මොලේ වයස කීයද ?

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    320 :shocked:

    :( අපෙ අක්ක ඒ කාලෙ කීව දේ හරියටම හරිනෙ. මම පොඩි එකෙක් වගේලු. හැසිරීම පෙනුම කතා බහ හිතන විදිය එහෙම පොඩි උන් වගේමලු. :( ඔප්පු වුනා කියහංකො මේකෙන් ඒක. මානසිකව වැටුනා සිංහලු. :(