මොරටුවේ~ඉන්න~අය

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මුගෙ ලීබඩු මම බලන්න ගියා. හෙනම බාල කොලිටි, ෆිනිශිං නම් අන්තිමයි, ලී වල ඉතුරු වෙන කෑලි දාල හදන ඒවද කොහෙද.

    හැබැයි ඉතින් ගාන නම් අඩුයි, ඌ විකුණන ගානට පාඩුවකුත් නෑ.

    උදාහරණෙකට කෑම මේස පුටුවක් මොරටුමුල්ලෙ ෂොප් වල යන්නෙ 6500+ හොඳම කොලිටි එක. මුගෙ පුටුව 3250

    අහ් මල්ලි. . මට උබව මතකයි. . උබ නේද පව්ලයි අම්මයි එක්ක ඇවිත් මගේලග තියෙන තියෙන ගාන අඩුම පුටු මොනවද බැලුවේ. .
    අඩුවටම තියෙන 3250 පුටු බලලා එයින් 4ක් ගන්න හැදුවේ උබ නේ? මම 4ක් දෙන්නේ නෑ 6ක් ගන්න ඕනා කිව්වම පස්සේ එන්නම් කියලා ගියේ. .

    මන් ඒත් බැලුවා උබ මගේ පස්සෙන් පන්නන්නේ මොකද කියලා. . මේ කිරියේ ගොඩක් අය මගෙන් බඩු අරන් තියෙනවා කිසිම කෙනෙක් අඩුපාඩුවක් නම් කියලා නෑ. . අනිත් එක උබ ඔය කියන ශොප් වල 6500ට තියෙන්නේ අපේ ශොප් එකෙන් 4500ට අරන් යන බඩු. .

    මම කොලිටි දෙකෙන්ම බඩු විකුනන හේතුව මෙතන තියෙනවා. .

    http://www.elakiri.com/forum/showthread.php?t=1728584

    ගාන අඩුවටම හොයන් නැත්තන් උබලට ඕන කොලිටි එකකින් බඩු හදලා දෙන්න පුලුවන්. .
    මේ පේජ් එකක්ම තියෙන්නේ බලපන්. .

    https://www.facebook.com/nipunfurnituremoratuwa

    මේ මම ත්‍රේඩ් එකකුත් දලා තියෙන්නේ හොද බඩුවක් තෝරගන්න විදිය ගැන. . මගෙන් හෝ වෙන ඕනම කෙනෙක්ගෙන් ලී බඩු ගන්න කලින් ඕක බලලා ඉදපන්. .
    http://www.elakiri.com/forum/showthread.php?t=1635237
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ලී බඩු ගද්දි සොයිසා පාරේ ශොප් වලින් ගන්න එපා. . ඒ ශොප්වල ගොඩක් ගාන වැඩියි. . ඒ ශොප් වල අයත් බඩු ගන්නේ ශ්‍රී ප්‍රේමරතන මාවතේ ශොප් වලින්. .
    සොයිසා පාරේ 45000ක් වෙන බඩුවම ප්‍රේමරතන මාවතෙන් 30000ට ගත්තැකි. .

    උදාහරනෙකට කියන්නම් මේ ලගදි කිරියේ කොල්ලෙක්ට බේබි කබඩ් එකක් අරන් දුන්න. . 6500යි. .
    ඒ කබඩ් එකම සොයිසාපාරේ 18000ක් කිව්වා. .
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    lee badu ganiddi kaala balala ganna bene ban
    hodama de uba teak walin nam badu balanne polish karanna kalin no1 badu ganin(dipo teak kiyala kiyanne)
    polish karata passe no1 da 2ka da hoyanna lesi ne sastare danna ekekta arenna

    anith eka hodata welapu lee walinda hadala tiyenne kiyala balanna ona..neththam sathi deka yanakota abarenna balanawa

    me udin comment karala tiyena saho gen sadarana milakata badu hoya ganna puluwan wei.
     
