මොරටුව university එකේ අලුතින් පටන් ගත්තු Business Science degree එක ගැන මොකද හිතන්නෙ?
sureshdb Well-known member Mar 26, 2021 156 242 63 Kandy May 9, 2021 #1 මොරටුව university එකේ අලුතින් පටන් ගත්තු Business Science degree එක ගැන මොකද හිතන්නෙ?
saja Well-known member Jan 8, 2007 16,247 2 10,827 113 Home Sweet Home May 9, 2021 #3 ade ehema ekak , external da ?
hancok Well-known member Aug 16, 2008 36,594 19,049 113 පිළි-ඇඳි-දොළ May 10, 2021 #4 lassana kello innawa Reactions: dilann and saja
Ace Viper Well-known member Jul 6, 2015 5,263 3,639 113 May 10, 2021 #6 lassana kello innawa Reactions: saja
Kodiya97 Well-known member Feb 22, 2018 10,640 22,782 113 අම්බකිස්ස May 10, 2021 #7 hoda athi kiyala hithenawa.. Reactions: saja
Tyrion Lannister Well-known member Aug 20, 2012 3,293 5,749 113 King's Landing May 10, 2021 #8 sureshdb said: මොරටුව university එකේ අලුතින් පටන් ගත්තු Business Science degree එක ගැන මොකද හිතන්නෙ? Click to expand... මචන් උබ Degree එකක නමක් දැම්මට මොනවත් කියන්න බෑ නේ. අඩුගානේ විස්තර තියෙන Links වත් දාපන්.
sureshdb said: මොරටුව university එකේ අලුතින් පටන් ගත්තු Business Science degree එක ගැන මොකද හිතන්නෙ? Click to expand... මචන් උබ Degree එකක නමක් දැම්මට මොනවත් කියන්න බෑ නේ. අඩුගානේ විස්තර තියෙන Links වත් දාපන්.
dilann Well-known member Jul 6, 2018 68,646 169,036 113 එකමත් එක රටක May 10, 2021 #9 Business Science degree නම් දන්නේ නෑ , ලස්සන අක්කල ටිකක් ඉන්නව උගන්නන්න.