට 80000ක් වෑඩිපුර ගෙවන්නෙ? මොරටුවට ඈවිත් 90000ට ගත්තම ඉවරයිනෙ. මම දිගටම දෑනුවත් කරනව ලී බඩු ගෑන උබ රගන්නෙ නෑතුව ඉදපන්. මන් තම 1%ක් වත් කියල ඉවරකලෙ නෑ

    එක තම ගොනෝ රතු පාටයි කියල මන් කිව්වේ....
    උබේ ඇස් වලට ලී කුඩු ගිහින්ද මන්ද.:rofl:
    ගොනෝ රබර් ලී ස්ප්‍රේ කරලා විකුණන එක කාපරයෙක් වගේ දැන ගන්න ඉතින් උබත් රබර් ලීයෙන් හදපු එකෙක් වෙන්න ඇති.:rolleyes:
    මන් නම් උබ කිව්වමයි දැන ගත්තේ රබර් ලීය තේක්ක පාටට ගහලා තේක්ක කියලා විකුනනන්වා කියලා......
    රබර් ලීය තේක්ක පාට ගහන්න පුළුවන් එත් තේක්ක කියලා විකුනන්න ලොල්
    ඔය වගේ බාල වැඩ අපේ මිනිස්සු කරලා නෑ බන්.ඒ හින්දා ඕවා දන්නේ නෑ
    කයියේ හැටියට නම් මිනිස්සුන්ව මොරටුවටම ගෙන්න ගන්න තමා.....
    මිනිස්සු ගන්නේ කොලිටි බඩු ගොන් ලබ්බෝ.:angry:
    උබලට බෑ උබලගේ බඩුවක් වරන්ටි කරන්න අවුරුදු 10ක් වත්.
    බලපන් කරෝලිස්ලාගේ වොරන්ටි.
    මොරටුවේ අනිවා හොද බඩු හැදෙනවා.
    එත් පොඩි ප්‍රමාණයක් එක කරන්නේ.ඒ අයගෙන් තමා ආර්පිකෝ එකට කරෝලිස් උන්ට වගේ හොදම බඩු යන්නේ.
    මොරටුවේ හිටියට ඒවා වත් දන්නේ නෑ නරියා.....:rofl::rofl: