මොරටුව MSc in Data Science & Artificial Intelligence කරපු අය

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    මේ Msc එක කරපු කව්ද ඉන්නෙ. මොන වගේ effort එකක් දාන්න වෙයිද බන්. කරන්නත් idea... නැති stress එකක් ඔලුවෙ දාගත්තා වෙයිද කියලත් බයයි 🤣
     
    bball

    Well-known member
  • Jul 30, 2019
    578
    356
    63
    Results enna Patta kaalayak yanawa
    Thesis supervisors la pamanak Aya respond Karannr ne lesiyen
    Repeat set unoth next year wenakam inna ona
    Official results enne next batch eke results ekkamai, so 3rd sem wage subject ekak miss una kyanne aye next batch ekka thama graduation godak welawata.

    Push karanawa wedie lecturersla mata therena wdyata, unreliable deadlines tyenawa pamanak lecturerslage
     
    • Like
    Reactions: CorD SaC

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    Course එක හොදයි. මම කරන්න පටන් ගත්තේ 2018 අග වගේ. ඒ වෙනකොට වෙන හොඳ option එකක් තිබ්බෙත් නෑ. ටිකක් අමාරුයි සමහර සබ්ජෙක්ට්ස් එහෙම. ඒත් කරගන්න පුළුවන්.
     
    • Like
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    oka wadak nalu ban. man hoyala baluwa karanna kalin. kipa denek set una oka karapu. un maga nawaththala. wadak na kiyala
    වැඩක් නැම් නැතුව ඇති කියලද අමාරුයි කියලද

    Results enna Patta kaalayak yanawa
    Thesis supervisors la pamanak Aya respond Karannr ne lesiyen
    Repeat set unoth next year wenakam inna ona
    Official results enne next batch eke results ekkamai, so 3rd sem wage subject ekak miss una kyanne aye next batch ekka thama graduation godak welawata.

    Push karanawa wedie lecturersla mata therena wdyata, unreliable deadlines tyenawa pamanak lecturerslage

    ඔන්න ඔය ලෙක්චර්ස්ක්ලගෙ පදිරි සීන් එකනම් මට තව එකෙක් කිව්වා මචන්. ඔයා කලාද? මට මේ ලොකුවට පාස් වෙන්න ඔනි නෑ බන්. ආතල් එකටත් එක්ක කරන්න බැලුවෙ

    Course එක හොදයි. මම කරන්න පටන් ගත්තේ 2018 අග වගේ. ඒ වෙනකොට වෙන හොඳ option එකක් තිබ්බෙත් නෑ. ටිකක් අමාරුයි සමහර සබ්ජෙක්ට්ස් එහෙම. ඒත් කරගන්න පුළුවන්.

    මචන් හැම සබ්ජෙක්ට් එකකටම exams තියේද? සාමාන්‍යයෙන් ලොකු effort එකක් දාන්න ඕනිද?
    ------ Post added on Mar 26, 2025 at 6:54 PM
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    වැඩක් නැම් නැතුව ඇති කියලද අමාරුයි කියලද

    ඔන්න ඔය ලෙක්චර්ස්ක්ලගෙ පදිරි සීන් එකනම් මට තව එකෙක් කිව්වා මචන්. ඔයා කලාද? මට මේ ලොකුවට පාස් වෙන්න ඔනි නෑ බන්. ආතල් එකටත් එක්ක කරන්න බැලුවෙ

    මචන් හැම සබ්ජෙක්ට් එකකටම exams තියේද? සාමාන්‍යයෙන් ලොකු effort එකක් දාන්න ඕනිද?
    ------ Post added on Mar 26, 2025 at 6:54 PM
    ඔව් exam තියෙනවා හැම එකටම. අන්තිමට research එකකුත් කරන්න ඕනි අවුරුදු දෙකම කරනවා නන් එක credit 6ක් වගේ මතක. සමහර සබ්ජෙක්ට්ස් තියෙනවා ටිකක් අමාරුයි. ඒ අමාරු වෙන්නේ ඒවගේ තිනිකින් මෙතඩ් එහෙම ටිකක් වෙනස් නිසා. ඕකේ data science කියන කොටසක් දැන් තියනවාද? කලින් නන් තිබ්බේ AI විතරයි. General AI ගැන තමා කතා කරන්නේ trend එක ml නෙ මේ ටිකේ ඒ ගැනත් කතා කරන subject තියෙනවා ඒත් ඔක්කම එකට නිසා ගොඩක් deep ගියේ නෑ ml වලම. මට ඒක ලොකු ගැටලුවක් උන් නෑ මට ඇත්තටම ඕනි වෙලා තිබ්බේ AI නිසා. මට දැන් අලුතෙන් mL ඉගෙන ගන්න ඕනි නම් ආයේ වෙනම කොස් එකක් කරන්න ඕනි නෑ බේස් එක තියෙන නිසා ගොඩ දාගන්න පුළුවන්. සමහර අයට නන් ඕක සෙට් නෑ ඒ නිසා කෝකටත් යන්න කලින් සයිට් එකෙන් subject ටික බලලා පුළුවන් නන් ගිහිං course coordinator හම්බ වෙලා හරියටම විස්තරේ අහගන්න. ඔයාගේ අනාගත බලාපොරත්තු එක්ක වැඩේ සෙට්ද කියලා. ගොඩක් අය මගින් දාලා යනවා එහෙම උනොත් අපරාදේ ඔයාගේ කාලේ. ඉල්ලන හැම කෙනාටම ආවෙත් නෑ interview එකක් තියල ගත්තේ ඒ දවස් වල නං.
     
    bball

    Well-known member
  • Jul 30, 2019
    578
    356
    63
    වැඩක් නැම් නැතුව ඇති කියලද අමාරුයි කියලද

    ඔන්න ඔය ලෙක්චර්ස්ක්ලගෙ පදිරි සීන් එකනම් මට තව එකෙක් කිව්වා මචන්. ඔයා කලාද? මට මේ ලොකුවට පාස් වෙන්න ඔනි නෑ බන්. ආතල් එකටත් එක්ක කරන්න බැලුවෙ

    මචන් හැම සබ්ජෙක්ට් එකකටම exams තියේද? සාමාන්‍යයෙන් ලොකු effort එකක් දාන්න ඕනිද?
    ------ Post added on Mar 26, 2025 at 6:54 PM
    Karanawa nam Honda content ekak bn, but government uni msc Wala hetida Manda melo attention ekak ne kyala mata hithanne lecturerslagen. Ape eka course ekak thibba results Dunne sem 5 iwara weddi.

    Muladima oya siddiya dannawa nam mama iit eke data science eka karanawa.