මොරටුව TCP / Town & Country planning වලට JOB තියේද මචන් ?
අපේ එලකිරි එකේ අතිනේ TCP නැත්තන් Town & Country planning ගැන දන්න අය.
අර මොරටුව campus 4 year B.Sc degree එකක් තියෙන්නෙ...
අන්න ඒ අයට කොහෙද මචන් JOB තියෙන්නෙ UDA එකේ ඇරෙන්න?
කීයක් වගේ normally starting salary හම්බෙනවද බන්?
දන්න අය පොඩි එකක් දෙන්න හොදේ