මොරටු මුල්ල

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් මට සොෆා සෙට් එකක් ගන්න බැලුව මෙන්න මේ සෙට් එක
    කුරුනෑගල සොප් එහෙක 175000 කියනව

    528B32D3-2928-47D1-9906-9D244922650F.jpeg

    මෙන්න මේ සෙට් එකත් එකම වගේ අදමම දැක්කේ එෆ් බී එකේ
    මොරටුවේ සොප් එහෙක 70000 යි, මචන් ගොඩක් සොප් වල විකුනන්නේ මොරටුවේන් ගේන ඒවද?
    මොරටුවේ බඩු හොදයිද? මෙච්චර ගානේ වෙනසක් තියෙන්න ඇයි බන්

    1376CA74-83CA-4087-96B1-B07F86CF741F.jpeg
     
    • Like
    Reactions: NRTG and malrulz

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    Ow bn. මොරටු මුල්ලේ දන්න එකෙක් එක්ක ගිහින් balapan. Hena අඩුවට badu තියෙනව. මන් දන්න අක්කා කෙනෙක් ලී බඩු ගත්තා මොරටු මුල්ලේ ගිහින්.
     
    • Like
    Reactions: gcr

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Ow bn. මොරටු මුල්ලේ දන්න එකෙක් එක්ක ගිහින් balapan. Hena අඩුවට badu තියෙනව. මන් දන්න අක්කා කෙනෙක් ලී බඩු ගත්තා මොරටු මුල්ලේ ගිහින්.
    බඩුවල කල් පැවැත්ම කොහොමද කියල තමා බලාගන්න ඔන බන් :eek:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    ඔය පුටු හොඳයි ෆොටෝ ගහන්න. වාඩි වෙලා ඉන්න නම් අමාරුයි
     
    • Like
    Reactions: windows_ubuntu

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කොයි ශොප් එකෙත් තියෙන්නේ මොරටුවේ බඩු තමයි බන්. .
    ඔය ශොප් වල එවුන් ඒක කියන්නේ නෑ මොකද මිනිස්සු කෙලින්ම මොරටුවට ඇවිත් ලීබඩු ගත්තම උන්ගේ බිස්නස් එකනේ කැඩෙන්නේ. .
    ලංකාවේ ප්‍රසිද්දම ආයතන, අර මාලිගේ මේ මාලිගේ, අර ගෘප් මේ ගෘප් සේරම මොරටුවෙන් ගන්නේ. .
    මොරටුමුල්ල හන්දියේ දවසක් ඉදලා බැලුවනම් තේරෙයි කොච්චර ලීබඩු ශොප්ස් වල ලොරි එනවද කියලා. .

    ඔය සැටි එක ගත්තම ඒකේ සයිස් 2ක් තියෙනවා. . 70000 තියෙන එක පොඩියි. .
    170000 කියන ලොකු එක මෙහෙ 110000ට ගත්තැකි. . ඔය සැටි එකයි ලොරියට දාන්න පුලුවන් පට්ට සයිස් ඕක. . කුරුනැගලට හයර් එක 9000 වගේ යනවා. . එතකොට ඔක්කොම 120 වගේ යනවා ශොප් එක 50ක් තියන් 170 කියලා ඇත්තේ. .

    වැඩියෙන්ම ඕවා මම ගෙනියලා තියෙන්නේ හලාවත, මීගමු ලයින් එකේ ශොප් වලට. . මඩවල, ගාල්ල වගෙත් ගෙනියලා තියෙනවා. .

    එකක් ඕනනම් කරලා දෙන්නම්. .
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    A to Z :) (y) :cool:

    දොන් කරෝලිස් එකේ බඩු පට්ට ගණන් ඇයි ?

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    Owala polish eka nan chora.body eka gawena thana polish eka yanawa.hena thin layer ekak gala tiyenne
     
    • Like
    Reactions: manjulabw

    මචන් අවන්කවම ඔවගේ ඩුයුරබලිට් එක කොහොමද? සාමාන්යෙන් අපි ගෙදරක හදන ඒව ලයිෆ් ටයිම්. තව පොඩි ගානක් වැඩි උනත් කමක් නෑ හොදටම කරගන්න පුලුවන්ද?
    ගොඩක් අය කියනව සාප්පු බඩු බාලයි කියල, උබ ඉන්න එකත් ලොකු දෙයක් :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    A to Z :) (y) :cool:

    දොන් කරෝලිස් එකේ බඩු පට්ට ගණන් ඇයි ?

