මොරටුවෙ අරටුව

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Macho... Hard wood floors gana wisthara dannawanam.kiyapanko. :D

    මචන් මම ගෘහබාන්ඩ ගෑන තමයි ගොඩක් දන්නේ. මොකද උලුහව්, ජනෙල, දොර, පරාල, සිවිලිම්, පොලව, පඩිපෙල ලී වලින් කලාට මම ඔය සම්බන්ද වයාපාර කරලා නැ. සිවිල්ම්, පඩිපෙල් ගහන කෙනෙක්ව අල්ලගන්න ඔයගෙ වැඩෙට.
    :yes:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK

    මචන් මම ගෘහබාන්ඩ ගෑන තමයි ගොඩක් දන්නේ. මොකද උලුහව්, ජනෙල, දොර, පරාල, සිවිලිම්, පොලව, පඩිපෙල ලී වලින් කලාට මම ඔය සම්බන්ද වයාපාර කරලා නැ. සිවිල්ම්, පඩිපෙල් ගහන කෙනෙක්ව අල්ලගන්න ඔයගෙ වැඩෙට.
    :yes:
    Awulakna macho. Mama nikamata ahuwe. Dannawanam wistara tikak danaganna. Meka digatama karan palayan :D
     
    Ckds99

    Member
    Oct 2, 2014
    12
    1
    0
    ගොඩක් ස්තූතියි මචන්. මන් ඊලග සතියේ Colombo එන්න ඉන්නේ.එහෙම ආවොත් මොරටෝ පැත්තේ එන්නම් මට ඒ වගේ dining එකක් බලන්ඩ පුළුවන් sure තැන් ටිකක් කියනවද මචන්.පොලිෂ් නොකරපු ඒවායින් බැළුවොටත් හොඳයි නේද?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ela math karanne wood and furniture

    එල දිගටම කරගෙන යන්න. උදව්වක් එහෙම අවශ්යනම් මට කියන්න.:yes:

    තැන්ක්ස් මචො ;)

    ගොඩක් ස්තූතියි මචන්. මන් ඊලග සතියේ Colombo එන්න ඉන්නේ.එහෙම ආවොත් මොරටෝ පැත්තේ එන්නම් මට ඒ වගේ dining එකක් බලන්ඩ පුළුවන් sure තැන් ටිකක් කියනවද මචන්.පොලිෂ් නොකරපු ඒවායින් බැළුවොටත් හොඳයි නේද?

    pm එකක් දැම්මා මචො :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ලී බඩු, උලුහව් ජනේල, දොර, සිවිලිම්, පැන්ට්‍රි, පොලව, පඩිපෙල් හෝ ලී බඩු සම්බන්ද ඔනම දෙයක් ගැන ඔයාලා සතු දැනුම, ප්‍රශ්න මේ ත්‍රේඩ් එක මත පලකරන මෙන් කාරුනිකව ඉල්ලා සිටිනවා. :yes:
    මොකද මට තනියම මේක කරගෙන යන්න අමාරුයි, මෙහෙ එන වෙලාවත් අඩුයි. :yes:
    මේ ත්‍රේඩ් එක ඔයාලට බාර කරනවා.:rolleyes:
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ado umba patan gatte loku saddayak aehema dala moko ban den meka kerennema naha neda.api hena asawen ban hitiye deyak dena ganna.

    dan denawa umbata - rep.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ado umba patan gatte loku saddayak aehema dala moko ban den meka kerennema naha neda.api hena asawen ban hitiye deyak dena ganna.

    dan denawa umbata - rep.

    මට ලොකු වෙලාවක් නැ මචන්. මන් කියන දේටත් අගය කිරිමක් නැ.
    මට රෙප් වැඩක් නැ බන්. බම්ප් එකක් හරි දානවනම් ඒ ඇති.
    මට පුලුවන් හැම වෙලාවකම මන් ලී බඩු ගැන දාන්නම්. ඒක පිලිවලකට කරන්න ඔනා, නැත්තම් අඩුපාඩු කියන්නනේ කට්ටියම බලන් ඉන්නේ.
    මතකනේ මගේ ලී බඩු විකුනන්න ඔන නිසා මන් මේ ත්‍රේඩ් එක දැම්මා කියලා කට්ටිය කැගැහුවා.
    එක වෙලාවකට කලකිරෙනවා අපේම සින්හලයො ගැන.

    මන් තව ත්‍රේඩ් එකක් දැම්මා අයොජනය කරන්න කැමති අයට. එකටත් මට බැනුම් කෝටියයි. (http://www.elakiri.com/forum/showthread.php?t=1636826)

    අනේ මන්දා බන්. වැඩක් ගන්න පුලුවන් කෙනෙක්ට වැඩක් ගන්න මන් මේ ත්‍රේඩ් එක දිගටම කරගෙන යන්නම්.
    :(
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ලී බඩු ව්‍යාපාරය

    හොද වැඩක් දිගටම කරගෙන යන්න !!!! :yes:
    සිංහල මිනිස්සුන්ට උදව් කරනවානම් බැනුම් අහන්න බලන් ඉන්න ඕනේ එක අපේ උන්ගේ හැටියක් මන් දන්නා තරමට

    ගොඩක් සිංහල මිනිස්සු තම ලී බඩු වෙළදාම් කරන්නේ
    හරියට රෙදිපිලි,හාඩ්වෙයාර් හා බොහොමයක් කෑම කඩ කරන්නේ මුස්ලිම් අය වගේ

    ඇයි අපේ අයට බැරි එකතු වෙලා ජාතියක් හැටියට නමක් තියාගෙන ඉස්සරහට යන්න
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    හොද වැඩක් දිගටම කරගෙන යන්න !!!! :yes:
    සිංහල මිනිස්සුන්ට උදව් කරනවානම් බැනුම් අහන්න බලන් ඉන්න ඕනේ එක අපේ උන්ගේ හැටියක් මන් දන්නා තරමට

    ගොඩක් සිංහල මිනිස්සු තම ලී බඩු වෙළදාම් කරන්නේ
    හරියට රෙදිපිලි,හාඩ්වෙයාර් හා බොහොමයක් කෑම කඩ කරන්නේ මුස්ලිම් අය වගේ

    ඇයි අපේ අයට බැරි එකතු වෙලා ජාතියක් හැටියට නමක් තියාගෙන ඉස්සරහට යන්න

    Eka thamayi machan mamath kiyanne.. :yes:
    Ape ewun pissu ballo wage apiwama hapakanna balagenane inne :(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ත්‍රේඩ් එක යට ගිහින් වගේ. මන් පුලුවන් වෙලාවට අප්ඩෙට් කරන්නම්. :yes:
    අවුරුදුත් ලගයිනේ මේ දවස් වල වැඩත් එක්ක ටිකක් බිසි වෙලා ඉන්නේ.
    :rolleyes: