තම්බි කෑම පොඩ්ඩක් Handcarry

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මටත් නත්තල් සීයා එවලා තිබුණා චොකලට්.. 😍🥰
    717ZeW8xDPL._UX250_.jpg

    s-l1200.jpg

    මේවගෙන්ද එවලා තිබ්බේ

    මේවා හරි රසයි.
    මේවා හරි ගුනයි.
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Photos kohen hari ussapuwa bn ayyo eka therum ganna ba neh
    උම්බ බම් මම කලින් දාපු thread දැකලා නෑ ඒ🤭 වෙන කාගේ හරි ඇරියස් එකක් මගේ පිටින් දාගෙන මොළේ අවුල් කරගෙන ඉන්නේ 😉 හෙමීට හොයලා බලපන් කලිනුත් මම තම්බි කෑම ගැන දාල තියනවා. 🤭🤗
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    තේරුම් ගනීන්
    තේරුම් ගනීන්න්න්
    ඒකනේ බම් කියන්නේ, කෝ තේරුම් ගන්නේ නෑ නේ උඹලා.. තේරුම් ගනින් බම් උබන්ටුවා උඹ 🤗

    View attachment 244012
    View attachment 244013
    මේවගෙන්ද එවලා තිබ්බේ

    මේවා හරි රසයි.
    මේවා හරි ගුනයි.
    😏
    ------ Post added on Dec 23, 2024 at 2:15 PM
     
    • Haha
    Reactions: windows_ubuntu

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,456
    25,709
    113
    නෑ බම් මුන් එහෙම බඩු ගෙන්නේ නෑ, (එහෙම ඒවා ගෙන්නනවා ඇති හැබැයි මට දෙන්නේ නෑ), මේ තම්බි සෙට් එක ගෙන් තමා මම ගොඩක් වෙලාවට බඩු ගන්නේ මට booking සෙට් උනාම ඉතින් උන් දන්නවා මාව 🤗 බයක් නෑ ඒක නිසා.

    මටත් සිරාවට පොඩි උන්ට දෙන්න හිතෙනවා බම් මේවා ටික අපේ මහාදෙන්නා කොහොමත් දානයක් දෙන්න ඉන්නේ පොඩි උන් ඉන්න තැනකට.

    බඩු ගත්ත සෙට් එකේ මහා තම්බියා බඩුටික දෙන ගමනුත් කිව්වා පොඩි ළමයිට wrap කරලා දෙන්න ඕනිනම් ඒවා උගේ සල්ලි වලින් wrap කරලා දෙන්නම් කියන්න කියලා 😐 අවුල් වගේ මටත් දැන් 🙄
    ------ Post added on Dec 23, 2024 at 1:23 PM
    බඩු දීපන් පොඩි එවුන් ඉන්න තැනකට.... නමුත් යන්න නම් එපා....

    මේ ලෝකේ එපා වෙනවා බන්, ළමා වැඩිහිටි, අබාධිත නිවාස වලට ගියගමන්..
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    බඩු දීපන් පොඩි එවුන් ඉන්න තැනකට.... නමුත් යන්න නම් එපා....

    මේ ලෝකේ එපා වෙනවා බන්, ළමා වැඩිහිටි, අබාධිත නිවාස වලට ගියගමන්..
    ඔව් අවුල නම් එනවා තමා ඒවායේ ඉන්න සෙට් ඒක දැක්කම.

    අනික බම් ඔය නිවාස කරන උන් මට ෂුවර් නෑ, ඕකුන් හරියට ළමයින්ට ඒ දේවල් දෙනවද කියලා අපි දන්නේ නෑ නේ, එහෙම එකෙ මම නම් ගිහිල්ලා පොඩි උන්ගේ අත්වලට දෙන්න තමා කැමති,

    අපේ මහ දෙන්නා දෙන නිවාස දෙක තුනක් තියනවා, කොළඹ වටපිට, ඒවායේ ඉන්න උන් නම් බඩු බංකර් කරන් විකුණනවා කියලා මට ආරංචි උනා, අපේ මහදෙන්නට කිව්වත් පිළිගන්නේ නෑ, එහෙම කරන්නේ නෑ ලු! 🙄
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,314
    113
    නෑ බම් මුන් එහෙම බඩු ගෙන්නේ නෑ, (එහෙම ඒවා ගෙන්නනවා ඇති හැබැයි මට දෙන්නේ නෑ), මේ තම්බි සෙට් එක ගෙන් තමා මම ගොඩක් වෙලාවට බඩු ගන්නේ මට booking සෙට් උනාම ඉතින් උන් දන්නවා මාව 🤗 බයක් නෑ ඒක නිසා.