    ඕක මෙහෙමයි බන් කොලිටි එකේ වෙනසක් තියෙනවා. . නමුත් උන්ගේ ලාබ ප්‍රතිශත වැඩියි. .
    මෙහෙම කියන්නම්කෝ ඒකේ ලක්ශ 2 එක ඒ කොලිටි එකෙන්ම අපිට ලක්ශෙට කරන්න පුලුවන්. .
    ගොඩක් වෙලාවට අපෙන් ලක්ශෙට ගන්න එක තමයි ලක්ශ 2ට විකුනන්නේ. .

    මොරටුවෙම වුනත් ඔය වෙනස්කම තියෙනවා. . මම 50ට දෙන කැබිනට් එකම සොයිසාපාර මුල 80ක් වෙනවා. . නමුත් එකම කොලිටි එක මගෙන්ම තමයි ගන්නේ. . මම නිශ්පාදනය කරනවා ඒගොල්ලෝ මගෙන් ෆිනිශ් ප්‍රඩක්ට් එක ගන්නවා. .
    අපි තොග මිල යන නිසා අපිට ට්‍රාන්ස්පෝට් වත් ෆ්‍රී දෙන්න බෑ. . නමුත් එගොල්ලෝ ෆ්‍රී දෙන්න ඉඩතියෙනවා මොකද ලොකු ලාබ තියලානේ විකුනන්නේ. .

    Owala polish eka nan chora.body eka gawena thana polish eka yanawa.hena thin layer ekak gala tiyenne

    එහෙම යන්නේ නෑ බන්. . ලැකර් කෝඩ් එකක්නේ වදින්නේ. .

    මචන් අවන්කවම ඔවගේ ඩුයුරබලිට් එක කොහොමද? සාමාන්යෙන් අපි ගෙදරක හදන ඒව ලයිෆ් ටයිම්. තව පොඩි ගානක් වැඩි උනත් කමක් නෑ හොදටම කරගන්න පුලුවන්ද?
    ගොඩක් අය කියනව සාප්පු බඩු බාලයි කියල, උබ ඉන්න එකත් ලොකු දෙයක් :yes:

    තේක්ක ලීයට මුකුත් වෙන්නේ නෑ බන් ස්ප්‍රේ එක වුනත් වෙනසක් වෙන්නේ නෑ. . ඕනනම් අවුරුදු 20කින් විතර ස්ප්‍රේ කෝඩ් එකක් ගහගන්න තියෙන්නේ. .
    කුශන් එකත් කොලිටිම රෙදි වලින් කරන්නේ. . ඕනනම් කුශන් රෙදිටික මාරු කරගත්තැකි අවුරුදු 10න් 10ට වගේ. . කුශන් සෙට් එකම අයින් කරන්න ඕනේ නෑ රෙදිටික විතරක් මාරු කරැකි රබර් ශීට්, රබර් කොට්ට එහෙම අලුතෙන් දාන්න ඕනේ නෑ. .

    සාප්පු බඩු බාලයි කියන ගොඩක් අය ලාබෙටම ලී බඩු හොයපු අය. . මන් කලින් කිව්ව කැබිනට් එකේ උදාහරනෙම ගමු. . මම ඕක විකුනන්නේ 50ටනේ. . ඒකේ ලීය තුන්කාල ගනකම, සම්පූර්න තේක්කෙන් කරලා තියෙන්නේ. . මට ඕක ඔයිටවඩා අඩුවට දෙන්න බෑ කොහොමත් මම ශොප් වලට දෙන්නෙත් 50ක්. .
    දැන් මනුස්සයෙක් එනවා මගේ කබඩ් එක බලනවා. . මගේ ගාන 50යි. . එයා බලලා එන්නම් කියලා යනවා. . එයා ඔහොම බල බල යද්දි කබඩ් එකක් සෙට් වෙනවා මගේ එක වගේමයි. . පෙනුම එකම විදිය පොඩි පොඩි වෙනස්කම් තියෙන්නේ ඒක 30යි. . මේ මනුස්සයා හිතින් මටත් බැනලා ඕක ගන්නවා. . ගාන අඩු නිසා ගත්තට ඇයි ගාන අඩුවුනේ කියලා එයා හිතන්නේ නෑ. . මගේ ලීයේ ගනකම තුන්කාල ඒ කිව්වේ නුල් 6. . ඒකේ ගනකම නූල් 4. .මගේ ඔක්කොම තේක්ක ඒකේ ඇතුලේ ලී සපු නැත්තන් කැටකෑරල හෝ වෙනත් ලීයක් එක්ක කලවම්. . ස්ප්‍රේ එකත් මගේ ලැකර් ඒකේ පොලිශ් කලවම්. .

