මොරටුව නගරාධිපති

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    චන්ඩිපාට් දාන්නේ ඇයි බන්.. දැන් නිවුස්වල ගියේ.. වීඩියෝ තාම නැහැ.. ආපුවහම දාන්නම්.

     
    Last edited:

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    නගරාධිපතිතුමා නිවැරදියි.
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,031
    34,505
    113
    ජරාව කන නිළදාරීන්ගේ වැරද්ද. උන් ජරාව කාලා මිනිස්සුන්ට ඕන ඕන වියටද ඉදිකිරීම් කරන්න දෙනවා. මෝඩ ගොබ්බයින්ටත් හොඳ වැඩේ මුන්ට චන්දෙ දෙනවට
     
    • Like
    Reactions: vito

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    මොකක්ද බන් වැරැද්ද. ඕකුන් අනවසරව පදිංචිත් වෙලා දැන් ටික ටික කුණු ඇල වහවහ අල්ලනවා. ඊට පස්සේ පොඩි වැස්සටත් පළාතම යට වෙනවා.
     
    • Like
    Reactions: vito

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Meke pena widihata nam Mayor hari. Habai ithin Moratuwe hama ekama dannawa muta salli dunnanam owa goda daganna puluwan kiyala. Deepu jarawen muge gana set wenna nathuwa athi.
     
    • Like
    Reactions: vito