    Last edited:

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    ah thawa deyak awuwwata ho wessata ahu wena tenaka nam badu tiyanne aniwaryen WATERBASE karala ganna onna..

    nikam NC polish eka wedikal oroththu denne ne

    onna man danna dewal kiwa
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    lee badu ganiddi kaala balala ganna bene ban
    hodama de uba teak walin nam badu balanne polish karanna kalin no1 badu ganin(dipo teak kiyala kiyanne)
    polish karata passe no1 da 2ka da hoyanna lesi ne sastara danna ekekta arenna

    anith eka hodata welapu lee walinda hadala tiyenne kiyala balanna ona..neththam sathi deka yanakota abarenna balanawa

    me udin comment karala tiyena saho gen sadarana milakata badu hoya ganna puluwan wei.

    මම දැන් ඕඩර් කලොත් විතරයි බඩු හදලා දෙන්නේ. . ඕඩර් එක මාසෙකට කලින් දෙන්න ඕනේ ඇඩ්වාන්ස් 30% දෙන්න ඕනේ. . ලී වේලලා ස්ප්‍රේ එකට කලින් අමුවෙනුත් බඩු පෙන්නනවා. .

    නො2 බඩු ශොප් එකේ විකුනන එක දැන් කරන්නේ නෑ. . දැන් ඕඩර්ස් විතරයි කරන්නේ. . නො1 හෝ 2 ඉල්ලන විදියට කරලා දෙනවා. .

    බාස්ලා දම්මලා ලීබඩු හදන්නත් මඩුවක් පටන් ගත්තා. . හොද වඩ්ඩෝ ඉන්නවනම් එවපන් මන්ලග ජොබ් තියෙනවා. .
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Daluwa Furniture baluwada ? katubedda

    Gaana wadi da manda , ballanko

    https://www.facebook.com/DaluwaFurniture/

    thanks machan. balannam mekath

    0712782089 - Sachintha Furniture...

    thanks bro

    thanks

    Go to Premarathana Mawatha, Moratumulla, you will finds more than 500 shops next to each other

    thanks bro :cool:

    අහ් මල්ලි. . මට උබව මතකයි. . උබ නේද පව්ලයි අම්මයි එක්ක ඇවිත් මගේලග තියෙන තියෙන ගාන අඩුම පුටු මොනවද බැලුවේ. .
    අඩුවටම තියෙන 3250 පුටු බලලා එයින් 4ක් ගන්න හැදුවේ උබ නේ? මම 4ක් දෙන්නේ නෑ 6ක් ගන්න ඕනා කිව්වම පස්සේ එන්නම් කියලා ගියේ. .

    මන් ඒත් බැලුවා උබ මගේ පස්සෙන් පන්නන්නේ මොකද කියලා. . මේ කිරියේ ගොඩක් අය මගෙන් බඩු අරන් තියෙනවා කිසිම කෙනෙක් අඩුපාඩුවක් නම් කියලා නෑ. . අනිත් එක උබ ඔය කියන ශොප් වල 6500ට තියෙන්නේ අපේ ශොප් එකෙන් 4500ට අරන් යන බඩු. .

    මම කොලිටි දෙකෙන්ම බඩු විකුනන හේතුව මෙතන තියෙනවා. .

    http://www.elakiri.com/forum/showthread.php?t=1728584

    ගාන අඩුවටම හොයන් නැත්තන් උබලට ඕන කොලිටි එකකින් බඩු හදලා දෙන්න පුලුවන්. .
    මේ පේජ් එකක්ම තියෙන්නේ බලපන්. .

    https://www.facebook.com/nipunfurnituremoratuwa

    මේ මම ත්‍රේඩ් එකකුත් දලා තියෙන්නේ හොද බඩුවක් තෝරගන්න විදිය ගැන. . මගෙන් හෝ වෙන ඕනම කෙනෙක්ගෙන් ලී බඩු ගන්න කලින් ඕක බලලා ඉදපන්. .
    http://www.elakiri.com/forum/showthread.php?t=1635237

    machan man umabat PM ekak damma

    ලී බඩු ගද්දි සොයිසා පාරේ ශොප් වලින් ගන්න එපා. . ඒ ශොප්වල ගොඩක් ගාන වැඩියි. . ඒ ශොප් වල අයත් බඩු ගන්නේ ශ්‍රී ප්‍රේමරතන මාවතේ ශොප් වලින්. .
    සොයිසා පාරේ 45000ක් වෙන බඩුවම ප්‍රේමරතන මාවතෙන් 30000ට ගත්තැකි. .