    දැන් ඕක ගෙනියන මිනිහා මොකද කරන්නේ? ගාන අඩුවට බාල බඩු අරන් කෙලෝගෙන මොරටුවටම බනිනවා. . මටනම් ඔහොම මිනිස්සුම තමයි ගොඩක් සෙට් වෙලා තියෙන්නේ. . මිනිස්සුන්ට දෙයක් පහදලා දීලා බිස්නස් කරන්න අමාරු නිසයි මම ගොඩක්ම ශොප් වලටම බඩු දෙන්නේ. . ඒක මට ලේසියි. .
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ඕක මෙහෙමයි බන් කොලිටි එකේ වෙනසක් තියෙනවා. . නමුත් උන්ගේ ලාබ ප්‍රතිශත වැඩියි. .
    මෙහෙම කියන්නම්කෝ ඒකේ ලක්ශ 2 එක ඒ කොලිටි එකෙන්ම අපිට ලක්ශෙට කරන්න පුලුවන්. .
    ගොඩක් වෙලාවට අපෙන් ලක්ශෙට ගන්න එක තමයි ලක්ශ 2ට විකුනන්නේ. .

    මොරටුවෙම වුනත් ඔය වෙනස්කම තියෙනවා. . මම 50ට දෙන කැබිනට් එකම සොයිසාපාර මුල 80ක් වෙනවා. . නමුත් එකම කොලිටි එක මගෙන්ම තමයි ගන්නේ. . මම නිශ්පාදනය කරනවා ඒගොල්ලෝ මගෙන් ෆිනිශ් ප්‍රඩක්ට් එක ගන්නවා. .
    අපි තොග මිල යන නිසා අපිට ට්‍රාන්ස්පෝට් වත් ෆ්‍රී දෙන්න බෑ. . නමුත් එගොල්ලෝ ෆ්‍රී දෙන්න ඉඩතියෙනවා මොකද ලොකු ලාබ තියලානේ විකුනන්නේ. .

    එහෙම යන්නේ නෑ බන්. . ලැකර් කෝඩ් එකක්නේ වදින්නේ. .

    තේක්ක ලීයට මුකුත් වෙන්නේ නෑ බන් ස්ප්‍රේ එක වුනත් වෙනසක් වෙන්නේ නෑ. . ඕනනම් අවුරුදු 20කින් විතර ස්ප්‍රේ කෝඩ් එකක් ගහගන්න තියෙන්නේ. .
    කුශන් එකත් කොලිටිම රෙදි වලින් කරන්නේ. . ඕනනම් කුශන් රෙදිටික මාරු කරගත්තැකි අවුරුදු 10න් 10ට වගේ. . කුශන් සෙට් එකම අයින් කරන්න ඕනේ නෑ රෙදිටික විතරක් මාරු කරැකි රබර් ශීට්, රබර් කොට්ට එහෙම අලුතෙන් දාන්න ඕනේ නෑ. .

    සාප්පු බඩු බාලයි කියන ගොඩක් අය ලාබෙටම ලී බඩු හොයපු අය. . මන් කලින් කිව්ව කැබිනට් එකේ උදාහරනෙම ගමු. . මම ඕක විකුනන්නේ 50ටනේ. . ඒකේ ලීය තුන්කාල ගනකම, සම්පූර්න තේක්කෙන් කරලා තියෙන්නේ. . මට ඕක ඔයිටවඩා අඩුවට දෙන්න බෑ කොහොමත් මම ශොප් වලට දෙන්නෙත් 50ක්. .
    දැන් මනුස්සයෙක් එනවා මගේ කබඩ් එක බලනවා. . මගේ ගාන 50යි. . එයා බලලා එන්නම් කියලා යනවා. . එයා ඔහොම බල බල යද්දි කබඩ් එකක් සෙට් වෙනවා මගේ එක වගේමයි. . පෙනුම එකම විදිය පොඩි පොඩි වෙනස්කම් තියෙන්නේ ඒක 30යි. . මේ මනුස්සයා හිතින් මටත් බැනලා ඕක ගන්නවා. . ගාන අඩු නිසා ගත්තට ඇයි ගාන අඩුවුනේ කියලා එයා හිතන්නේ නෑ. . මගේ ලීයේ ගනකම තුන්කාල ඒ කිව්වේ නුල් 6. . ඒකේ ගනකම නූල් 4. .මගේ ඔක්කොම තේක්ක ඒකේ ඇතුලේ ලී සපු නැත්තන් කැටකෑරල හෝ වෙනත් ලීයක් එක්ක කලවම්. . ස්ප්‍රේ එකත් මගේ ලැකර් ඒකේ පොලිශ් කලවම්. .

