මොරටු කැම්පස් එකේ Textile & Clothing Engineering ගැන

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,312
    1,574
    113
    පේමන්ට් එකේ.
    මොරටු කැම්පස් එකේ Textile & Clothing Engineering ගැන

    මචන් Textile & Clothing Engineering කරන්න z core එක කොච්චරක් විතර තියෙන්න ඕනද? තව ඒකේ ලංකාවේ වගේම පිටරට රැකියා අවස්ථා එහෙම කොහොමද? හොද රස්සාවක් කරන්න පුළුවන්ද? මේවා දන්න කෙනෙක් පොඩ්ඩක් මේ ගැන කියන්න පුළුවන්ද?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    රැකියා ගැන හරියටම් දන්නේ නෑ ඒ උන්ට හොද ඒවා තියනවලු හොද පඩියකුත් හම්බෙන්වලු garment වල එහෙම , z එක වෙනස් වෙනවනේ බන් ඉතින් අව්රුදෙන් අව්රුදටයි දිස්ත්‍රික්කෙ අනුවයි . engineering ගානටම වගේ ඕනේ ඊට ටිකයි අඩු
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Textile & Clothing engineering kiyala ekakuth thiyenavada :shocked:
    monavada ban eke karanne?

    එක නං දැන් නෑ ඉතින් ගිය එකෙක්ගෙන් තමා අහගන්න ඕනේ ..
    ඇති ඉතින් රෙදි , ඇදුම් හදන් නැනේ ආවට ගියාට
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    එක නං දැන් නෑ ඉතින් ගිය එකෙක්ගෙන් තමා අහගන්න ඕනේ ..
    ඇති ඉතින් රෙදි , ඇදුම් හදන් නැනේ ආවට ගියාට

    ethkota ban fashion designing kiyanneth okamada? :nerd:
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    එක නං දැන් නෑ ඉතින් ගිය එකෙක්ගෙන් තමා අහගන්න ඕනේ ..
    ඇති ඉතින් රෙදි , ඇදුම් හදන් නැනේ ආවට ගියාට

    Ado campus pothe ahema ekak nane? Meka engeneering wala tyna coz ekak da?
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,863
    2,701
    113
    Kadawatha, Sri Lanka
    Mamath hariyatama danne ne. Textile giyapu aya nam kiyanne job opportunities godak hodai kiyala. Kohomath campus ekai oya loku loku apparel companies loku connection ekak thiyenava. E hinda jobs nathi wenna vidiyak ne
    Oka Textile & clothing kiyala mulin thibbata passe dekata kadenava Textile walatai clothing walatai. Kemathi stream eke yanna thiyenne
    Oya tika thamai mama ahala thiyenne
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    mcn campus potha koheda ganna thiyenne
    kiyak wenawada

    මේ කාලේ නං නැතුව ඇති .. application දාන කාලෙට විතරයි තියෙන්නේ ... UGC Site එකෙන් PDF එක අරන් බලන්න පුළුවන් , ගාන නං 500 ගානක් .. දැන් කොහොමත් එක ගන්න ඕනේ නෑ ගිය පාර ඉදන් net එකෙන් apply කරන්න පුළුවන් , PDF copy එක බලල online apply කරාම හරි 500 යන් නෑ
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,863
    2,701
    113
    Kadawatha, Sri Lanka
    මේ කාලේ නං නැතුව ඇති .. application දාන කාලෙට විතරයි තියෙන්නේ ... UGC Site එකෙන් PDF එක අරන් බලන්න පුළුවන් , ගාන නං 500 ගානක් .. දැන් කොහොමත් එක ගන්න ඕනේ නෑ ගිය පාර ඉදන් net එකෙන් apply කරන්න පුළුවන් , PDF copy එක බලල online apply කරාම හරි 500 යන් නෑ

    Ahh. Me thiyenne :)