චන්ඩිපාට් දාන්නේ ඇයි බන්.. දැන් නිවුස්වල ගියේ.. වීඩියෝ තාම නැහැ.. ආපුවහම දාන්නම්.
Battery Podda Well-known member Nov 29, 2018 3,865 3,212 113 May 7, 2021 #1 චන්ඩිපාට් දාන්නේ ඇයි බන්.. දැන් නිවුස්වල ගියේ.. වීඩියෝ තාම නැහැ.. ආපුවහම දාන්නම්. Last edited: May 7, 2021 Reactions: charitha2011, saja and nikdw
delmar Well-known member Oct 29, 2007 27,269 3,864 113 හැමතැනම May 7, 2021 #2 මහින්දලාගේ උෂ්නෙ තමා Reactions: Battery Podda
saja Well-known member Jan 8, 2007 16,204 2 10,802 113 Home Sweet Home May 7, 2021 #4 hora hora . lal hora මහින්දගේ උෂ්නෙ තමා Reactions: Battery Podda
Battery Podda Well-known member Nov 29, 2018 3,865 3,212 113 May 7, 2021 #5 Dharatha said: Ko Click to expand... 30:45 ඉදන් බලන්න..
C CAPITHAN Well-known member Nov 20, 2020 5,454 13,421 113 May 7, 2021 #6 නගරාධිපතිතුමා නිවැරදියි. Last edited: May 7, 2021
saja Well-known member Jan 8, 2007 16,204 2 10,802 113 Home Sweet Home May 7, 2021 #7 හොරා හොරා , සල්ලි හොරා Saman Lal Prince of Wales: Trouble makers warned http://www.dailymirror.lk/33026/prince-of-wales-trouble-makers-warned Reactions: Battery Podda
හොරා හොරා , සල්ලි හොරා Saman Lal Prince of Wales: Trouble makers warned http://www.dailymirror.lk/33026/prince-of-wales-trouble-makers-warned
charitha2011 Well-known member Jan 25, 2011 16,446 1 32,120 113 - උඩරට - May 7, 2021 #8 ඕවා හොදයි වෙන එක ආන්ඩුවේ අවසානය Reactions: hodakolla and saja
kolavari Well-known member Aug 11, 2012 33,746 1 25,658 113 කැළෑ පොජ්ජේ May 8, 2021 #10 gotaa sulaga wadila issara chali bike eke giya ekaalu me,,,kariyek,,,okata minissu ekathu wela neluwanam iwarai,,,gaanu tika set unanam marenakan gahanna thibba
gotaa sulaga wadila issara chali bike eke giya ekaalu me,,,kariyek,,,okata minissu ekathu wela neluwanam iwarai,,,gaanu tika set unanam marenakan gahanna thibba
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ May 8, 2021 #11 එකෙක් ඇවිත් පැත්තක ඉඳලා voice cut දෙනව නේද? නගරාධිපතියට නෝන්ඩි.. Reactions: kolavari
N nalin0001 Well-known member Jun 12, 2014 20,031 34,511 113 May 8, 2021 #12 ජරාව කන නිළදාරීන්ගේ වැරද්ද. උන් ජරාව කාලා මිනිස්සුන්ට ඕන ඕන වියටද ඉදිකිරීම් කරන්න දෙනවා. මෝඩ ගොබ්බයින්ටත් හොඳ වැඩේ මුන්ට චන්දෙ දෙනවට Reactions: vito
ජරාව කන නිළදාරීන්ගේ වැරද්ද. උන් ජරාව කාලා මිනිස්සුන්ට ඕන ඕන වියටද ඉදිකිරීම් කරන්න දෙනවා. මෝඩ ගොබ්බයින්ටත් හොඳ වැඩේ මුන්ට චන්දෙ දෙනවට
P praskruz Well-known member Nov 28, 2007 1,315 1,018 113 May 8, 2021 #13 මොකක්ද බන් වැරැද්ද. ඕකුන් අනවසරව පදිංචිත් වෙලා දැන් ටික ටික කුණු ඇල වහවහ අල්ලනවා. ඊට පස්සේ පොඩි වැස්සටත් පළාතම යට වෙනවා. Reactions: vito
මොකක්ද බන් වැරැද්ද. ඕකුන් අනවසරව පදිංචිත් වෙලා දැන් ටික ටික කුණු ඇල වහවහ අල්ලනවා. ඊට පස්සේ පොඩි වැස්සටත් පළාතම යට වෙනවා.
dilshan87 Well-known member Apr 1, 2008 11,196 1 6,250 113 Sri Lanka May 8, 2021 #14 Meke pena widihata nam Mayor hari. Habai ithin Moratuwe hama ekama dannawa muta salli dunnanam owa goda daganna puluwan kiyala. Deepu jarawen muge gana set wenna nathuwa athi. Reactions: vito
Meke pena widihata nam Mayor hari. Habai ithin Moratuwe hama ekama dannawa muta salli dunnanam owa goda daganna puluwan kiyala. Deepu jarawen muge gana set wenna nathuwa athi.
vito Well-known member May 5, 2008 10,936 1 12,243 113 අදාළ නෑ නේ May 8, 2021 #15 karana de hari ithin kunu alak wahuwama wahi wathura yanna thanak nathuwa paththama yata wenawa anawasara idikireem iwath karanna ona
karana de hari ithin kunu alak wahuwama wahi wathura yanna thanak nathuwa paththama yata wenawa anawasara idikireem iwath karanna ona