campus IT degree help..

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    puttalam 1.36

    ehenan sure na itn .. ube distric eken mora it walata select una ekek yanne nattn thma ubata chance ekak enna ida thiyenne ..
    0.1 madi kiwwata z eka ehma nikan hithena agyak nemene danne .. purapadu thiyna ganata aran ganna anthima ekage z ekane denne cutoff widihta .. ubata oya 0.1 thibbath ubata udin inna eka eeta wadi nan cut off eka thawa 0.1 wadi wena eka wenne ..
    bottu enwada kiyla hoyla blna puluwan ube distic eken select wela yanne nathi un innwada kiyla baluwoth
     
    strider95

    Member
    Sep 22, 2016
    29
    2
    0

    ow bn mehen 3,4k mora IT ganne..2k wath promote unoth hari yanne nathuwa hitiyoth hari chance ekak enawa..naththam na.
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Mora CSta passe hodama demand eka tiyenne moratuwe IT.Moratuwe IT walata bottu walin enawa adui ban. Mama 3rd year. Ape batch ekata bottu 3k aawa.. ea 3ma UCSC walin awe..eaka hinda ubata mora IT bottuwak en chance eka adui.. ai UCSC danne natte ? UCSC daapan.. eakath hodai..
     
    Last edited:

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    ඕවට ගියාට කමක් නෑ
    පාරවල් වහගෙන වේදනා දෙන්න නම් ලෑස්ති වෙන්න එපා
    හා ද ??
     
    • Like
    Reactions: Absolute Zero

    nuwan91

    Member
    Jul 15, 2016
    156
    7
    0
    jaffna yanna barinam ucsc palayan, naththan ruhuna computer science illala dapan bn abiyachanayak. aniwaryayen yanna puluwan ruhuna computer science, math ruhuna comuter science kale. degree eka hodai bn, jobs thiyenawa. aulak na, uwa wellassa ekath hodai, eke robatic paththa thiyenawa.
     
    Last edited:

    strider95

    Member
    Sep 22, 2016
    29
    2
    0
    jaffna yanna barinam ucsc palayan, naththan ruhuna computer science illala dapan bn abiyachanayak. aniwaryayen yanna puluwan ruhuna computer science, math ruhuna comuter science kale. degree eka hodai bn, jobs thiyenawa. aulak na, uwa wellassa ekath hodai, eke robatic paththa thiyenawa.

    ruhuna awoth athi bn..
     
    nuwan91

    Member
    Jul 15, 2016
    156
    7
    0
    ruhuna awoth athi bn..

    illuwoth aniwaryayen ruhuna hamba wenawa kollo. degree eka hodai. samahara una ruhuna computer science awith appil dala yanawa. general deggre eka denne, uba metere nam special karanna puluwan, kohomada aurudu 2 1/2 n indusrty ekata yanna puluwan,
     
    strider95

    Member
    Sep 22, 2016
    29
    2
    0
    illuwoth aniwaryayen ruhuna hamba wenawa kollo. degree eka hodai. samahara una ruhuna computer science awith appil dala yanawa. general deggre eka denne, uba metere nam special karanna puluwan, kohomada aurudu 2 1/2 n indusrty ekata yanna puluwan,

    appeal ekak danawa bn..awoth goda..thanks for ur replies mchn..
     
    strider95

    Member
    Sep 22, 2016
    29
    2
    0
    මට ලොකු උදව්වක් ඕනෙ මචන්ලා..

    මම අද රෙජිස්ටර් උනාට මන් දන්නව එලකිරියෙ අයිටී ෆීල්ඩ් එකේ ගොඩක් අය ඉන්නව කියල..

    ගෙස්ට් කෙනෙක් විදියට මම ගොඩක් කල් හිටියා

    මට මේ පාර කැම්පස් ආවෙ කම්පියුටර් සයන්ස් ජැෆ්නා..

    දන්න අය කියන්නකො බලන්න කොහොමද තත්වෙ..ඉන්ඩස්ට්‍රියෙදි පිලිගැනීම එහෙම..

    තව මට මොරටුව අයිටී එකට 0.1යි z අඩු..

    ඒකට හෝ රුහුන කම්පියුටර් සයන්ස් වලට බෝට්ටුවක් ආවෙ නැත්තම් ජැෆ්න තමා යන්න වෙන්නෙ මොකද මම උඩින්ම දැම්මෙ ඔය 3..(ucsc cs loweth enne na)

    කැලනි MIT/ucsc IS යන්න පුලුවන් z එකක් තිබිලත් මම ඒව පහලින් දැම්මෙ මම කැමති devolopment හා ඒවගෙන් devolopment පැත්ත ෆෝකස් වෙන්නෙ නෑ කියල හිතුනු නිසා..

    දන්න අය හෙල්ප් කරන්න..අදහස් දක්වන්න..

    නොදන්න අය බම්ප් එකක් දාල උදව්වක් කරන්න..

    bump