oya paththe dal adinawa neda? paanadura indan digatama tiyenawa dehiwala wenakan witaraඋන් කොහෙන්ද බං ගන්නෙ, පට්ට ලාබයිනෙ උන් ගාව. පෑලියගොඩ ගිහින් ගන්නවද?
පෑලියගොඩ යන්නෙ මොකටද බං එහා පැත්තේ මෝදර මාලු තියෙද්දි.උන් කොහෙන්ද බං ගන්නෙ, පට්ට ලාබයිනෙ උන් ගාව. පෑලියගොඩ ගිහින් ගන්නවද?
ලුණාවේ කරා ඩයල් මුදේ ගිහින් දැල් දාලා අල්ලන ඒව වෙන්න ඕනේ...
හවසට අඩි ගහන්න අඩුවට දීලා දානවා..
පොඩි මාළු තමා වැඩිපුර ඉන්නේ..
ඕකුන් සුණාමියට අහු උනාම සෙට් එකකට ගෙවල් හදලා දුන්නා බණ්ඩාරගම පැත්තේ..
උදේට බස් එකේ ඇවිත් උන් මාළු අල්ලාල හවසට යනවා බස් එකේ
අත් එහෙම කැපිලා තියෙන්නේ දැල් වලට, තංගුස් නුලට.

අම්මෝ නියම මාමල සෙට් එකක් ඉන්නේ..,අඩෝ අඩෝ අපේ ගමේ ධීවර මාමලට කැරි කතා කියලා නිකන් මැරුම් කන්නෙපා යාලු![]()
E koheda ban e?පෑලියගොඩ යන්නෙ මොකටද බං එහා පැත්තේ මෝදර මාලු තියෙද්දි.
Modara fishing harbour.
ගූගල් කරපන්කො දාල තියෙන එක පොඩ්ඩක් රෙද්ද.E koheda ban e?
Udeta yanna onida ban?ගූගල් කරපන්කො දාල තියෙන එක පොඩ්ඩක් රෙද්ද.
අඩෝ අඩෝ අපේ ගමේ ධීවර මාමලට කැරි කතා කියලා නිකන් මැරුම් කන්නෙපා යාලු![]()
1 kg වලට තියෙන්නෙ 750 g ගෙදර ගෙනල්ල කිරල බලන්න
මම ගිහින් නෑ බං, ඕක ඔතන තියෙනව කියල නම් දන්නව. කොළඹට වැඩිපුරම අමු හාල්මැස්සෙ එන්නෙ ඔතනින්.Udeta yanna onida ban?
Ado Mata lagai ne 10km
ADA ne ban danne
sl fisherman kiyaka yt channel ekk tynw ,channel eka karana dial eka modara pette kollek ,pora supiriyata modara pette malu scenes gena kiyla denw poddk search parak dala balapanමම ගිහින් නෑ බං, ඕක ඔතන තියෙනව කියල නම් දන්නව. කොළඹට වැඩිපුරම අමු හාල්මැස්සෙ එන්නෙ ඔතනින්.
Modara gana ekama video ekak wath na bansl fisherman kiyaka yt channel ekk tynw ,channel eka karana dial eka modara pette kollek ,pora supiriyata modara pette malu scenes gena kiyla denw poddk search parak dala balapan
දැන් ඒක එතන නැද්ද දන්නෙත් නෑ, ගිහින් බලල අප්ඩේට් එකක් දාපම්.Modara gana ekama video ekak wath na ban
This applies to most of the places.1 kg වලට තියෙන්නෙ 750 g ගෙදර ගෙනල්ල කිරල බලන්න
එකම තැනක විතරයි ඩිජිටල් තරාදියක් තියෙන්නෙ
1 kg වලට තියෙන්නෙ 750 g ගෙදර ගෙනල්ල කිරල බලන්න
එකම තැනක විතරයි ඩිජිටල් තරාදියක් තියෙන්නෙ