මොලයට හානිවන ක්‍රම....

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ela ela post ekak machan :)
    thanks cena
    11.gif
    :D
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    මචෝ..මට බන් හැදුන දිගටම හෙම්බිරිස්සාවක් පහුගිය වැහි කාලෙ..ගනන් ගත්තෙ නැතිනිසා සෙම පපුවට බැස්සා..ඔන්න කෙලා හුටා මට..

    හෙම්බිරිස්සාවක් වගේ නෙවේ සෙම පපුවෙ බැස්සාම..පෙනහලු අවුල් වෙනව..
    මම එලකිරි එවුන්ගෙන් අහුවා ඩොක්ටස්ල ගැනත් එකාලෙ..
    ඔන්න ගියා නවලෝකෙ..බෙහෙත් වලට ගියා 5500ක්

    ස්ප්‍රේ එකක් එහෙමත් දුන්නා..

    බෙහෙත් වලට හොද උනා 95%ක් වගෙ

    පන්ඩිත කමට මම පාමසියට ගිහින් අර ස්ප්‍රේ එක ඉවර උන ගමන් තව එකක් ගෙනාව නාහෙට ගහන්න

    පස්සෙ හෙම්බිරිස්සාවක් තියා නහයෙ පොඩි තෙතමනයක් වත් නති වෙන්නම වේලිලා ගියා බන්..මට ෆුල් හැපී...

    ඔන්න ඊලගටයි කෙල උනේ
    සුමාන දෙකක් විතර යනකොට..ඔලුවෙ පිටිපස්සෙ..කන් මට්ටමේ ඉදල බෙල්ල දක්වා කොර උනා..

    උදේ හවස කන් අගුල් වැටුන
    බැලන්ස් නෑ....ඔලුව කැක්කුමයි,,,

    ස්පෝර්ට් කරන්නම බැරුව ගියා,,,

    පන්ඩිත කම් නිසා මොලේ පටම වලට හානි වෙලා වගේ උනා,,ඔක්කොම වේලිලා
    මම ඉන් පස්සේ ඔලිව් ඔයිල්..දාලා,,,

    ඔලුව සිසිල් වෙන දේවල් කරල...

    තල තෙල් දාල....දැන් රිකවර් කර ගත්තා....දැන් ආයි ජිම් යනව...දුර දුවනවා,,,ඕකේ

    නහයට දාන දේවල්,,ඉන්හේලර්..ස්ප්‍රේ වල ඩෝස් එක සෙල්ලම් නෑ...
     
    Last edited:

    ammatasiri maara scn ekak ne.... :oo:
    godak thanks machan meka gana kiwwata anith ayata dangannath ekka hondai :yes: