මොරටුව කැම්පස් එකේ ෆුල්ස්ටැක් කෝස් එක youtube තියෙනවද

Freereload

Well-known member
  • Feb 13, 2019
    778
    310
    63
    මොරටුව කැම්පස් එකේ ෆුල්ස්ටැක් කෝස් එක youtube තියෙනවද.. dpeducation eke keewa eka
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    youtube තියෙ නම් කැම්පස් එකට යන්නෙ පකටද

    ඔය youtube කියන්නෙ තනිකරම නිදහස් අද්‍යාපනය නැති කරන්න ආපු එකක්
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඔය youtube කියන්නෙ තනිකරම නිදහස් අද්‍යාපනය නැති කරන්න ආපු එකක්
    :yes:

    අන්තරේ උත්තමයෝ කිව්වා වගේ TV වල ඇවිත් private ඕන නැහැ ලකුණු අඩු අයට technical collage යන්න පුළුවන් , බාහිර උපාධිත් නවත්තන්න කිව්වා අන්තරේ උත්තමයෝ .

    අනිත් එක youtube දැම්මොත් වැරදි කියනවා , ඒ නිසා දාන්න හොඳ නැහැ , බදු සල්ලි වලින් දුවන්නේ ඒ උනාට . .

    මේ ඇමරිකාවේ උපාධි කඩ වල කරන වැඩ
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    :yes:

    අන්තරේ උත්තමයෝ කිව්වා වගේ TV වල ඇවිත් private ඕන නැහැ ලකුණු අඩු අයට technical collage යන්න පුළුවන් , බාහිර උපාධිත් නවත්තන්න කිව්වා අන්තරේ උත්තමයෝ .

    අනිත් එක youtube දැම්මොත් වැරදි කියනවා , ඒ නිසා දාන්න හොඳ නැහැ , බදු සල්ලි වලින් දුවන්නේ ඒ උනාට . .

    මේ ඇමරිකාවේ උපාධි කඩ වල කරන වැඩ

    Lankawe YouTube, udemy wage platform ban karai dawasaka