මොරටුව TCP / Town & Country planning වලට JOB තියේද මචන් ?

ruchchaxD

Well-known member
  • Dec 17, 2013
    747
    351
    63
    Gampaha
    මොරටුව TCP / Town & Country planning වලට JOB තියේද මචන් ?

    අපේ එලකිරි එකේ අතිනේ TCP නැත්තන් Town & Country planning ගැන දන්න අය.
    අර මොරටුව campus 4 year B.Sc degree එකක් තියෙන්නෙ...

    අන්න ඒ අයට කොහෙද මචන් JOB තියෙන්නෙ UDA එකේ ඇරෙන්න?

    කීයක් වගේ normally starting salary හම්බෙනවද බන්? :confused:

    දන්න අය පොඩි එකක් දෙන්න හොදේ :love::love:
     

    ruchchaxD

    Well-known member
  • Dec 17, 2013
    747
    351
    63
    Gampaha