මොරටුවෙ අළුත් පාරෙ මාළු විකුණන උන්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    උන් කොහෙන්ද බං ගන්නෙ, පට්ට ලාබයිනෙ උන් ගාව. පෑලියගොඩ ගිහින් ගන්නවද?
     
    • Like
    Reactions: Cenon

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,615
    75,542
    113
    උන් කොහෙන්ද බං ගන්නෙ, පට්ට ලාබයිනෙ උන් ගාව. පෑලියගොඩ ගිහින් ගන්නවද?
    oya paththe dal adinawa neda? paanadura indan digatama tiyenawa dehiwala wenakan witara
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    උන් කොහෙන්ද බං ගන්නෙ, පට්ට ලාබයිනෙ උන් ගාව. පෑලියගොඩ ගිහින් ගන්නවද?
    පෑලියගොඩ යන්නෙ මොකටද බං එහා පැත්තේ මෝදර මාලු තියෙද්දි.
    Modara fishing harbour.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,809
    113
    ලුණාවේ කරා ඩයල් මුදේ ගිහින් දැල් දාලා අල්ලන ඒව වෙන්න ඕනේ...
    හවසට අඩි ගහන්න අඩුවට දීලා දානවා..
    පොඩි මාළු තමා වැඩිපුර ඉන්නේ..
    ඕකුන් සුණාමියට අහු උනාම සෙට් එකකට ගෙවල් හදලා දුන්නා බණ්ඩාරගම පැත්තේ..
    උදේට බස් එකේ ඇවිත් උන් මාළු අල්ලාල හවසට යනවා බස් එකේ 😁

    අත් එහෙම කැපිලා තියෙන්නේ දැල් වලට, තංගුස් නුලට.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ලුණාවේ කරා ඩයල් මුදේ ගිහින් දැල් දාලා අල්ලන ඒව වෙන්න ඕනේ...
    හවසට අඩි ගහන්න අඩුවට දීලා දානවා..
    පොඩි මාළු තමා වැඩිපුර ඉන්නේ..
    ඕකුන් සුණාමියට අහු උනාම සෙට් එකකට ගෙවල් හදලා දුන්නා බණ්ඩාරගම පැත්තේ..
    උදේට බස් එකේ ඇවිත් උන් මාළු අල්ලාල හවසට යනවා බස් එකේ 😁

    අත් එහෙම කැපිලා තියෙන්නේ දැල් වලට, තංගුස් නුලට.

    අඩෝ අඩෝ අපේ ගමේ ධීවර මාමලට කැරි කතා කියලා නිකන් මැරුම් කන්නෙපා යාලු :growl:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අඩෝ අඩෝ අපේ ගමේ ධීවර මාමලට කැරි කතා කියලා නිකන් මැරුම් කන්නෙපා යාලු :growl:

    1 kg වලට තියෙන්නෙ 750 g ගෙදර ගෙනල්ල කිරල බලන්න
    Monday Morning Mondays GIF by Gifs Lab
     
    • Haha
    Reactions: Any.key

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Udeta yanna onida ban?
    Ado Mata lagai ne 10km
    ADA ne ban danne
    මම ගිහින් නෑ බං, ඕක ඔතන තියෙනව කියල නම් දන්නව. කොළඹට වැඩිපුරම අමු හාල්මැස්සෙ එන්නෙ ඔතනින්.
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    මම ගිහින් නෑ බං, ඕක ඔතන තියෙනව කියල නම් දන්නව. කොළඹට වැඩිපුරම අමු හාල්මැස්සෙ එන්නෙ ඔතනින්.
    sl fisherman kiyaka yt channel ekk tynw ,channel eka karana dial eka modara pette kollek ,pora supiriyata modara pette malu scenes gena kiyla denw poddk search parak dala balapan
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    1 kg වලට තියෙන්නෙ 750 g ගෙදර ගෙනල්ල කිරල බලන්න
    එකම තැනක විතරයි ඩිජිටල් තරාදියක් තියෙන්නෙ
    This applies to most of the places.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    bump
    1 kg වලට තියෙන්නෙ 750 g ගෙදර ගෙනල්ල කිරල බලන්න
    එකම තැනක විතරයි ඩිජිටල් තරාදියක් තියෙන්නෙ