මොරටුවෙ අරටුව

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    THILANTDM මම ටිකකට නවතින්නම්. උබ දන්න ටික කියල දිපන් බලන්න. එතකොට උබෙ දෑනුම ගෑන දෑනගන්න පුලුවන් වෙයි. ඔන්න ත්‍රේඩ් එක. උබ කරගෙන පලයන්. මම බලාගේන ඉන්නෙ හෑබෑයි. උබ වෑඩ්ඩ නම් කරපන්. අබියොගෙ බාරගන්නවද?:confused:

    උබම කරපන් බන්.මට අපේ ශෝප්ස් ප්‍රොමෝට් කරන්න ත්‍රෙඩ් දාන්න ඕනේ නෑ:rofl:
    ඊටත් මන් මේ උබේ ත්‍රෙඩ් එක දැක්ක ගමන් හිතුනා මොරටුවේ පොළවල් දාලා යන එනමන් නැති උන එකෙක් එළකිරියේ මාරකටින් කරනවා කියලා:rofl:
    එක හරි ඉතින් බලන් ගියාම.
    ලංකාව වටේම වැඩ කරපු එකෙක්නෙ ඉතින්...
    ඊටත් මන් නම් ලී මැදලා නෑ , ලී ඉරලා නෑ , ස්ප්‍රේ කරලා නෑ පොලිෂ් කරලා නෑ මචන්.එත් මන් ස්ප්‍රේ බාස්ලාගෙන් ස්ප්‍රේ කරවන් තියෙනවා,ඒ වගේම බාස්ලාගෙන් ලී මැදලා , කපලා වැඩ අරන් තියෙනවා.
    මන් වඩු වැඩ කරලා තියෙනවා වගේම ගොඩක් වඩු වැඩ කරන උන්ගෙන් වැඩ අරන් තියෙනවා.
    බලන් ගියාම උබේ ෂොප් එකේ ඉන්න එකම එකා උබ වගේ..... කයිය වගේ තමා ඉතින්:rofl:
    දැන් ඉතින් ටයිප් කරපන් මට බනින්න ඒවා :dull:
    උබට ඇත්ත කියද්දී රිදෙනවනේ ඉතින්. ලොල්
    උබ කරපන් මේක.මමනේ උබේ ත්‍රෙඩ් එකේ ඉන්නේ.මන් ත්‍රෙඩ් එක unsubcribe කරලා කැපෙනවා.

    ත්‍රෙඩ් එක බලන් අනිත් උන්ට මන් කියන්නේ.
    ලාබ බඩුවේ හිල් ඇත:rofl:
    වොරන්ටිය ගැන සැලකිලිමත් වෙන්න ගොඩක්
    ඒ වගේම ව්‍යාපාරයක කීර්ති නාමය කියන්නේ එකේ තියෙන කොලිටි එක කියලත් මතක තියා ගන්න :yes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    ඉතින් හුත්තෝ මන් උබට කිව්වේ එක තමා.
    උබනේ පොන්නය වගේ කිව්වේ උබලා ගහන ස්ප්‍රේ එකෙන් ගුල්ලෝ එන්නේ නෑ කියලා පඩත්තරයා වගේ...
    උබ ඉතින් ඒ මහා ලොකුවට කිව්වේ දැව ආරක්ෂක ගැනද? අනේ හුකේ
    මොරටු පොළවල් කරලා නනත්තාර වෙලා දැන් එළකිරියේ ත්‍රෙඩ් දාන්න තරම් බිස්නස් වැටිලද උබේ? ලොල්
    මට අපේ ශෝප්ස් ගැන දාන්න ඕනේ නෑ බන්.එහෙනම් මන් මීට කලින් දාලා.
    උබනේ බන් මන්ද බුද්දිකයා උබනේ දැන් උබේ ෂොප් එක ප්‍රොමෝට් කරන්නේ ලොල්

    ලොල් තනි අරටුවෙන්ලු මූ හදන්නේ.කයිය වගේ තමා ඉතින් උබේ.
    පටන් ගත්තේ ෂොප් කරන්නේ නෑ කියලා.දැන් ෆොටෝ වලට ෂොප් එකේ නම ටැග් කරලා දානවා,,,,
    චීකේ මෙච්චර පහත් මාර්කටින්ග් මානසිකත්වයක් එන්න උබ මොරටුවේ වඩ්ඩෙක්ම වෙන්න ඇති.
    මන් උබට කලින්ම කිව්වනේ.උබ දෙයක් හරියට කිව්වොත් කමක් නෑ.මාත් කැමති අලුතෙන් දැන ගන්න දේවල්.
    එත් ඉතින් උබ...... :P

    උබට සින්හල තෙරෙන්නෙ නෑ බන්. මම අනන්තවත් කිව්වා මම කලින් ශොප් එකක් කලා දෑන් කරන්නෙ නෑ කියලා. ඔය ෆොටොස් මන් ශොප් එක කරන කාලේ ගත්තෙ එවා කොහොමත් ලොගො දාල තමයි තියෙන්නෙ. උබ හිතුවද මගෙ ෆොටොස් කාටවත් උන්ගෙ ෆොටොස් වගෙ යුස් කරන්න දෙන්න තරම් මට අමරුවක් තියෙනව කියල?

    ලීය කපන තෑන ඉදන් වෙන දෙවල් සේරම මම නම් දන්නව බන්. උබ ඒ ගෑන දන්නෙ නෑ කියලනම් හොදට පේනවා.:D

     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    එක තම ගොනෝ රතු පාටයි කියල මන් කිව්වේ....
    උබේ ඇස් වලට ලී කුඩු ගිහින්ද මන්ද.:rofl:
    ගොනෝ රබර් ලී ස්ප්‍රේ කරලා විකුණන එක කාපරයෙක් වගේ දැන ගන්න ඉතින් උබත් රබර් ලීයෙන් හදපු එකෙක් වෙන්න ඇති.:rolleyes:
    මන් නම් උබ කිව්වමයි දැන ගත්තේ රබර් ලීය තේක්ක පාටට ගහලා තේක්ක කියලා විකුනනන්වා කියලා......
    රබර් ලීය තේක්ක පාට ගහන්න පුළුවන් එත් තේක්ක කියලා විකුනන්න ලොල්
    ඔය වගේ බාල වැඩ අපේ මිනිස්සු කරලා නෑ බන්.ඒ හින්දා ඕවා දන්නේ නෑ
    කයියේ හැටියට නම් මිනිස්සුන්ව මොරටුවටම ගෙන්න ගන්න තමා.....
    මිනිස්සු ගන්නේ කොලිටි බඩු ගොන් ලබ්බෝ.:angry:
    උබලට බෑ උබලගේ බඩුවක් වරන්ටි කරන්න අවුරුදු 10ක් වත්.
    බලපන් කරෝලිස්ලාගේ වොරන්ටි.
    මොරටුවේ අනිවා හොද බඩු හැදෙනවා.
    එත් පොඩි ප්‍රමාණයක් එක කරන්නේ.ඒ අයගෙන් තමා ආර්පිකෝ එකට කරෝලිස් උන්ට වගේ හොදම බඩු යන්නේ.
    මොරටුවේ හිටියට ඒවා වත් දන්නේ නෑ නරියා.....:rofl::rofl:


    උබෙ පොස්ට් වල අනිවා කරොලිස් කියල තියෙනව නේද? මමද මෙතන මර්කට් කරන්නෙ උබද?:D
    මම මොරටුවෙනෙ බන්. අපි රබර් ලී දරට වත් ගන්නේ නෑ. තේක්ක විතරයි අපිනම් කරන්නේ.;)
    උබ ත්‍රේඩ් එකේ මුල් පිටුව වත් කියවලා නෑ වගේ. මටත් ඔනේ මිනිස්සුන්ට කොලිටි බඩු ගන්න කියන්නම තමයි. හෑබෑයි ඒ නමට නෙවෙයි..

