THILANTDM මම ටිකකට නවතින්නම්. උබ දන්න ටික කියල දිපන් බලන්න. එතකොට උබෙ දෑනුම ගෑන දෑනගන්න පුලුවන් වෙයි. ඔන්න ත්‍රේඩ් එක. උබ කරගෙන පලයන්. මම බලාගේන ඉන්නෙ හෑබෑයි. උබ වෑඩ්ඩ නම් කරපන්. අබියොගෙ බාරගන්නවද?![]()
උබම කරපන් බන්.මට අපේ ශෝප්ස් ප්‍රොමෝට් කරන්න ත්‍රෙඩ් දාන්න ඕනේ නෑ

ඊටත් මන් මේ උබේ ත්‍රෙඩ් එක දැක්ක ගමන් හිතුනා මොරටුවේ පොළවල් දාලා යන එනමන් නැති උන එකෙක් එළකිරියේ මාරකටින් කරනවා කියලා

එක හරි ඉතින් බලන් ගියාම.
ලංකාව වටේම වැඩ කරපු එකෙක්නෙ ඉතින්...
ඊටත් මන් නම් ලී මැදලා නෑ , ලී ඉරලා නෑ , ස්ප්‍රේ කරලා නෑ පොලිෂ් කරලා නෑ මචන්.එත් මන් ස්ප්‍රේ බාස්ලාගෙන් ස්ප්‍රේ කරවන් තියෙනවා,ඒ වගේම බාස්ලාගෙන් ලී මැදලා , කපලා වැඩ අරන් තියෙනවා.
මන් වඩු වැඩ කරලා තියෙනවා වගේම ගොඩක් වඩු වැඩ කරන උන්ගෙන් වැඩ අරන් තියෙනවා.
බලන් ගියාම උබේ ෂොප් එකේ ඉන්න එකම එකා උබ වගේ..... කයිය වගේ තමා ඉතින්

දැන් ඉතින් ටයිප් කරපන් මට බනින්න ඒවා

උබට ඇත්ත කියද්දී රිදෙනවනේ ඉතින්. ලොල්
උබ කරපන් මේක.මමනේ උබේ ත්‍රෙඩ් එකේ ඉන්නේ.මන් ත්‍රෙඩ් එක unsubcribe කරලා කැපෙනවා.
ත්‍රෙඩ් එක බලන් අනිත් උන්ට මන් කියන්නේ.
ලාබ බඩුවේ හිල් ඇත

වොරන්ටිය ගැන සැලකිලිමත් වෙන්න ගොඩක්
ඒ වගේම ව්‍යාපාරයක කීර්ති නාමය කියන්නේ එකේ තියෙන කොලිටි එක කියලත් මතක තියා ගන්න









