Ow...මොරටුව BIT එක කරපු කෙනෙක් ඉන්නවද
details tikak danaganna puluwandaOw
Ow...
Api first batch..
------ Post added on Sep 12, 2024 at 8:56 PM
With the current situationකරනවා නම් කරපන්. General Degree නමට කරලා පස්සේ අඩන්න නම් එපා. මොලේ තියෙනවා Specialize Degree නම් එකක් කරපන්.

e kiwweකරනවා නම් කරපන්. General Degree නමට කරලා පස්සේ අඩන්න නම් එපා. මොලේ තියෙනවා Specialize Degree නම් එකක් කරපන්.
owUCSC BIT බෑ නේද?
MoRa BIT පුලුවන්.
ow , pitarata ehemat valid daHNDIT කරලා exam එකක් ලියලා BIT එක කරන්න පුළුවන් එක අවුරුද්දෙන්.