    මෙ තියෙන්නෙ ඔන්න ඔක බලපන්


    """" මම ගොඩක් කල් ඉදන් ලී බඩු ගෑන ත්‍රේඩ් එකක් දාන්න හිටියෙ. අද තමයි වෙලාව ලෑබුනේ.
    මම වෙලාව ලෑබෙන විදියට පොස්ට් එකෙන් පොස්ට් එකට විවිද ලී බඩු ගෑන විස්තර දාලා ත්‍රේඩ් එක අප්ඩෙට් කරන්නම්.;)


    මුලින්ම ලී බඩුවක් ගන්න කලින්...
    ලීය ගෑන, ලීයෙ ගනකම ගෑන, කුශන් රෙදි ගෑන, කුශන් එක කරපු රබර් ශීට් ගෑන, වීදුරු ගෑන, කන්නාඩි ගෑන
    වගේ මුලික දෑනිමක් ලබාගෑනිම ගොඩක් වෑදගත්. ඔයගෑන නොදෑන නම් ලී බඩු ගන්න එපා... මන් කියල දෙන්නම් කොහොමද අහු නොවි හොද ලී බඩුවක් ගන්නෙ කියලා.

    1. ලීය
    ගොඩක්ම වෑදගත් දෙයක් තමයි ලීය. ප්‍රදාන ලී වර්ග තේක්ක, නෑදුන්, බුරුත, කොස්, කුබුක්, සුරිය මාර වගෙ ලී වර්ග.. ඔතන ලී වලින් තෙක්ක ලීය ඈර අනිත් හෑම ලීයක බඩුවක් ගනිද්දිම එල ගෑවිලා නෑති බඩු ගන්න හොදට මතක තියගන්න. එලේට ගුල්ලො ගෑහුවම, වෙයො ඈල්ලුවම එ බඩුවෙ ඈති වෑඩක් නෑතිව යනවා. අන්තිමෙට දවසගානෙ ගුලුකුඩු අතුගගා හිටියෑකි.
    ගෘහ බාන්ඩ හදනකොට ගොඩක්ම තෙක්ක ලීයෙන් තමයි හදන්නෙ. ඒකට හේතුව තෙක්ක එලෙ වුනත් අරටුව තරම්ම ශක්තිමත් වීමත්, තෙක්ක එලෙට ගුල්ලොන්ට හනියක් කිරිමට නොහෑකි වීමත්.

    මහොගනි ලීයෙන් හදපු ලී බඩු නම් ගන්න එපා. අරටුවටත් වෙයො අල්ලනවා. තව දෙයක් තෙක්ක කියලා මහොගනි ලීයෙන් හදපු ලීබඩුත් මිනිස්සුන්ව රවට්ටලා දෙනවා. මහොගනි ලීය අදුනගන්න පුලුවන් ලීය හෑල්ලුයි, ස්ප්‍රෙ කලාම රතුපාටට හුරුයි.

    අහ් මට කියන්න අමතක වුනා. රබර් ලීය තමඉ ඉක්මනටම ගුල්ලො ගහන ලීය, එ වගෙම එ ලීය ගොඩක් ගනන් අඩුයි, කිසිම වටිනාකමක් නෑ. සුපිරි නම් තියෙන ගොඩක් ලී බඩු විකුනන අය පදම් කරපු රබර් වලින් තමයි ලීබඩු හදලා විකුනන්නෙ. සොෆා කියලා ඔයලා ගන්න 30000ට වගෙ තියෙන සෑට් වල තියෙන්නෙ රබර් ලීය. එ වගෙම එවල කුශන් එකට බවිතකරලා තියෙන රබර් ශීට් එකත්, රෙද්දත් ප්‍රමිතියෙන් තොරයි.

    තව දෙයක්, කිසිම දවසක සම්පුර්න බොර්ඩ් වලින් කරපු බාන්ඩ ගන්න එපා. එවල පෑවෑත්ම ටික කාලයයි. වතුර වෑටුනොත් සොරිම තමයි. පින්නටත් පුස් අල්ලනවා.


