මොරටුවේදීත් මාලිමාව පරදී. ජය සජබට !

monson

Well-known member
  • May 7, 2007
    25,789
    28,966
    113
    :lol:
    අද (පෙබරවාරි 01) පැවති මොරටුව සීමාසහිත විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන බලවේගයේ කණ්ඩායම පරාජයට පත්ව තිබේ.

    එහිදී සමගි ජන බලවේගයේ කණ්ඩායම ඡන්ද 51ක් ලබාගෙන ඇති අතර ජාතික ජන බලවේගයේ කණ්ඩායම ලබාගෙන ඇත්තේ ඡන්ද 47ක් පමණි.

    මොරටුව සීමාසහිත විවිධ සේවා සමූපකාර සමිතියේ මේ ආකාරයෙන් බලපෙරළියක් සිදුව ඇත්තේ වසර 30කට පසුව වීම ද විශේෂත්වයකි.

    - https://sinhala.lankanewsweb.net/02/01/151266/

    ජාතික ජන බලවේගය මෙම සමූපකාර ඡන්දයේදී ජාතික මැතිවරණයක කටයුතු ආකාරයෙන් පෝස්ටර් අලවමින්, අත්පත්‍රිකා මුද්‍රණය කර බෙදාහරිමින්, ගෙන්ගෙට ගොස් ද ප්‍රචාරණ කටයුතු සිදුකර තිබියදීත් මෙසේ ඔවුන් පරාජයට පත්වීම විශේෂත්වයකි.

    rXHbLgA.jpeg
    [/SIZE]
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඔය සීන් එකේදි චන්දෙ දෙන්නෙ කව්ද ?
    ලපය මොකද මීටින් තිය තිය ඇවිදින්නෙ ?
    ඔයිට කලින් ජනාධිපතිලා විවෘත කිරීමකට වගේ උත්සවයකට ගියොත් කතා කරනවා විතරයි නෙ ?
    ලපයට ඕවා කරන්න වෙලා තියෙනවද ?
    රට හදන්න වෙලා මදිවෙලා නැද්ද ?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    ඔය සීන් එකේදි චන්දෙ දෙන්නෙ කව්ද ?
    ලපය මොකද මීටින් තිය තිය ඇවිදින්නෙ ?
    ඔයිට කලින් ජනාධිපතිලා විවෘත කිරීමකට වගේ උත්සවයකට ගියොත් කතා කරනවා විතරයි නෙ ?
    ලපයට ඕවා කරන්න වෙලා තියෙනවද ?
    රට හදන්න වෙලා මදිවෙලා නැද්ද ?

    ඌ කරන්නේ ඌ දන්න එකම දේ :lol: :lol:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227
    113
    :lol:
    අද (පෙබරවාරි 01) පැවති මොරටුව සීමාසහිත විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන බලවේගයේ කණ්ඩායම පරාජයට පත්ව තිබේ.

    එහිදී සමගි ජන බලවේගයේ කණ්ඩායම ඡන්ද 51ක් ලබාගෙන ඇති අතර ජාතික ජන බලවේගයේ කණ්ඩායම ලබාගෙන ඇත්තේ ඡන්ද 47ක් පමණි.

    මොරටුව සීමාසහිත විවිධ සේවා සමූපකාර සමිතියේ මේ ආකාරයෙන් බලපෙරළියක් සිදුව ඇත්තේ වසර 30කට පසුව වීම ද විශේෂත්වයකි.

    - https://sinhala.lankanewsweb.net/02/01/151266/

    ජාතික ජන බලවේගය මෙම සමූපකාර ඡන්දයේදී ජාතික මැතිවරණයක කටයුතු ආකාරයෙන් පෝස්ටර් අලවමින්, අත්පත්‍රිකා මුද්‍රණය කර බෙදාහරිමින්, ගෙන්ගෙට ගොස් ද ප්‍රචාරණ කටයුතු සිදුකර තිබියදීත් මෙසේ ඔවුන් පරාජයට පත්වීම විශේෂත්වයකි.

    rXHbLgA.jpeg
    [/SIZE]
    51-47 =
    4 lol

    mara gap ekakin neda dinala thiyenne, monawada dila thiyenne
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ගුපි සක්කිලි ගති නැවතත් කරලියට 😂 ජනදිපතිවරනයක් තියලත් මෙහෙම එකක් උනේ නැ 😂
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    වාහන ගිනි තියාගෙන ගූ හැත්තෑවක් කරගෙන නේද, පොන්න ටොයියෝ යන යන තැන ඔහොම්මයි, අඩුකුලේ නූගත් පක්කු,
    ඒක නෙවේ සමූපකාර ජනාධිපති පත් වෙන්නෙ කවද්ද?
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    ගුපි සක්කිලි ගති නැවතත් කරලියට 😂 ජනදිපතිවරනයක් තියලත් මෙහෙම එකක් උනේ නැ 😂

    Gon uttala para madata rathinna damma. Bayagak paththu une na. Passe wahana yanna gaththama ayeth paththu una. Thawa podden wahana gini gannawa.

    Math e wele e hariye hitiye. Ara loku thrikone wage rathinna para mada paththu kara wahana nawaththala.
     
    • Wow
    Reactions: vibhashana

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,999
    113
    වැරදි කළාම දඬුවම් දෙන්න මිනිස්සු සුදානම්
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,132
    113

    දින්න උට්ටො දින්නා...
    දින්න උට්ටො දින්නා...

    අඩුකුලෙ ප්‍රොමැක්ස්
     
    • Haha
    Reactions: vibhashana