මොලේ පොඩි තම්බි.....

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මොලේ පොඩි තම්බි.....

    තම්බින්ගෙ ආතල් ටිකක් සෙට් උනා .ඩේට තියනවනම් බලාපල්ල...පන යනව හිනාවෙලා

    තම්බින්ට හැමිනේවා.. :growl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    ඕකුන්ට පිස්සු බං.. ගාල්ලෙ ඒශියා ඉලෙක්ට්‍රොනික් එකේ කැසියර් ඉන්නවා අඩියක් විතර රැවුල වාවාගත්තු පොරක්.. ඌ දවසක් මොනිටර් එකට කෙලිනවා විකාරෙන්.. මොනිටර් එක අන්ප්ලග් කරනවා, ප්ලග් කරනවා.. ආයෙම ගහනවා දඩස් දඩස් ගාලා.. කවුරුහරි බිල් එක දාන්න ගියපු එකෙක් ඇහුවා මොකෝ මචං කියලා.. ඌ කියනවා.. බිල් එක ප්‍රින්ට් වෙන්නෑ බොස්.. එකපාරම වැඩ නැතිව ගියා කියලා..
     
    :lol::lol::lol::lol::lol::lol: උන් කන්නයි **කන්නයි විතරයි දන්නෙ....
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :lol::lol::lol:
    ඕකුන්ට පිස්සු බං.. ගාල්ලෙ ඒශියා ඉලෙක්ට්‍රොනික් එකේ කැසියර් ඉන්නවා අඩියක් විතර රැවුල වාවාගත්තු පොරක්.. ඌ දවසක් මොනිටර් එකට කෙලිනවා විකාරෙන්.. මොනිටර් එක අන්ප්ලග් කරනවා, ප්ලග් කරනවා.. ආයෙම ගහනවා දඩස් දඩස් ගාලා.. කවුරුහරි බිල් එක දාන්න ගියපු එකෙක් ඇහුවා මොකෝ මචං කියලා.. ඌ කියනවා.. බිල් එක ප්‍රින්ට් වෙන්නෑ බොස්.. එකපාරම වැඩ නැතිව ගියා කියලා..
    :lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol::lol::lol:
    ඕකුන්ට පිස්සු බං.. ගාල්ලෙ ඒශියා ඉලෙක්ට්‍රොනික් එකේ කැසියර් ඉන්නවා අඩියක් විතර රැවුල වාවාගත්තු පොරක්.. ඌ දවසක් මොනිටර් එකට කෙලිනවා විකාරෙන්.. මොනිටර් එක අන්ප්ලග් කරනවා, ප්ලග් කරනවා.. ආයෙම ගහනවා දඩස් දඩස් ගාලා.. කවුරුහරි බිල් එක දාන්න ගියපු එකෙක් ඇහුවා මොකෝ මචං කියලා.. ඌ කියනවා.. බිල් එක ප්‍රින්ට් වෙන්නෑ බොස්.. එකපාරම වැඩ නැතිව ගියා කියලා..

    :lol::lol::lol::lol::lol:
     
    Padi Thaka

    Member
    Dec 5, 2014
    86
    7
    0
    හිට මකුනා රත්තරනේ....
    හිට මකුනා රත්තරනේ........
    මා හැරදා.....ඔබ ගියදා.........
    හිට මකුනා රත්තරනේ...
    මට හිකුනා රත්තරනේ.......
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    hinawewi hitapiyaw thopi. kelawanawa okun api hamotama. lankawath iwarayi. danatath nagenahira?:growl:

    ඔව් බන් .සීන් එක දැන් තදයි.එලකිරියට ආවොත් ෆොරම් එක පිරිල තියෙන්නෙ දේශපාලන ත්‍රෙඩ් ටිකයි අර file sharing හයිව් ත්‍රෙඩ් විතරයි.මුන්ට හම්බින්ගෙ සෙල්ලම් අමතකවෙලා.මරාත් දේශපාලන වැඩ වලට තම්බින්ගෙන් ෆන්ඩ් ගන්නව බන් ...උබ මොකද සජෙස්ට් කරන්නෙ.....අපේ උන්ට ලජ්ජ නෑ බන්...