    මටත් සිරාවට පොඩි උන්ට දෙන්න හිතෙනවා බම් මේවා ටික අපේ මහාදෙන්නා කොහොමත් දානයක් දෙන්න ඉන්නේ පොඩි උන් ඉන්න තැනකට.

    බඩු ගත්ත සෙට් එකේ මහා තම්බියා බඩුටික දෙන ගමනුත් කිව්වා පොඩි ළමයිට wrap කරලා දෙන්න ඕනිනම් ඒවා උගේ සල්ලි වලින් wrap කරලා දෙන්නම් කියන්න කියලා 😐 අවුල් වගේ මටත් දැන් 🙄
    ------ Post added on Dec 23, 2024 at 1:23 PM
    එ සහොදර සහොදරියන්ට අල්ලාහ් සමිදු පිහිටයි
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    එ සහොදර සහොදරියන්ට අල්ලාහ් සමිදු පිහිටයි
    යේක අල්ලාගේ කෙමෙත්ත තමා! ☝️ :yes:

    අපිට බෙදන්නද ගෙනුනුවේ ? 😍
    ඕනිද කැන්ඩිඩයා 😏
    ------ Post added on Dec 23, 2024 at 6:14 PM
     
    • Love
    Reactions: Candid-B

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,456
    25,709
    113
    ඔව් අවුල නම් එනවා තමා ඒවායේ ඉන්න සෙට් ඒක දැක්කම.

    අනික බම් ඔය නිවාස කරන උන් මට ෂුවර් නෑ, ඕකුන් හරියට ළමයින්ට ඒ දේවල් දෙනවද කියලා අපි දන්නේ නෑ නේ, එහෙම එකෙ මම නම් ගිහිල්ලා පොඩි උන්ගේ අත්වලට දෙන්න තමා කැමති,

    අපේ මහ දෙන්නා දෙන නිවාස දෙක තුනක් තියනවා, කොළඹ වටපිට, ඒවායේ ඉන්න උන් නම් බඩු බංකර් කරන් විකුණනවා කියලා මට ආරංචි උනා, අපේ මහදෙන්නට කිව්වත් පිළිගන්නේ නෑ, එහෙම කරන්නේ නෑ ලු! 🙄
    දෙන දෙයක් ස්ටිකර් ගලවල. සීල් ගහලා දීපන්, පැකින් අයින් කරලා දීපන්. බිස්කට් එකක් දුන්නත් දාරේ කපපන්, ඇතුලට හානියක් නොවෙන්න.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    Pa
    යේක අල්ලාගේ කෙමෙත්ත තමා! ☝️ :yes:

    ඕනිද කැන්ඩිඩයා 😏
    ------ Post added on Dec 23, 2024 at 6:14 PM
    Patta , aul nadda quality eka , gena ,check kalada lab walin
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Pa
    Patta , aul nadda quality eka , gena ,check kalada lab walin
    අවුල් ඒවා අනිවා ගෙන්නවා ඇති බම්, දන්නවා නේ දූපතේ උන්ගේ තරම ඉතින් 🤭

    මම බම් හොඳක් ඔය ටොප් චොකලට් සීන් ගන්නේ මගේ airBNB booking එද්දී, ඔය මට බඩු දෙන තම්බි සෙට් එකම තමයි මට foreigners සෙට් කරලා දෙන්නේ, ඉතින් උන් මේ වෙනකං මට බාල බඩු දීලා නෑ බම්.

    මට තව දෙතුන් දෙනෙක් කිව්වා ඔය lab එකකින් නිකමට සම්පල් බලව ගත්තා නම් හරි නේද කියලා, වැඩිය හිතුවේ නෑ මම සීන් එක ගැන. 🤔🧐