    2. ලීයෙ ගනකම

    සෑටි වල, කවිච්චි වල වගෙනම් ලීය අගල් 1.5ක් විතර කොහොමත් ගනකම තියෙනවා. එවල කකුලක් වුනනත් අගල් 3*3 වගෙ තියෙනවා. එවල කිසිම අව්ලක් වෙන්නෙ නෑ.
    ලීයෙ ගනකම විශේශයෙන් බලන්න ඔනෙ අල්මාරි, මේස, කන්නඩි මේස, ඈදන් වගෙ ගන්නකොට. ඔය සේරම වලම අවම ලීයෙ ගනකම අගල් තුන්කාලක් ඒ කිව්වෙ නුල් 6ක් වත් තියෙන්න ඔනේ.. නෑත්තම් ඔවා ටික කාලයක් යනකොට ඈද ගහනවා, ලෑලි වල ඉරි යනවා, කඩතොලු වෙලා වලවල් මතුවෙනව, ඉරිමද උඩ එනවා.
    තව දෙයක් කිසිම වෙලවක ලී බඩු තද අව්ව වෑටෙන තෑන්වල තියන්න එපා.


    3. කුශන් රෙදි

    කුශන් රේදි වර්ග ගොඩක් තියෙනවා. එවල බාල රෙදි අතින් ඈල්ලුවම හොයගත්තෑකි. සමහර රේදි තියෙනවා මාසයක් යද්දි පාට යනවා, පොතු වගෙ කලුපට වෙනවා, නුල් මතුවෙනවා. ඉතින් සෙටියක් ගන්නකොට කුශන් රෙද්ද ගෑනත් අවදානෙන් ඉන්න. විකුනන කේනා කොමත් විකුනනවා. මොකද එතකොට රෙදිවල කිසිම ප්‍රශ්නයකුත් නෑනෙ.

    4. කුශන් ශීට්

    ඔක මම මෙහෙම පෑහදිලි කරන්නම්. අගලක් ගනකම අගල් 45ක් පලල අගල් 60ක් දිග ශීට් එකක් අපි ගමු. දෑන් ඔය ශීට් එකම රු:300 ඉදන් රු:1500 වෙනකන් තියෙනවා. හොදම එක තමයි 1500ක් වෙන්නෙ. ඒක අවුරුදු 20ක් 30ක් බය නෑතුව පාවිච්චි කරෑකි. එත් අර 300ට තියෙන ශීට් එක මාසයක් යනකොට ඉවරයි. ශොප්ස් වල තියෙන සෑට් වල රබර් එක හොද එකක්ද කියලා සමන්ය කෙනෙක්ට හොයගන්න ටිකක් අමරුයි. රබර් එක තියෙන්නෙ රෙද්දෙන් වෑහිලනෙ.
    ඔක හොයන්න එකම විදිය තමයි සෑටි එකෙ වඩිවෙලා බලන්න. රබර් එක ගොඩක්ම යට යන්නෙ නෑත්නම් අව්ලක් නෑ. එ වගෙම නෑගිට්ටම රබර් එක ඉක්මනට උඩට ඒයි.
    එත් තෙරෙන්නෙ නෑත්තම් ලීබඩුගෑන දන්න විස්වස වන්ත කෙනේක්ගෙ සහය ලාබාගන්න.

    (එත් අද කාවද විස්වාස කරන්න පුලුවන්. දුව මහන්සියෙන් ගර්මෙන්ට් එකක වෑඩ කරලා දෑවෑද්දට සල්ලි එකතු කරන් ලීබඩු ගන්න එනවා. එ දුවගෙම තත්තා දුව ගන්න බඩු වලින් ගානක් තියගන්නවා. ඔන්න ඔකයි අද තත්වෙ. ඔයවගෙ අත්දෑකිම් ගොඩක් තියෙනවා. එවා පස්සෙ කියන්නම් )