    දැන් ඕක ගෙනියන මිනිහා මොකද කරන්නේ? ගාන අඩුවට බාල බඩු අරන් කෙලෝගෙන මොරටුවටම බනිනවා. . මටනම් ඔහොම මිනිස්සුම තමයි ගොඩක් සෙට් වෙලා තියෙන්නේ. . මිනිස්සුන්ට දෙයක් පහදලා දීලා බිස්නස් කරන්න අමාරු නිසයි මම ගොඩක්ම ශොප් වලටම බඩු දෙන්නේ. . ඒක මට ලේසියි. .

    Elakiri Sahodaraya :yes:

    මචං රබර් එක තේක්ක කරලා විකුණන එක හොයා ගන්න විදිහක් තියෙනවද
     
    • Wow
    Reactions: manjulabw

    usa kolla

    Well-known member
  • Jun 3, 2020
    771
    677
    113
    United States of America
    Apith moratuwen gaththa ලොකු කෑම මේසයයි,කන්නාඩි මේසයයි,පුටු 6යි,ඩබල් ඇදකුයි,සොෆා සෙට් එකකුයි(3සීට් සෙටි එකයි 1සීට් දෙකයි ස්ටූල් එකයි.) මේ සේරම උනේ 100000යි මචන්.පට්ටම ලාබයි.අනික දැන් අරන් 3yrs වගෙ වෙන්ව කිසිම අවුලක් නෑ හොදටම හයියයි.
     
    • Like
    Reactions: sidathsaumya

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,339
    1,540
    113
    32
    Earth-Cj025
    ඕක මෙහෙමයි බන් කොලිටි එකේ වෙනසක් තියෙනවා. . නමුත් උන්ගේ ලාබ ප්‍රතිශත වැඩියි. .
    මෙහෙම කියන්නම්කෝ ඒකේ ලක්ශ 2 එක ඒ කොලිටි එකෙන්ම අපිට ලක්ශෙට කරන්න පුලුවන්. .
    ගොඩක් වෙලාවට අපෙන් ලක්ශෙට ගන්න එක තමයි ලක්ශ 2ට විකුනන්නේ. .

    මොරටුවෙම වුනත් ඔය වෙනස්කම තියෙනවා. . මම 50ට දෙන කැබිනට් එකම සොයිසාපාර මුල 80ක් වෙනවා. . නමුත් එකම කොලිටි එක මගෙන්ම තමයි ගන්නේ. . මම නිශ්පාදනය කරනවා ඒගොල්ලෝ මගෙන් ෆිනිශ් ප්‍රඩක්ට් එක ගන්නවා. .
    අපි තොග මිල යන නිසා අපිට ට්‍රාන්ස්පෝට් වත් ෆ්‍රී දෙන්න බෑ. . නමුත් එගොල්ලෝ ෆ්‍රී දෙන්න ඉඩතියෙනවා මොකද ලොකු ලාබ තියලානේ විකුනන්නේ. .

    එහෙම යන්නේ නෑ බන්. . ලැකර් කෝඩ් එකක්නේ වදින්නේ. .