    උදාහරනෙකට කියන්නම් මේ ලගදි කිරියේ කොල්ලෙක්ට බේබි කබඩ් එකක් අරන් දුන්න. . 6500යි. .
    ඒ කබඩ් එකම සොයිසාපාරේ 18000ක් කිව්වා. .

    :D:D:cool:

    lee badu ganiddi kaala balala ganna bene ban
    hodama de uba teak walin nam badu balanne polish karanna kalin no1 badu ganin(dipo teak kiyala kiyanne)
    polish karata passe no1 da 2ka da hoyanna lesi ne sastare danna ekekta arenna

    anith eka hodata welapu lee walinda hadala tiyenne kiyala balanna ona..neththam sathi deka yanakota abarenna balanawa

    me udin comment karala tiyena saho gen sadarana milakata badu hoya ganna puluwan wei.

    ah thawa deyak awuwwata ho wessata ahu wena tenaka nam badu tiyanne aniwaryen WATERBASE karala ganna onna..

    nikam NC polish eka wedikal oroththu denne ne

    onna man danna dewal kiwa

    thanks bro..:cool:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    අහ් මල්ලි. . මට උබව මතකයි. . උබ නේද පව්ලයි අම්මයි එක්ක ඇවිත් මගේලග තියෙන තියෙන ගාන අඩුම පුටු මොනවද බැලුවේ. .
    අඩුවටම තියෙන 3250 පුටු බලලා එයින් 4ක් ගන්න හැදුවේ උබ නේ? මම 4ක් දෙන්නේ නෑ 6ක් ගන්න ඕනා කිව්වම පස්සේ එන්නම් කියලා ගියේ. .

    මන් ඒත් බැලුවා උබ මගේ පස්සෙන් පන්නන්නේ මොකද කියලා. . මේ කිරියේ ගොඩක් අය මගෙන් බඩු අරන් තියෙනවා කිසිම කෙනෙක් අඩුපාඩුවක් නම් කියලා නෑ. . අනිත් එක උබ ඔය කියන ශොප් වල 6500ට තියෙන්නේ අපේ ශොප් එකෙන් 4500ට අරන් යන බඩු. .

    මම කොලිටි දෙකෙන්ම බඩු විකුනන හේතුව මෙතන තියෙනවා. .

    http://www.elakiri.com/forum/showthread.php?t=1728584

    ගාන අඩුවටම හොයන් නැත්තන් උබලට ඕන කොලිටි එකකින් බඩු හදලා දෙන්න පුලුවන්. .
    මේ පේජ් එකක්ම තියෙන්නේ බලපන්. .

    https://www.facebook.com/nipunfurnituremoratuwa

    මේ මම ත්‍රේඩ් එකකුත් දලා තියෙන්නේ හොද බඩුවක් තෝරගන්න විදිය ගැන. . මගෙන් හෝ වෙන ඕනම කෙනෙක්ගෙන් ලී බඩු ගන්න කලින් ඕක බලලා ඉදපන්. .
    http://www.elakiri.com/forum/showthread.php?t=1635237

    LOL oya giyapu eka awilla thiyenne yasa ageta :lol:

    Kemathi kenek hithaganinko. Mata umbe business kadanna ona ne, dekka de thamai kiwwe. Umbe price eke hetiyata awlak nae e quality eka, eth honda quality badu hoyana ayata umbe badu hariyanne ne. Umba nikan pennanna hadanne number 1 quality eka e ganata denawa kiyalane.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    හොදම ලි බඩු ගන්න නම් රාජ්‍ය දැව සංස්ථාව, දොන් කරෝල්ස් ලි බඩු සමාගම තමයි. මුන්ගේ බඩු සුපර් කොලිටි, නමුත් ගාන නම් ඉතාම සැරයි.
    අඩුවට ලාභට ගන්න නම් මොරටුවේ තියෙනවා.....