    5. වීදුරු සහ කන්නාඩි

    කන්නාඩි වල හොද එකකුත් චයිනිස් එකකුත් කියලා වර්ග දෙකක් එනවා. චයිනිස් එකෙ මාස 2ක් 3ක් යනකොට පොඩි ඩොට් වගයක් මතුවෙනවා. තව මුන බෑලුවම සමහර තෑන් ඈදවෙලා පේනවා. එ නිසා කන්නඩි මෙස ගන්නකොට හොද ප්‍රමිතියෙන් යුත් කන්නාඩියක් දපු එකක්ම ගන්න. සාමන්ය කෙනෙක්ට ප්‍රමිතිය හොයන්න අමාරුයි. නෑත්නම් ප්‍රමිතියෙන් යුත් කන්නාඩියක් දාලා සාදව ගන්න. (අනිත් දෙවලුත් දන්න කෙනෙක්ට කියල සාදවාගන්නවනම් තමයි හොද, බය නෑතුව වගකිමක් එක්ක පවිච්චි කලෑකි. )

    වීදුරු නම් පුලුවන් තරම් ගනකම වෑඩි විදුරු දාපු බඩු ගන්න. වීදුරු දාන්නෙ වීදුරු කබඩ්, වීදුරු මෙස, ස්ටුල් වගෙ එවට තමයි. ගනකම වෑඩි වුනාම විදුරුව කෑඩෙන්නෙ නෑ ලේසියෙන්.


    6. ස්ප්‍රේ

    අහ් මට අමතක වුනා කියන්න. ඉස්සරනම් පොලිශ් වලින් ස්ප්‍රේ එක කලේ එත් දෑන්නම් ලෑකර් වලින් තමයි කරන්නෙ. එකට හෙතුව පොලිශ් කරපු මතුපිටකට වතුර වෑටුනොත් සුදුවෙන්න බලනවා, අව්වට පොලිශ් එක ඉක්මනටම පිච්චෙනවා. පොලිශ් එක කොහොමත් අවුරුදු 2ක් විතර යනකොට එලිය අඩුවෙලා මොට්ට පාටක් එනවා.

    ලී බඩුවක් ගන්නකොට ලෑකර් වලින් ෆිනිශ් කරපු එකක්ම ගන්න. මෑට් හො ශයින් ලෙස ගන්න පුලුවන්. එවල වාසි තමයි මුල් තිබුන විදියටම ගොඩක් කල් තිබිම, වතුරට ඔරොත්තු දීම, අව්වට යම් මට්ටමකින් හො ඔරොත්තු දීම. ( එහෙමයි කියල අව්වෙ එහෙම තියන්න එපා )


    සමහර දෙවල් මග ඈරෙන්න ඈති. මතක් වෙන වෙලවට මන් එවත් දාන්නම්. ප්‍රශ්න එහෙම තියෙනවනම් අහන්න. මට පුලුවන් විදියට මන් උදව් කරන්නම්. වෑදගත් වුනානම් බම්ප් එකක් දාගෙනම යන්න.;)

    (අහ් දෑන් මෙතන බාල ලී බඩු විකුනන එවුන් රගන්න එහෙම එපා. එහෙම වුනොත් නම් එක්කම රෙදි ගෑලවෙයි:D ) """"