    තේක්ක ලීයට මුකුත් වෙන්නේ නෑ බන් ස්ප්‍රේ එක වුනත් වෙනසක් වෙන්නේ නෑ. . ඕනනම් අවුරුදු 20කින් විතර ස්ප්‍රේ කෝඩ් එකක් ගහගන්න තියෙන්නේ. .
    කුශන් එකත් කොලිටිම රෙදි වලින් කරන්නේ. . ඕනනම් කුශන් රෙදිටික මාරු කරගත්තැකි අවුරුදු 10න් 10ට වගේ. . කුශන් සෙට් එකම අයින් කරන්න ඕනේ නෑ රෙදිටික විතරක් මාරු කරැකි රබර් ශීට්, රබර් කොට්ට එහෙම අලුතෙන් දාන්න ඕනේ නෑ. .

    සාප්පු බඩු බාලයි කියන ගොඩක් අය ලාබෙටම ලී බඩු හොයපු අය. . මන් කලින් කිව්ව කැබිනට් එකේ උදාහරනෙම ගමු. . මම ඕක විකුනන්නේ 50ටනේ. . ඒකේ ලීය තුන්කාල ගනකම, සම්පූර්න තේක්කෙන් කරලා තියෙන්නේ. . මට ඕක ඔයිටවඩා අඩුවට දෙන්න බෑ කොහොමත් මම ශොප් වලට දෙන්නෙත් 50ක්. .
    දැන් මනුස්සයෙක් එනවා මගේ කබඩ් එක බලනවා. . මගේ ගාන 50යි. . එයා බලලා එන්නම් කියලා යනවා. . එයා ඔහොම බල බල යද්දි කබඩ් එකක් සෙට් වෙනවා මගේ එක වගේමයි. . පෙනුම එකම විදිය පොඩි පොඩි වෙනස්කම් තියෙන්නේ ඒක 30යි. . මේ මනුස්සයා හිතින් මටත් බැනලා ඕක ගන්නවා. . ගාන අඩු නිසා ගත්තට ඇයි ගාන අඩුවුනේ කියලා එයා හිතන්නේ නෑ. . මගේ ලීයේ ගනකම තුන්කාල ඒ කිව්වේ නුල් 6. . ඒකේ ගනකම නූල් 4. .මගේ ඔක්කොම තේක්ක ඒකේ ඇතුලේ ලී සපු නැත්තන් කැටකෑරල හෝ වෙනත් ලීයක් එක්ක කලවම්. . ස්ප්‍රේ එකත් මගේ ලැකර් ඒකේ පොලිශ් කලවම්. .

    දැන් ඕක ගෙනියන මිනිහා මොකද කරන්නේ? ගාන අඩුවට බාල බඩු අරන් කෙලෝගෙන මොරටුවටම බනිනවා. . මටනම් ඔහොම මිනිස්සුම තමයි ගොඩක් සෙට් වෙලා තියෙන්නේ. . මිනිස්සුන්ට දෙයක් පහදලා දීලා බිස්නස් කරන්න අමාරු නිසයි මම ගොඩක්ම ශොප් වලටම බඩු දෙන්නේ. . ඒක මට ලේසියි. .

    මාත් වැඩ කරන්නේ මොරටුවේ Furniture Company එකක. මේ කියන දේවල් හරි. :yes:
    මොරටු මුල්ලෙන් මොනවා හරි අඩුවට ගන්න ඔනෙනෙම් බාස් කෙනෙක් එක්ක යන එක හොදයි. හොදට තෝරලා ගන්නවනම් Luxury ඒවත් ගන්න පුළුවන්
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    මචන් උබලට හිතෙන්නෙ නැද්ද ඔය වගේ සෙට් ක්ලීන් කරන්ඩ පට්ට අමාරුයි කියලා. දූවිලි එහෙම රැදෙන්න තියෙන වර්ගපලය වැඩියි.
    ඊට වඩා සෝෆ එකක් ක්ලීන් කරන්ඩ ලේසියි කිය්ලා මට න්ම් හිතෙන්නේ
     
    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    මචන් මට සොෆා සෙට් එකක් ගන්න බැලුව මෙන්න මේ සෙට් එක
    කුරුනෑගල සොප් එහෙක 175000 කියනව

    View attachment 88118

    මෙන්න මේ සෙට් එකත් එකම වගේ අදමම දැක්කේ එෆ් බී එකේ
    මොරටුවේ සොප් එහෙක 70000 යි, මචන් ගොඩක් සොප් වල විකුනන්නේ මොරටුවේන් ගේන ඒවද?
    මොරටුවේ බඩු හොදයිද? මෙච්චර ගානේ වෙනසක් තියෙන්න ඇයි බන්

    View attachment 88120