
මන් දෑන් දාන්න යන්නෙ ඔයලා හෑමොටම ගන්න පුලුවන් සෑට් වර්ගයක් ගෑන. මෙවලට පොදුවෙ කියන්නෙ 3/2/1 (ත්රි,ටු,වන් ) කත්රිනා සෑට් කියලා.

ෆිනිශ් කරපු එවලට ප්රවාහනයට බලපත්ර ඔනෙ නෑ.
අමුවෙන් ගෙනියනකොට තොරාගත් විශේශ දෑවයෙන් හදපු ලී බඩු සදහා බලපත්ර ඔනා.
ලී බඩු වෙලදසෑල් රජයෙ ලියාපදින්චි කර තිබිය යුතුයි.![]()


Good info
1. Dan kaaley gewal podi ne. 3/2/1 walat ida onaa ne. Ai 3/1/1 set echchara naththey?. kalel kaaleta wenaswena style da
2. Eka gedarakin thawath gedarakata lee badu geniyana kota, grama sevaka gen letter ekak dan oney nathda ?
3. Gullo gahuwoth (Dry rot), dawa arkshaka gaana ekata amatharawa monawada koranna puluwan ?
isthoothee
Damro eke thiyana me furniture hadala thiyana lee wargayata kiyana nama mokakada?
mata display rack ekak hadaganna ona me lee wargayen
![]()
ඕක බෝඩ් වලින් හදලා වගෙයි පේන්නේ. .
ලීයෙන් කරලනම් ඔය ලීය මාර ලීය වෙන්න ඕනා. .
ඕක බෝඩ් වලින් හදලා වගෙයි පේන්නේ. .
ලීයෙන් කරලනම් ඔය ලීය මාර ලීය වෙන්න ඕනා. .

මචං ගෙදරට උලුවහු, ජනෙල් හදනවනම් මොනවයින්ද හදන්න හොද ලී. ප්රදාන දොරට දාන්න හොද ලී මොනාද
Damro ne bun. Board thamai![]()


මචං ගෙදරට උලුවහු, ජනෙල් හදනවනම් මොනවයින්ද හදන්න හොද ලී. ප්රදාන දොරට දාන්න හොද ලී මොනාද
machan dan li dan na aluminium danne, li kachal viyadama vadi after service
ekath ona, aluminium after service na auvata diranna pichchenna evaa mukuth
na AC karapu geyak kiyala thathveth thiyenavaa
Damro ne bun. Board thamai![]()
e board walin apita ona design ekata furniture hadaganna puluwan place ekak dannwada?![]()
ඇයි බෝඩ්වලින්ම හදන්නේ? බෝඩ් හදන්නේ ලීකුඩු වලින්. . මොරටුවේ ලී ඉරලා ඉතුරුවෙන කුඩු තමයි බෝඩ් කරන්නේ. .
බෝඩ් වලින් හැදුවම ගුල්ලෝ ගහනවා, වේයෝ කනවා. . වතුර වැටුනොත් එතන පිපෙනවා, පුස් අල්ලනවා, හයියත් නෑ. .
බෝඩ් වලින් හැදුවම වාසියට තියෙන්නේ ගාන අඩු එක විතරයි. .
බෝඩ් වලින් හදන්න ඕනනම් ටී.වී ස්ටැන්ඩ් එකක්, පොත් රාක්කයක්, පී.සී ටේබල් එකක් වගේ පොඩි දෙයක් හදාගන්න. . ඊටවඩා ලොකු දෙයක් නම් බෝඩ් වලින් හදන්න එපා. .
ඔය ලොකු නම් තියෙන තැන් වල තරම් තේක්ක ලී බඩු ගිනි ගනන් නෑ. . ඔයාට ඒවල 1.30යි කියන එක මොරටුවට ආවොත් 60ට ගත්තැකි. .
ගන්න දෙයක් කාලයක් පාවිච්චි කරන්න පුලුවන් විදියට ගන්න. .