    දෑන් වත් දෑක්කද?:D
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උබම කරපන් බන්.මට අපේ ශෝප්ස් ප්‍රොමෝට් කරන්න ත්‍රෙඩ් දාන්න ඕනේ නෑ:rofl:
    ඊටත් මන් මේ උබේ ත්‍රෙඩ් එක දැක්ක ගමන් හිතුනා මොරටුවේ පොළවල් දාලා යන එනමන් නැති උන එකෙක් එළකිරියේ මාරකටින් කරනවා කියලා:rofl:
    එක හරි ඉතින් බලන් ගියාම.
    ලංකාව වටේම වැඩ කරපු එකෙක්නෙ ඉතින්...
    ඊටත් මන් නම් ලී මැදලා නෑ , ලී ඉරලා නෑ , ස්ප්‍රේ කරලා නෑ පොලිෂ් කරලා නෑ මචන්.එත් මන් ස්ප්‍රේ බාස්ලාගෙන් ස්ප්‍රේ කරවන් තියෙනවා,ඒ වගේම බාස්ලාගෙන් ලී මැදලා , කපලා වැඩ අරන් තියෙනවා.
    මන් වඩු වැඩ කරලා තියෙනවා වගේම ගොඩක් වඩු වැඩ කරන උන්ගෙන් වැඩ අරන් තියෙනවා.
    බලන් ගියාම උබේ ෂොප් එකේ ඉන්න එකම එකා උබ වගේ..... කයිය වගේ තමා ඉතින්:rofl:
    දැන් ඉතින් ටයිප් කරපන් මට බනින්න ඒවා :dull:
    උබට ඇත්ත කියද්දී රිදෙනවනේ ඉතින්. ලොල්
    උබ කරපන් මේක.මමනේ උබේ ත්‍රෙඩ් එකේ ඉන්නේ.මන් ත්‍රෙඩ් එක unsubcribe කරලා කැපෙනවා.


    ත්‍රෙඩ් එක බලන් අනිත් උන්ට මන් කියන්නේ.
    ලාබ බඩුවේ හිල් ඇත:rofl:
    වොරන්ටිය ගැන සැලකිලිමත් වෙන්න ගොඩක්
    ඒ වගේම ව්‍යාපාරයක කීර්ති නාමය කියන්නේ එකේ තියෙන කොලිටි එක කියලත් මතක තියා ගන්න :yes:

    මන් ඒක උබට කලින්ම ත්‍රේඩ් එකේ කියල තියෙන්නේ බන්.
    අනිව වොරන්ටිය ගෑන සෑලකිලිමත් වෙන්න ඔනා.
    එක තමයි මෙච්චර කියන්නෙත් පොඩි ලාබ බලන් බාල බඩු ගන්න ඒපා කියලත්.
    කීර්ති නාමය කොලිටි එක වෙන්න පුලුවන්. නමුත් ඔය බොඩ් වලින් , රබර් ලීයෙන් බඩු හදන එවුනුත් ටි.වි ඈඩ්ස් දාලා නාමයක් හදගෙන තියෙන්නෙ.
    ඒ නිසා කියන්න තියෙන්නෙ නමට රෑවටෙන්නත් එපා, අසීමිත ලාබ තියන ශොප්ස් වලින් බඩු ගන්නත් එපා කියලා.
    :yes:
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0

    ඉතින් හුත්තෝ මන් උබට කිව්වේ එක තමා.
    උබනේ පොන්නය වගේ කිව්වේ උබලා ගහන ස්ප්‍රේ එකෙන් ගුල්ලෝ එන්නේ නෑ කියලා පඩත්තරයා වගේ...
    උබ ඉතින් ඒ මහා ලොකුවට කිව්වේ දැව ආරක්ෂක ගැනද? අනේ හුකේ
    මොරටු පොළවල් කරලා නනත්තාර වෙලා දැන් එළකිරියේ ත්‍රෙඩ් දාන්න තරම් බිස්නස් වැටිලද උබේ? ලොල්
    මට අපේ ශෝප්ස් ගැන දාන්න ඕනේ නෑ බන්.එහෙනම් මන් මීට කලින් දාලා.
    උබනේ බන් මන්ද බුද්දිකයා උබනේ දැන් උබේ ෂොප් එක ප්‍රොමෝට් කරන්නේ ලොල්

