මොරටුවේ පැත්තෙ ඉන්නෙ කවුද?
අඩුවට කෑම ගන්න හොඳ හෝටලයක් දන්නවද
අඩුවට කෑම ගන්න හොඳ හෝටලයක් දන්නවද
Steam boatමොරටුවේ පැත්තෙ ඉන්නෙ කවුද?
අඩුවට කෑම ගන්න හොඳ හෝටලයක් දන්නවද
අමුමිරිස් එක්ක පාන් කන එකා දන්න හොටෙල්
මම නම් ගන්නෙම Bistro එකෙන් මොරටුමුල්ලෙ. හෝටලයක්ද නම් දන් නෑ. හැබැයි 300 ට චිකන් කෑම එකක් තියෙනවා පට්ට. හැම දේම හොඳට දාලා දෙනවා. (full 350)මොරටුවේ පැත්තෙ ඉන්නෙ කවුද?
අඩුවට කෑම ගන්න හොඳ හෝටලයක් දන්නවද
රිදිලා.අමුමිරිස් එක්ක පාන් කන එකා දන්න හොටෙල්![]()
Got a desire to eat bread with green chilies.. YUMIඅමුමිරිස් එක්ක පාන් කන එකා දන්න හොටෙල්![]()
Idiots don't know what taste is bro. Try and see. Chopped green chillies, a pinch of Black pepper, Fat spread and Marmite with Fresh bread (I recommend Cargills Rs. 169 common issue) is simply heaven. You'd think it won't work, but it absolutely does. Marmite's yeasty, savory flavor perfectly compliments the raw spiciness of Green chillies.Got a desire to eat bread with green chilies.. YUMI
ow 120i ee kale 2012/2013ඒ කාලේ මොරටුවට යනව හවසට හවසට.. එතකොට කන්නෙ මල්ලික බෙකරියෙන්.. කැම හොදයි.. උන්ගේ චිකන් රොටියක් තිබ්බ මරු..