මොරටුවෙ බයික් සර්විස්

chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මොරටුවෙ බයික් සර්විස්

    මචන්ල, මොරටුව අවට බයික් සර්විස් කරන්න හොඳ තැනක් තියනවද? පොඩි රෙපෙයාර් වගේකුත් තියනව. වැඩේ සුපිරියට කරන්න පුලුවන් තැනක් තියනවනං කියන්න.
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    Brand Eka Mokakda ? Bajaj nam Aluth Galupare Egodauyana hariye thiyanawa A.J Moters kiyala thanak.

    බජාජ් තමයි බන්. ඕක ගාලු පාර අයිනෙමද තියෙන්නෙ? මොරටුවෙ ඉදන් යද්දි දකුනෙද වමෙද? එතන වැඩ හොදද?
    horethuduwe thiyenawa srikantha motors kiyala thanak. mage GN eka geniyanne ethanata

    ඕක කොයි හරියෙද මචන් තියෙන්නෙ. මම ඔය හරිය ගැන වැඩිය දන්නෙ නෑ. අර slt training cernter එකක් තියෙන්නෙ ඒ හරියෙද?
     

    dinukru

    Junior member
  • Mar 17, 2007
    210
    12
    18
    Moratuwe idan yaddi dakunu paththe. Kanaththa pass karala tikak yanakota thiyanawa. hoyaganna lesi bikes nawaththala thiyanawa issraha. un niyemetama service ekai repairs ui karanawa. Bajaj agent kenek. TP. 0112-658151
     
    Last edited: