මොරටුව Uni

sureshdb

Well-known member
  • Mar 26, 2021
    156
    242
    63
    Kandy
    මොරටුව university එකේ අලුතින් පටන් ගත්තු Business Science degree එක ගැන මොකද හිතන්නෙ?
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මොරටුව university එකේ අලුතින් පටන් ගත්තු Business Science degree එක ගැන මොකද හිතන්නෙ?

    මචන් උබ Degree එකක නමක් දැම්මට මොනවත් කියන්න බෑ නේ. අඩුගානේ විස්තර තියෙන Links වත් දාපන්. :)