මොරටුව යුනි එකේ QS ඩිග්‍රි
මම 2013 A/L කලේ Z - 1.7502 ඉංජිනියරින් යන්න මදි නෙහ්.. 2012 Z වලට අනුව QS පුලුවන් වේයි කියල හිතෙනව..
QS ගැන දන්න අය හම්බ උනේ නැහැ.. ෆීල්ඩ් එක ගැන දල අදහසක් නම් ලැබුනා EK ත්‍රේඩ් එකකින්
එත් පොඩි ප්‍රශ්න ටිකක් තියනවා
එළකිරි එකේ මොරටුවෙ QS කරපු අය ඉන්නවද?
ඩිග්‍රි එකෙ පිලිගැනීම එහෙම කොහොමද? (ලංකාවේයි පිටරටයි )
ලංකාවේයි පිටරටයි salary එහෙම කොහොමද? වැඩිපුර ජොබ්ස් තියෙන්නෙ කොහෙද?
තව ඉස්සරහට අවුරුදු 5 කින් විතර ෆීල්ඩ් එකෙ ජොබ්ස් තියෙයිද? ( දැනටමත් හුගක් තැන් වල QS කරනවනේ ලංකවේ )