මටත් නත්තල් සීයා එවලා තිබුණා චොකලට්..![]()
මේවගෙන්ද එවලා තිබ්බේ
මේවා හරි රසයි.
මේවා හරි ගුනයි.
මටත් නත්තල් සීයා එවලා තිබුණා චොකලට්..![]()
උම්බ බම් මම කලින් දාපු thread දැකලා නෑ ඒPhotos kohen hari ussapuwa bn ayyo eka therum ganna ba neh
හැමෝම ඔයා වගේ නෑ.

ඒකනේ බම් කියන්නේ, කෝ තේරුම් ගන්නේ නෑ නේ උඹලා.. තේරුම් ගනින් බම් උබන්ටුවා උඹතේරුම් ගනීන්
තේරුම් ගනීන්න්න්
බඩු දීපන් පොඩි එවුන් ඉන්න තැනකට.... නමුත් යන්න නම් එපා....නෑ බම් මුන් එහෙම බඩු ගෙන්නේ නෑ, (එහෙම ඒවා ගෙන්නනවා ඇති හැබැයි මට දෙන්නේ නෑ), මේ තම්බි සෙට් එක ගෙන් තමා මම ගොඩක් වෙලාවට බඩු ගන්නේ මට booking සෙට් උනාම ඉතින් උන් දන්නවා මාවබයක් නෑ ඒක නිසා.
මටත් සිරාවට පොඩි උන්ට දෙන්න හිතෙනවා බම් මේවා ටික අපේ මහාදෙන්නා කොහොමත් දානයක් දෙන්න ඉන්නේ පොඩි උන් ඉන්න තැනකට.
බඩු ගත්ත සෙට් එකේ මහා තම්බියා බඩුටික දෙන ගමනුත් කිව්වා පොඩි ළමයිට wrap කරලා දෙන්න ඕනිනම් ඒවා උගේ සල්ලි වලින් wrap කරලා දෙන්නම් කියන්න කියලාඅවුල් වගේ මටත් දැන්
------ Post added on Dec 23, 2024 at 1:23 PM
ඔව් අවුල නම් එනවා තමා ඒවායේ ඉන්න සෙට් ඒක දැක්කම.බඩු දීපන් පොඩි එවුන් ඉන්න තැනකට.... නමුත් යන්න නම් එපා....
මේ ලෝකේ එපා වෙනවා බන්, ළමා වැඩිහිටි, අබාධිත නිවාස වලට ගියගමන්..
ganna thanak tyeda bro
එ සහොදර සහොදරියන්ට අල්ලාහ් සමිදු පිහිටයිනෑ බම් මුන් එහෙම බඩු ගෙන්නේ නෑ, (එහෙම ඒවා ගෙන්නනවා ඇති හැබැයි මට දෙන්නේ නෑ), මේ තම්බි සෙට් එක ගෙන් තමා මම ගොඩක් වෙලාවට බඩු ගන්නේ මට booking සෙට් උනාම ඉතින් උන් දන්නවා මාවබයක් නෑ ඒක නිසා.
මටත් සිරාවට පොඩි උන්ට දෙන්න හිතෙනවා බම් මේවා ටික අපේ මහාදෙන්නා කොහොමත් දානයක් දෙන්න ඉන්නේ පොඩි උන් ඉන්න තැනකට.
බඩු ගත්ත සෙට් එකේ මහා තම්බියා බඩුටික දෙන ගමනුත් කිව්වා පොඩි ළමයිට wrap කරලා දෙන්න ඕනිනම් ඒවා උගේ සල්ලි වලින් wrap කරලා දෙන්නම් කියන්න කියලාඅවුල් වගේ මටත් දැන්
------ Post added on Dec 23, 2024 at 1:23 PM
යේක අල්ලාගේ කෙමෙත්ත තමා!එ සහොදර සහොදරියන්ට අල්ලාහ් සමිදු පිහිටයි

ඕනිද කැන්ඩිඩයාඅපිට බෙදන්නද ගෙනුනුවේ ?![]()
දෙන දෙයක් ස්ටිකර් ගලවල. සීල් ගහලා දීපන්, පැකින් අයින් කරලා දීපන්. බිස්කට් එකක් දුන්නත් දාරේ කපපන්, ඇතුලට හානියක් නොවෙන්න.ඔව් අවුල නම් එනවා තමා ඒවායේ ඉන්න සෙට් ඒක දැක්කම.
අනික බම් ඔය නිවාස කරන උන් මට ෂුවර් නෑ, ඕකුන් හරියට ළමයින්ට ඒ දේවල් දෙනවද කියලා අපි දන්නේ නෑ නේ, එහෙම එකෙ මම නම් ගිහිල්ලා පොඩි උන්ගේ අත්වලට දෙන්න තමා කැමති,
අපේ මහ දෙන්නා දෙන නිවාස දෙක තුනක් තියනවා, කොළඹ වටපිට, ඒවායේ ඉන්න උන් නම් බඩු බංකර් කරන් විකුණනවා කියලා මට ආරංචි උනා, අපේ මහදෙන්නට කිව්වත් පිළිගන්නේ නෑ, එහෙම කරන්නේ නෑ ලු!![]()
Patta , aul nadda quality eka , gena ,check kalada lab walinයේක අල්ලාගේ කෙමෙත්ත තමා!![]()
ඕනිද කැන්ඩිඩයා
------ Post added on Dec 23, 2024 at 6:14 PM
ganna thanak tyeda bro
අවුල් ඒවා අනිවා ගෙන්නවා ඇති බම්, දන්නවා නේ දූපතේ උන්ගේ තරම ඉතින්Pa
Patta , aul nadda quality eka , gena ,check kalada lab walin