parana pare aduwata thiyenawa kiyala yaluwek kiwwa. parissamen patta kapati aya inne.

මේකෙ හිටියා නේ
මොරටුවෙ ලීබඩු හදන එකෙක්

මොරටුමුල්ලට පලයන් බන්...ලී බඩු උබට දැකලම එපා වෙන ගානට ෂොප් තියෙනව...
අඩියෙන් අඩියට ලී බඩු තමයි...කඩෙන් කඩේට ගිහින් බලපන්..ඔය ඔක්කොම එක වගේ තමයි...
පිටකොටුව බස් එකේ ඇවිත් රාවතාවත්ත හන්දියෙන් බැහැල වමට යන්න...ඒ පාර දිගට තියෙනවා...![]()

චගු;21402798 said:මෙන්න ලීබඩු පෝස්ට් එක
http://www.elakiri.com/forum/showthread.php?t=1643199

චගු;21402804 said:පොඩ්ඩක් දන්නෙ එකෙක් අරන් පලයන්
පොලිශ් නොකරපු ඒවා ගනින් පුලුවන් නම්.. අරන් උඹ පොලිශ් කරගනින්
මචන් අම්බානෙක ජල්තර් කාරයො ඉන්නෙ
පුටු, අල්මාරි වල ඇතුලත ලීපටි ලෑලි චෙක් කරල ගනින්.. රබර් ලෑලිත් තියෙනවා
හදිස්සි නම් වෙන්න එපා මචන්
චගු;21402825 said:machan, mama menna methanin badu gannawa
https://www.google.lk/maps/@6.78686...tjsZ9oqOra-80CsNWw!2e0!7i13312!8i6656!6m1!1e1
tikak loku talk uncle kenek inne.
but lii badu nam hondai
poddak gihin balapan.
methana mama paudgalikawa danna place ekak newei.. eth e uncle jalthar case ekak nam newei wage
api gaththa lii badu nam ok..

චගු;21402798 said:මෙන්න ලීබඩු පෝස්ට් එක
http://www.elakiri.com/forum/showthread.php?t=1643199