    ලොල් තනි අරටුවෙන්ලු මූ හදන්නේ.කයිය වගේ තමා ඉතින් උබේ.
    පටන් ගත්තේ ෂොප් කරන්නේ නෑ කියලා.දැන් ෆොටෝ වලට ෂොප් එකේ නම ටැග් කරලා දානවා,,,,
    චීකේ මෙච්චර පහත් මාර්කටින්ග් මානසිකත්වයක් එන්න උබ මොරටුවේ වඩ්ඩෙක්ම වෙන්න ඇති.
    මන් උබට කලින්ම කිව්වනේ.උබ දෙයක් හරියට කිව්වොත් කමක් නෑ.මාත් කැමති අලුතෙන් දැන ගන්න දේවල්.
    එත් ඉතින් උබ...... :P
    අනේ මචන් උඹ මැදට පනින්නිනේ නැතිව වැඩේ කරන් යන එකාට කරන් යන්න දීපන්.නැත්නම් උඹේ දැනුමත් එක්ක දෙන්න සහයෝගයෙන් කරන් පලයන්කෝ,ඕකෙන් වෙන්නේ යම්කිසි දෙයක් දැන ගන්න හදන අපිටත් ඒ අවස්ථාව නැති වෙන එක විතරය්
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අනේ මචන් උඹ මැදට පනින්නිනේ නැතිව වැඩේ කරන් යන එකාට කරන් යන්න දීපන්.නැත්නම් උඹේ දැනුමත් එක්ක දෙන්න සහයෝගයෙන් කරන් පලයන්කෝ,ඕකෙන් වෙන්නේ යම්කිසි දෙයක් දැන ගන්න හදන අපිටත් ඒ අවස්ථාව නැති වෙන එක විතරය්

    ඔය යකා දන්න දෙයක් නෑ බන්. උගෙ කට විතරයි. උ මොරටුවෙන් බඩු අරන් ගිහින් ලොකු ගනන් තියලා විකුනන එකෙක්.:D
    ඉදිරියෙදි ඔයවගෙ එවුන්ට මම පිලිතුරු දෙන්නෙ නෑ මචන්.
    බල්ලො බිරුවට කදු පාත් වෙනවද බන්.:lol:
    තව ගොඩක් දේවල් කියන්න තියෙනවා බන්. කො ඉතින් මෙ අයාලේ යන බල්ලො බුරනවනේ.
    :D
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    දොන් කරොලිස් එකට කඩෙ ගිය එකෙක් හිටිය නේද? මහලොකුවට උන්ගෙ කොලිටි එක ගෑන වොරන්ටිය ගෑන කියෙව්වෙ.
    ඔකේ තියෙන්නෙ ගොඩක්ම මහොගනී වලින් හදපු බඩු. මෙ තියන්නෙ මහලොකු වොරන්ට් එක
    :D

    """" H. Don Carolis & Sons (Pvt) Ltd - Warranty
    Warranty
    • All locally manufactured solid wood products carry a warranty of 5 years against manufacturing defects and timber used.
    • All locally manufactured PVC and fabric sofa sets carry a 5 years warranty on the timber frame.
    Limited Warranty
    • All Furniture Manufactured in Steel, Melamine, Plywood, Veneer, MDF or any other material, carry a one year warranty against manufacturing defects other than solid wood.
    • All Imprted Products Carry a One Year Warranty Against Manufacturing Defects.
    • Every Spring Matress Stands Warranty Upto 10 Years for Springs & Spring Units.
    • DONS DREAM (Soft), DONS ORTHOPAEDIC (Hard).
    • Rubberized Coir - 1 Year Guarantee.
    • Latex Form - 1 Year Guarantee.
    • All DON'S MATTRESSES Have a 01 Year Guarantee against Material/Workmanship Defects.
    • 15 Years From the Date of Purchase Against Springs & Spring Units.
    Warranty Excluedes

    • Glass & Mirrors.
    • Subterranean Termitse And Drywood Termite Infestation.
    • Exposure Of Products To Direct Sunlight.
    • Exposure Of Water or Sea-spray.
    • Bad Handling & if Iterm is used For Any Purpuse Other Than Intended Purpose.
    • Damage Due to Natural Disasters.
    • If Repaired or Transported by Outsiders.
    • No Warranties On Fabric, PVC and Leather.
    Export
    There is no international warrenty on any HDC product. Please follow our care instructions on website. """""""""

