මොරටුවේ කෑම

Alameen

Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    කැම්පස් එක ලග දෙසියේ බත් එක තමා. ඩිෆෝල්ට් එළවලු කුණු බක්කියට ඉතිං.
     
    • Like
    Reactions: Gunther

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ඒ කාලේ මොරටුවට යනව හවසට හවසට.. එතකොට කන්නෙ මල්ලික බෙකරියෙන්.. කැම හොදයි.. උන්ගේ චිකන් රොටියක් තිබ්බ මරු..
     
    • Love
    Reactions: Honey Bunch

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,757
    1
    15,498
    113
    මොරටුවේ පැත්තෙ ඉන්නෙ කවුද?
    අඩුවට කෑම ගන්න හොඳ හෝටලයක් දන්නවද
    මම නම් ගන්නෙම Bistro එකෙන් මොරටුමුල්ලෙ. හෝටලයක්ද නම් දන් නෑ. හැබැයි 300 ට චිකන් කෑම එකක් තියෙනවා පට්ට. හැම දේම හොඳට දාලා දෙනවා. (full 350)

    අමුමිරිස් එක්ක පාන් කන එකා දන්න හොටෙල් :lol:
    රිදිලා. 🤣
    ------ Post added on Feb 17, 2023 at 8:52 PM
     
    • Haha
    Reactions: olu bakka

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,757
    1
    15,498
    113
    Got a desire to eat bread with green chilies.. YUMI
    Idiots don't know what taste is bro. Try and see. Chopped green chillies, a pinch of Black pepper, Fat spread and Marmite with Fresh bread (I recommend Cargills Rs. 169 common issue) is simply heaven. You'd think it won't work, but it absolutely does. Marmite's yeasty, savory flavor perfectly compliments the raw spiciness of Green chillies. 😊

     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,255
    26,709
    113
    Kandy
    ඒ කාලේ මොරටුවට යනව හවසට හවසට.. එතකොට කන්නෙ මල්ලික බෙකරියෙන්.. කැම හොදයි.. උන්ගේ චිකන් රොටියක් තිබ්බ මරු..
    ow 120i ee kale 2012/2013

    campus kittuwa issaranam kadawala kema ganan adui rice ball,kavidu ,SnS molpe rd
    ------ Post added on Feb 17, 2023 at 9:34 PM
     
    • Like
    Reactions: usa_nihaal