මුගෙ ලීබඩු මම බලන්න ගියා. හෙනම බාල කොලිටි, ෆිනිශිං නම් අන්තිමයි, ලී වල ඉතුරු වෙන කෑලි දාල හදන ඒවද කොහෙද.
හැබැයි ඉතින් ගාන නම් අඩුයි, ඌ විකුණන ගානට පාඩුවකුත් නෑ.
උදාහරණෙකට කෑම මේස පුටුවක් මොරටුමුල්ලෙ ෂොප් වල යන්නෙ 6500+ හොඳම කොලිටි එක. මුගෙ පුටුව 3250
lee badu ganiddi kaala balala ganna bene ban
hodama de uba teak walin nam badu balanne polish karanna kalin no1 badu ganin(dipo teak kiyala kiyanne)
polish karata passe no1 da 2ka da hoyanna lesi ne sastara danna ekekta arenna
anith eka hodata welapu lee walinda hadala tiyenne kiyala balanna ona..neththam sathi deka yanakota abarenna balanawa
me udin comment karala tiyena saho gen sadarana milakata badu hoya ganna puluwan wei.
Daluwa Furniture baluwada ? katubedda
Gaana wadi da manda , ballanko
https://www.facebook.com/DaluwaFurniture/
0712782089 - Sachintha Furniture...
bump
Go to Premarathana Mawatha, Moratumulla, you will finds more than 500 shops next to each other

අහ් මල්ලි. . මට උබව මතකයි. . උබ නේද පව්ලයි අම්මයි එක්ක ඇවිත් මගේලග තියෙන තියෙන ගාන අඩුම පුටු මොනවද බැලුවේ. .
අඩුවටම තියෙන 3250 පුටු බලලා එයින් 4ක් ගන්න හැදුවේ උබ නේ? මම 4ක් දෙන්නේ නෑ 6ක් ගන්න ඕනා කිව්වම පස්සේ එන්නම් කියලා ගියේ. .
මන් ඒත් බැලුවා උබ මගේ පස්සෙන් පන්නන්නේ මොකද කියලා. . මේ කිරියේ ගොඩක් අය මගෙන් බඩු අරන් තියෙනවා කිසිම කෙනෙක් අඩුපාඩුවක් නම් කියලා නෑ. . අනිත් එක උබ ඔය කියන ශොප් වල 6500ට තියෙන්නේ අපේ ශොප් එකෙන් 4500ට අරන් යන බඩු. .
මම කොලිටි දෙකෙන්ම බඩු විකුනන හේතුව මෙතන තියෙනවා. .
http://www.elakiri.com/forum/showthread.php?t=1728584
ගාන අඩුවටම හොයන් නැත්තන් උබලට ඕන කොලිටි එකකින් බඩු හදලා දෙන්න පුලුවන්. .
මේ පේජ් එකක්ම තියෙන්නේ බලපන්. .
https://www.facebook.com/nipunfurnituremoratuwa
මේ මම ත්‍රේඩ් එකකුත් දලා තියෙන්නේ හොද බඩුවක් තෝරගන්න විදිය ගැන. . මගෙන් හෝ වෙන ඕනම කෙනෙක්ගෙන් ලී බඩු ගන්න කලින් ඕක බලලා ඉදපන්. .
http://www.elakiri.com/forum/showthread.php?t=1635237
ලී බඩු ගද්දි සොයිසා පාරේ ශොප් වලින් ගන්න එපා. . ඒ ශොප්වල ගොඩක් ගාන වැඩියි. . ඒ ශොප් වල අයත් බඩු ගන්නේ ශ්‍රී ප්‍රේමරතන මාවතේ ශොප් වලින්. .
සොයිසා පාරේ 45000ක් වෙන බඩුවම ප්‍රේමරතන මාවතෙන් 30000ට ගත්තැකි. .
උදාහරනෙකට කියන්නම් මේ ලගදි කිරියේ කොල්ලෙක්ට බේබි කබඩ් එකක් අරන් දුන්න. . 6500යි. .
ඒ කබඩ් එකම සොයිසාපාරේ 18000ක් කිව්වා. .

lee badu ganiddi kaala balala ganna bene ban
hodama de uba teak walin nam badu balanne polish karanna kalin no1 badu ganin(dipo teak kiyala kiyanne)
polish karata passe no1 da 2ka da hoyanna lesi ne sastare danna ekekta arenna
anith eka hodata welapu lee walinda hadala tiyenne kiyala balanna ona..neththam sathi deka yanakota abarenna balanawa
me udin comment karala tiyena saho gen sadarana milakata badu hoya ganna puluwan wei.
ah thawa deyak awuwwata ho wessata ahu wena tenaka nam badu tiyanne aniwaryen WATERBASE karala ganna onna..
nikam NC polish eka wedikal oroththu denne ne
onna man danna dewal kiwa