    ඔකේ නම විතරයි. කව්ද බන් ඔවලින් බඩු ගන්නේ? සල්ලි වලට කරගන්න දෙයක් නෑති එකෙක් නම් ගිහින් ගනියි.
    වෙබ් එකේ ගනන් දාලත් නෑ. සමහර බඩුවල ලීය දාලත් නෑ. මෙතනින් ගිහින් බලාගන්න:D


    http://www.doncarolis.com
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මමත් දැනට අවරුදු 2කට වගේ කලින් මහරගම වෙල්කම් මාකටින් එකෙන් tv ස්ටෑන්ඩ් 1ක් ගත්තා.දැන් ඒක වැස්ස දවස් වලට පුස් බඳිනවා තියෙන තැන තෙමෙන්නෙත් නැහැ.:baffled:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මමත් දැනට අවරුදු 2කට වගේ කලින් මහරගම වෙල්කම් මාකටින් එකෙන් tv ස්ටෑන්ඩ් 1ක් ගත්තා.දැන් ඒක වැස්ස දවස් වලට පුස් බඳිනවා තියෙන තැන තෙමෙන්නෙත් නැහැ.:baffled:

    ඒකතමයි මචන් මන් මෙච්චරම ඔයගෑන කියන්නේ. ඔයගොල්ලොන්ට තියෙන්නේ පොඩි අත්දෑකිම් ප්‍රමානයක් විතරයි. කොච්චර මිනිස්සු බාල බඩු අරගෙන පස්සෙ දුක් වෙනවාද. එහෙම වුන අය ඈවිත් අපිට ඔයගෑන අනන්තවත් කියනවා. :yes:
    මේ ත්‍රේඩ් එකෙන් වත් ගන්න පුලුවන් දෙයක් ගන්න. හොදට මතක තියගන්න මන් මේ කියන දෙවල් කියපු දේවල් වෙන කිසිම කෙනෙක් කියන්නෙ නෑ. :no:
    ඔයාලා රෑවටුනොත් ඔයාලටමයි. මට නෙවෙයිනේ පාඩු වෙන්නේ. එ නිසා ලී බඩුවක් ගද්දි හොදට බලල ගන්න.:yes:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඒකතමයි මචන් මන් මෙච්චරම ඔයගෑන කියන්නේ. ඔයගොල්ලොන්ට තියෙන්නේ පොඩි අත්දෑකිම් ප්‍රමානයක් විතරයි. කොච්චර මිනිස්සු බාල බඩු අරගෙන පස්සෙ දුක් වෙනවාද. එහෙම වුන අය ඈවිත් අපිට ඔයගෑන අනන්තවත් කියනවා. :yes:
    මේ ත්‍රේඩ් එකෙන් වත් ගන්න පුලුවන් දෙයක් ගන්න. හොදට මතක තියගන්න මන් මේ කියන දෙවල් කියපු දේවල් වෙන කිසිම කෙනෙක් කියන්නෙ නෑ. :no:
    ඔයාලා රෑවටුනොත් ඔයාලටමයි. මට නෙවෙයිනේ පාඩු වෙන්නේ. එ නිසා ලී බඩුවක් ගද්දි හොදට බලල ගන්න.:yes:

    ela ela godak watinwa digatama karan yamu.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    attachment.php


    මෙ මෙසෙට කියන්නෙ වීදුරු මෙස කියලා. ඔකේ වර්ග ගනනාවක්ම තියෙනවා. දිග පලල අඩි 3*6 , අඩි 3.5*7 , අඩි 4*8 වලින් ගත්තෑකි. 3*6, 3.5*7 මෙස වලට පුටු 6ක් දෑම්මෑකි. 4*8 මෙසෙට පුටු 8ක් දෑම්මෑකි.


    3*6 මෙසයක් 25000කටත්, 3.5*7 මෙසයක් 30000 කටත්, 4*8 මෙසයක් 38000 කටත් ගත්තෑකි.

    ඔය පුටුවට කියන්නේ ඈන්ටනා පුටු කියලා. ප්‍රමිතියෙන් යුත් එකක් 4500කට ගත්තෑකි.
     

    Attachments

    • vmap.jpg
      vmap.jpg
      89.3 KB · Views: 540