මොරටුවෙ අරටුව

tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
අපි ශොරුම් එකක් දෑනට කරන්නේ නෑ. ලී බඩු ප්‍රමිතියෙන් යුතුව නිශ්පාදනය කරනවා. ගොඩක්ම ශොප්ස් වලට බෙදා හෑරිම තමයි කරන්නේ.:yes:
මම ඉන්නෙ මොරටුමුල්ලේ
:yes:
අප්පට සිරි එහෙනම් ,කීල් අන්කල් ලා , සුනිල් අන්කල් ලා , ලෙස්ලි අන්කල් ලා එහෙම දන්නවා ඇති මයෙ හිතෙ.......:rolleyes::rolleyes::rolleyes::rolleyes:
 
XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අප්පට සිරි එහෙනම් ,කීල් අන්කල් ලා , සුනිල් අන්කල් ලා , ලෙස්ලි අන්කල් ලා එහෙම දන්නවා ඇති මයෙ හිතෙ.......:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ඔයිට වඩා අයව දන්නවා මචො :rolleyes:
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    useful thread
    api moratumulla wanamal furniture eken dining table and bed hadawagaththa thekka walin. niyamai
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නියමයි..
    11.gif
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    අපිනම් සුරියමාර :D.. එපා වෙනවා බන් වෙලාවකට.:oo: දෙපැත්තට දෙපාරකට ඉරිගැහුවත් කොස්ස එන වෙලාවට පණපිටින් වැලලෙන්න හිතෙනවා :baffled:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මම ලගදිම එලකිරි යාලුවන්ට කඩෙ ගානට වඩා ගොඩක් අඩුවෙන්, තොග මිලටම ලී බඩු දෙන්න හිතන් ඉන්නේ. :rolleyes:
    මේ දවස්වල ඒකට ඔන වැඩ ටික කරගෙන යනවා. වයාපාරයත් රෙජිස්ටර් කරගත්තා. :rolleyes:
    මන් වැඩෙ පටන් ගත්තම අලුත් ත්‍රේඩ් එකක් දාලා ඒ ගැන කියන්නම්. :yes:
    අලුත් වයාපාරයත් එක්ක අලුත් ගමනක් යන්න හදන මට පුලුවන් උපරිම සහයොගය ඔයාලා ලබාදෙයි කියල මන් හිතනවා.
    :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම ලගදිම එලකිරි යාලුවන්ට කඩෙ ගානට වඩා ගොඩක් අඩුවෙන්, තොග මිලටම ලී බඩු දෙන්න හිතන් ඉන්නේ. :rolleyes:
    මේ දවස්වල ඒකට ඔන වැඩ ටික කරගෙන යනවා. වයාපාරයත් රෙජිස්ටර් කරගත්තා. :rolleyes:
    මන් වැඩෙ පටන් ගත්තම අලුත් ත්‍රේඩ් එකක් දාලා ඒ ගැන කියන්නම්. :yes:
    අලුත් වයාපාරයත් එක්ක අලුත් ගමනක් යන්න හදන මට පුලුවන් උපරිම සහයොගය ඔයාලා ලබාදෙයි කියල මන් හිතනවා.
    :)

    එල එල එහෙනම් ජය වේවා!
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,315
    113
    මචන් උලුඅහු වලට සුරියමාර ලිය හොදද?
    ජනෙල් වලට තෙක්ක ලිය හොදද?